හිටල

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනිවාර්යෙන් අයිතියක් තියෙනවා.. එයාව තෙරුම් ගන්න සහ එයාට සුදුසු කෙනාව.. දැන් ඉදන් උන් ඒ කෙල්ලට කතා කරන්නෙ ගොනා, එලදෙන කියලනම් කසාද බැන්දොත් කොහොම තියෙයිද.. එහෙම නොගැලපෙන දෙන්නෙක් කසාද බදින එකේ කිසිම තේරුමක් නෑ මම දකින විදිහටනම්.. කසාද බදින එක නේමේ හිතන්න ඕන. ඊටපස්සෙ වෙන ජිවිතේ ගැනයි හැම වෙලාවෙම කල්ප්නා කරන්න ඕන.. බදින්නනම් ඩිවෝස් වෙච්ච ආච්චි කෙන්ක්ව උනත් පුලුවන්.. :rofl::rofl:

    kellage hati api danne na ne. habai muge yaluwa nam aniwaryenma male gonek. eka sure. itin e kella saha muge yaluwa kiyana dennama ekai.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවාර්යෙන් අයිතියක් තියෙනවා.. එයාව තෙරුම් ගන්න සහ එයාට සුදුසු කෙනාව.. දැන් ඉදන් උන් ඒ කෙල්ලට කතා කරන්නෙ ගොනා, එලදෙන කියලනම් කසාද බැන්දොත් කොහොම තියෙයිද.. එහෙම නොගැලපෙන දෙන්නෙක් කසාද බදින එකේ කිසිම තේරුමක් නෑ මම දකින විදිහටනම්.. කසාද බදින එක නේමේ හිතන්න ඕන. ඊටපස්සෙ වෙන ජිවිතේ ගැනයි හැම වෙලාවෙම කල්ප්නා කරන්න ඕන.. බදින්නනම් ඩිවෝස් වෙච්ච ආච්චි කෙන්ක්ව උනත් පුලුවන්.. :rofl::rofl:
    ඕවා වෙනස්වෙන්න තියෙන ඉඩ වැඩියි. අනික ත්‍රෙඩ් එක දාපු එකා එලදෙන ගොනා කිව්වට අරූ මොනව කියනවද දන්නෙ නැහැ. ඔච්චරම අකමැතිනම් මූට මේ කෙල්ලව ගනන් නොගෙන මගාරින්නවුනත් තිබුන. ඒත් මෙතන එහෙම කරලත් නැහැ:dull:


    මොන විදියකින් හරි දෙන්නම වැටිලා තියෙන්නෙ එක බෝට්ටුවට.:rolleyes:
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඇත්තටම වරද නම් උගේ..ලස්සන කෙල්ලෙක් ඉදිද්දී ගොන් ඒවා පස්සෙන් යන එක.
    එයත් එක්ක කතා කරලා එයටත් යම්කිසි මුදලක් දීල ඔය ලමයව අනත නිවාසයකට බාර දුන්නනම් ඒක තම කරන්න තියෙන හොදම දේ...ඉක්මනට ඔය scene එක close කරලා රට පනින්න කියහන්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇත්තටම වරද නම් උගේ..ලස්සන කෙල්ලෙක් ඉදිද්දී ගොන් ඒවා පස්සෙන් යන එක.
    එයත් එක්ක කතා කරලා එයටත් යම්කිසි මුදලක් දීල ඔය ලමයව අනත නිවාසයකට බාර දුන්නනම් ඒක තම කරන්න තියෙන හොදම දේ...ඉක්මනට ඔය scene එක close කරලා රට පනින්න කියහන්.

    anatha niwasekata nam denna epa mcn,
    denawanam lamai nati family ekakata deepan.
    etakota e gollo aduma gane e baba ge biological parents lata wada hodata balaganiy ne.

    samanyen wadagat wenne life eka dena amma ho taatta nevei. e baba ipadunata passe eyawa adaren balaganna dennawa. amma taatta kiyanen atal ekak awilla hu*** lamayek hambena eka nevei.

    lamayek wa adaren arakshawa deela, ugannala e lamayawa hoda tanakata gena denna tamai e lamayage amma and taatta.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගබ්සා කරන්න එපා. ඒක මිනි මරනවා වගේ වැඩක්. හොදම වැඩේ උබ ළමයව අරගෙන උබේ flat එකේ හදපන් ඌටයි කෙල්ලටයි කියපන් child support බාගේ බාගේ ගෙවන්න කියලා. නැත්නම් ඌට කියපන් ළමයව හදාගන්න කියලා කෙල්ලට කියපන් child support ගෙවන්න කියලා, නැත්නම් ඌට child support ගෙවන්න කියලා කෙල්ලට දීපන් ළමයව හදාගන්න. නැත්නම් හොද පවුලකට දීපන්. එතකොට child support ගෙවන්න ඕනේත් නෑ. ඔය ගොඩක් පෝසත් පවුල් වල ළමයි නෑ. හැබැයි හොදට බලලා දීපන් නැත්නම් උන් ලමයින්ව වැඩ කාර කමට ගන්නවා (මට නම් ඔය ළමයින්ව මෙහෙකාර සේවයට ගන්න එවුන්ව පේන්න බෑ. දතක් කඩන්න හිතෙන්නේ ගෑණියෙක් වුනත් එකයි මට.) . කොහොම වුනත් අර german ඉන්න කෙල්ලට ඇත්ත කියපන්, ගබ්සා කරන්න එපා.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙනම් ජිටි කියන විදියට වන්දි ගෙව ගෙව ඉදපන් මැරෙනකම් .

    හැබැයි තව දෙයක් කරන්න පුළුවන් ..
    අම්ම වෙනස් උනත් තාත්තා එකම නිසා අර German කෙල්ලට කියන්න ඕනේ කතාව .
    කියලා ඒ ළමයත් අර German කෙල්ලගේ ළමයෙක් විදියට හදා ගන්න ඕනේ .
    German කෙල්ල කැමති නැත්නම් .. බඩුවත් කැමති නැත්නම් .. ගහපු එකා කැමතිත් නැත්නම් ..
    දෙවියන්ගේ නාමෙට වන්දි ගෙව ගෙවා ඉන්නේ නැතිව මම කියපු Option එකට යන එක තමයි කරන්න තියෙන්නේ .

    වන්දි ගෙවන්න ඕනේ ළමයා ලොකු වෙනකම් විතරයි. ඊට පස්සේ වන්දි ගෙවන්න ඕන නෑ.

    යකෝ බඩුවක් ගේ ළමයෙක් රජෙක් වෙයි කියල හිතනවද ?
    එහෙම උන් 99% ම වෙන්නේ ඔයවගේ එකෙක් තමයි


    අම්බපාලි රහත් වුනා නම් ඇයි අද ඉන්න බඩු වලට බැරි හොද වෙන්න? අනික අම්මා බඩුවක් වුන පලියට ළමයා නරක් වෙන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ ළමයට දෙන මාර්ගපදේශය මත සහා ළමයා හැදෙන වැඩෙන පරිසරය මත. කියවන්න ගිරව් දෙන්නාගේ කතන්දරය

    ඒ ගිරව් දෙන්නගේ කතාව ඔබ අහල තියෙනවා. මේ ගිරව් දෙන්නා ඉතාම හොඳට එකම කූඩුවේ ජීවත් වුණා. නමුත් දෙදෙනාගේ එක් ගිරවෙක් දරුණු සොරු කණ්ඩායමකට හසු වුණා. ඒ ගිරවා හොරු නරක ඇසුරම පුරුද්දට ගෙන නරක විදියට හැසිරෙන්නට පටන් ගත්තා. දරුණු හොරුන්ගේ කතා කතාකරන්නට පවා හුරු වුණා. සමහර අවස්ථාවල ඔන්න හොරෙක් වැනි නරක කතාවන්ට පුරුදු වුණා. අනෙක් ගිරවා බ්‍රහ්මණයකුගේ අසපුවක ජීවත් වුණා. ඒ ගිරවා සත් පුරුෂ ආශ්‍රය නිසා හොඳ යහපත් වචන කතා කරන්න පුරුදු වුණා. මේ කතාව අනුව අපට හිතන්න පුළුවන් හොඳ අය වුණත් නරක ඇසුර නිසා නරකේ ගොදුරු වන බව



     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇයි මට හිතෙන්නේ මේක සිරිපාලට වෙච්ච වැඩක් කියලා. :P
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තව එක විසදුමක් තියෙනවා. උබේ යාළුවට කියපන් මුස්ලිම් වෙන්න කියලා, ඊට පස්සේ අර කෙල්ලෝ දෙන්නටම කියපන් මුස්ලිම් වෙන්න කියලා ඊට පස්සේ දෙන්නවම බැදපන්. මුස්ලිම් එවුන්ට 4 ක් බදින්න පුලුවන්. :P :lol: (මට මේකට හිනා ගියත් එක්ක :P ඒ වුනාට මේක practical)
    http://www.elakiri.com/forum/tags.php?tag=moonrock+ta+hodai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:

    :yes::yes: සිරාවට.. මට දුක ඉපදෙන දරුවා ගැන..
    මටනම් මෙවනි වගකීමක් නැති ගෑනියක සහ මිනිහෙක්ගේ ලමයෙක් වෙලා ඉපදෙනවට වඩා හොඳයි abortion එකකින් මැරිලා යනවා..
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    එකනෙ බන්, එකිට තනියෙන් බඩුවක් වෙන්න බෑ නෙ. බඩුකාරයො නිසා නෙ කෙල්ලො බඩු වෙන්නෙ.

    :yes::yes:
    මුනුත් මරු ඩයල් බන්. මිනිස්සු අතින් වැරදි වෙනව අනන් මනන් කියලා කොල්ලගෙ වැරැද්ද ශේප් කරනව. ඒත් කෙල්ලට කිසි චාන්ස් එකක් දෙන්න කැමති නැහැ. බඩුවලු.:eek:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හොඳම option 3 පිලිවලින්.

    01. ගොන් බඩුව බඩුව කියන කෙල්ලව බැඳලා ඉපදෙන පොඩි එකාට කට ඇරලා අම්මා තාත්තා කියලා පෙන්න පුලුවන් ජීවිතයක් ලබා දීම.. (ඒකි ගැනත් අනුකම්පා කරපන්, මාස 10ක් බඩේ තියන් හිටපු ලමයව ලේසියෙන් වෙන කෙනෙක්ට දෙන්න බෑ)

    02. උඹේ යාලුවා බඳින්න යන කෙල්ලට පැහැදිලි කරලා ඒ ලමායව තමන් හදාගන්න...

    03. වෙන කෙනෙක්ට දෙන එක, කවද හරි දවසක ලමයා ලොකු වෙලා සිද්ධිය දැනගත්තාම උඹේ යාලුවාඅට ශාප කරයි

    හැබැයි උඹේ යාලුවා නපුන්සකයා වගේ ජර්මන් කෙල්ලව බඳාලා ගිහින් අර බඩුව කියපු කෙල්ල තනියම ලමයව හදාගේන උස් මහත් කලොත් උඹේ යාලුවට ලැජ්ජාව වහගන්න වලක් කපන් මරෙන්න වෙන්නේ... :lol:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machan siripala, mama umbata reply eka damme umba thread eka dala thiyana widiya anuwa. umbe yaluwath ara kella karapu demai karala thiyenne habai eki baduwak eki bandinna honda naha, umbe yaluwata germany wala inna ahinsaka kaalak bandinna hondai. ;) machan bandina nathi eka wenama wadak namuth ban aduma tharame athal ekak gaththa nam ekatawath respect karapan. kawruth minissune ban

    Umbala abortion karanne nathi eka honda deyak, Kohoma namuth e kella kamathi nam lamaya hada ganna kenekta deela wade shape kara ganna eka thama hondama de. bandinna inna kenatath aththa kiyana eka thama hondama de naththan passe owa leak unoth case. :yes:
    Umbe yaluwage prashna ikmanta wisadenna kiyala wish karanawa.

    අම්මට සිරි ලොකු අය්යත් ඇවිල්ලා.

    මොන බලු වැඩේ කලත්, බබෙක් ලැබුනම මොන අම්මාද කැමති තමන්ගේ ළමය වෙන කෙනෙක්ට හදාගන්න දෙන්න. බඳින්න ඉන්න කෙල්ලට කොහොමත් ඇත්ත කියන්නම වෙනවා. නැත්නම් කවුද දන්නේ අය්යල නංගිලා කසාද බන්දිවිද කියල කාලෙකට පස්සේ.

    මේ වගේ දේවල් වලදී කොල්ලෝ මග ඇරලා ගියාම තමයි අනිත් කොල්ලොන්ටත් තැන නැති වෙන්නේ. කෙල්ලෝ කොල්ලොන්ට වයිර කරනවා. හම්බ වෙන ළමයි සමාජෙට වයිර කරනවා.

    මේ වගේ ත්‍රෙඩ් දාල අපේ කාලේ කන එවුන් නිසා එළකිරි එකේ හොඳ පෝස්ට් ඔක්කොම යට වෙනවා. උන් දෙන්නා වැඩේ කලේ අපෙන් අහල නෙවෙයිනේ. එහෙනම් ඉතුරු ටිකත් උන්ටම කරගන්න කිවුවනම් හරිනේ. වැඩේ කෙල උනාම තමයි යාළුවොන්ගේ උදවු ඕන වෙන්නේ. අනිත් ඒක මෙයා හොඳ යාලුවෙක් නම් වෙන්න කලිනුයි අවවාද දෙන්න ඕන.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:

    :yes::angry::yes::angry::yes::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොඳම option 3 පිලිවලින්.

    01. ගොන් බඩුව බඩුව කියන කෙල්ලව බැඳලා ඉපදෙන පොඩි එකාට කට ඇරලා අම්මා තාත්තා කියලා පෙන්න පුලුවන් ජීවිතයක් ලබා දීම.. (ඒකි ගැනත් අනුකම්පා කරපන්, මාස 10ක් බඩේ තියන් හිටපු ලමයව ලේසියෙන් වෙන කෙනෙක්ට දෙන්න බෑ)

    02. උඹේ යාලුවා බඳින්න යන කෙල්ලට පැහැදිලි කරලා ඒ ලමායව තමන් හදාගන්න...

    03. වෙන කෙනෙක්ට දෙන එක, කවද හරි දවසක ලමයා ලොකු වෙලා සිද්ධිය දැනගත්තාම උඹේ යාලුවාඅට ශාප කරයි

    හැබැයි උඹේ යාලුවා නපුන්සකයා වගේ ජර්මන් කෙල්ලව බඳාලා ගිහින් අර බඩුව කියපු කෙල්ල තනියම ලමයව හදාගේන උස් මහත් කලොත් උඹේ යාලුවට ලැජ්ජාව වහගන්න වලක් කපන් මරෙන්න වෙන්නේ... :lol:

    niyama talk eka machan. ++
     
    • Like
    Reactions: Jack_Sparrow

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් හිතන හැටියට, මේක හන්ගලා කරන වැඩේ ජිවිත එකක් දෙකක් නෙමෙයි හතරක් පහ්ක් සමහරවිට ඊටත් වැඩිය විනාශ වෙන සීන් එක.. ඔය යාලුවා ජර්මනියේ ඉන්න කෙල්ල බැදලා එයාට ලමයි හම්බ වෙලා කවදාහරි දවසක අර බඩ්ඩගේ දරුවත් ලොකු වෙලා හොයාගෙන ආවොත් අර පවුලත් ඉවරයි, ඒ දරුවොත් ඉවරයි චාටර් ගොඩක්..
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Hitiya ekama thama hoda,:angry: oya vage un vidavannama ona,:angry: ai yako badinna hoda ahinsaka kellek thiyagena thopi vatema inna ganu passe yanava,:angry: kela unama eva vahagannath ona,:angry: dan oya yaluva badinna inna kella oya vage vadak karagena thibunanam ube yalauva ane kamak na kiyala, e kellava badinavada? na loweth ekanam venne na:no:, mamanm kiyanne vidavannama ona,:yes: oya vage unta anukampa karama venne me rate ahinsaka kello nikan amaruve vatena eka.:angry::angry::angry:
     
    Status
    Not open for further replies.