හිට්ලර් ගියා : චැප්ලින් ආවා 18+

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    pali ganilla kese wethath dan face book eke th mada gahana ewa hoyanawa lu..ko madya nidahasa... ko thorathuru danaganeeme nidahasa

    facebook004gossiplankanews.jpg


    Eknaligodata mokada une ban :shocked:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    හිට්ලර් ගියා... චැප්ලින් ආවා... ලංකාවට ඇඩ්‍රස් නෑ...

    “මේ කවුද ? මොනවද කරන්නෙ ?“....... 87 වසරේ රට පුරා එක රැයින් ඇලවූ පෝස්ටරයක දැක්වුණේ එවැනි කියමනකි. එය කවුරුන් ඇලවූවේද, කුමක් අරබයා ඇලවූයේද යන්න එදා මුළු රටම සොයන්නට විය. ඇත්තෙන්ම එය එවක ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ආර්.ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අංගයක් බැව් ජනතාව දැනගත්තේ පසුවය.

    තවත් කළෙක රටපුරා පෝස්ටරයකින් කියවුනේ, “ලක්දිව විකිණීමට අලෙවි නියෝජිතයන් ඕනෑ කර තිබේ“ යන්නයි. ඒ, ‘ලක්දිව‘ පුවත්පත එළිදැක්වීමට පෙර සිදුකළ පූර්ව ප්‍රචාරයක් වුවද, පෞද්ගලීකරණය ඉතා දැඩිව ක්‍රියාත්මක වූ එකල උක්ත වාක්‍යයට වෙනත් අර්ථයක්ද නිතැතින්ම ගැබ්ව තිබූ බව මගේ මතයයි.

    ඉන් අනතුරුව දේශපාලන, කලාත්මක, භාණ්ඩ හෝ පුද්ගල පූර්ව ප්‍රචාරනයේදී මෙවැනි ප්‍රචාරන විධි විවිධ අවස්ථාවන්හි භාවිතා විණි.

    දැන් රටට යම් කුතුහලයක් ලබාදෙමින් ප්‍රචාරය වන එවැනි වාක්‍ය ඛණ්ඩයකි....“හිට්ලර් ගියා, චැප්ලින් ආවා... ලංකාවට ඇඩ්‍රස් නෑ“ යන්න. මාගේ නිගමනය වන්නේ මෙය බොහෝ විට චිත්‍රපට හෝ නාට්‍යයකට අදාල පූර්ව ප්‍රචාරයක් ය යන්නයි.

    එම පූර්ව ප්‍රචාරය කලා ඉසව්වක් වෙනුවෙන් වුවද, මෙරට වත්මන් තත්වයට සමපාත කිරීමට වුවද යම් කෙනෙකුට හැකියාවක් නැත්තේද නැත.

    මෑත අතීතය දෙස බලන කල, මෙරට ජනතාව ඒකාධිපති පාලනයක් ඡන්දයෙන් පහකළේය. ඒ අනුව, ‘හිට්ලර් ගෙදර ගියේය‘. එහෙත් රටම බලාපොරොත්තු වූ යහපාලනයක් වෙනුවෙන් නව නායකයෙක් හා රජයක් පත් කර ගත්තේය. එය, ‘චැප්ලින් කෙනෙකුගේ පැමිණීමක් ලෙස මා තවමත් නොසිතමි. එහෙත් නෙක නෙක විඩගම්, පුරාජේරු, කයිවාරු හා තොරොම්බල් හැරුණු විට වැදගත් යමක් සිදු වෙමින් නොමැති බව ජනතා විශ්වාසයයි. ඒ අනුව, මේ වන විටත් ලංකාවට ඇඩ්‍රස් නැති බව නම් නොකියාම බැරිය.

    එබැවින්, “හිට්ලර් ගියා.... චැප්ලින් ආවා.... ලංකාවට ඇඩ්‍රස් නෑ..“ යන්න ප්‍රහසනමය ඉසව්වක පූර්ව ප්‍රචාරයක්ම වේවා යන්නත්, එය වත්මන් දේශපාලන සන්දර්භයට නොගැලපේවා යන්නත් මාගේ පැතුමයි. !!!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජනවාරි 9 පසු ලංකාවේ මිනිස්සුන්ට කරපු උදව්ව :dull:

    පෙට්‍රල් ඩිසල් අඩු කිරීම

    2016 ජනවාරි
    :no:
    2017 ජනවාරි
    :no:
    2018 ජනවාරි
    :no:
    2019 ජනවාරි
    :lol::lol::lol:
    අතනවශ බාන්ඩ 10 මිල අඩු කිරීම කොත්තමල්ලි ඇතුළුව
    පෙට්‍රල් ඩිසල් රු 10 අඩු කිරීම
    ගැස් 100 අඩු කිරීම
    ඉන්දියාවට මෙන්ම පකිස්තානයට විසා නැතුව ගමන් කිරීමේ හැකියාව

     
    • Like
    Reactions: Amila llll

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ජනාදිපති චාරිලි චැප්ලින්..
    පොනිල් මිස්ටර් බීන්
    ජනතාව සොම්බි

    සුභ අනාගතයක්

    මහින්ද රියල් හිට්ලර්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Eknaligodata mokada une ban :shocked:



    එක්නැලිගොඩ කියන්නේ කොටි සල්ලි NGO සල්ලි වලින් කොටින්ට කඩේ ගිහිපු,හමුදාවට අපහාස කරපු කැ * වේ * අමන තකතීරු, කැරපොත්තෙකුට ජාතක උන පො *න
    හු*තෙක්.

     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    Unlocker

    Member
    Apr 27, 2015
    55
    4
    0
    සොහොන;19159264 said:
    ජනවාරි 9 පසු ලංකාවේ මිනිස්සුන්ට කරපු උදව්ව :dull:

    පෙට්‍රල් ඩිසල් අඩු කිරීම

    2016 ජනවාරි
    :no:
    2017 ජනවාරි
    :no:
    2018 ජනවාරි
    :no:
    2019 ජනවාරි
    :lol::lol::lol:
    අතනවශ බාන්ඩ 10 මිල අඩු කිරීම කොත්තමල්ලි ඇතුළුව
    පෙට්‍රල් ඩිසල් රු 10 අඩු කිරීම
    ගැස් 100 අඩු කිරීම
    ඉන්දියාවට මෙන්ම පකිස්තානයට විසා නැතුව ගමන් කිරීමේ හැකියාව


    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ane mehema kiyana umbala e kale hitiye koheda
    (2005-2015/1/8)
    president - hitler
    pm - patient / ledek
    janathawa - slaves

    අනේ ඇත්තට.. හරිම පව් නේද..
    දැන් ඉන්න කොන්ද පන නැති පොන්නයින්ට වඩා ඌ හොදයි බං..

    :lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,003
    4,598
    113
    අනේ ඇත්තට.. හරිම පව් නේද..
    දැන් ඉන්න කොන්ද පන නැති පොන්නයින්ට වඩා ඌ හොදයි බං..

    :lol::lol::lol::lol:

    ochchara sibinna epa bun, hari deta hari kiyapan, waradi deta waradi kiyapan :nerd::nerd::nerd::nerd::nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    WELL SAID

    ඒ කාලේ ගැන නෙවි කතා කරන්නේ මේ කාලේ ගැන

    ethakota awasane wela thiyenne janathawa wahallungen zombi bawata pathu una eka witharai. :lol:

    :lol::lol::lol::lol::lol:

    හිට්ලර් ව ගෙදර ඇරල චාර්ලි චැප්ලින් පත් කරන් දෙමල්ලුන්ට බාල්දු වෙවී අඩු කරපු කාර් වල නැගල යන
    අතින් අරන් පුකෙන් තියාගෙන වේදනාවෙන් අඩන හැතිකරේ පොනිල් කියන අවජාතකය ගෙ පුක ලෝන හැටි බලන්න හසන්ත..

    රෙප් කපනව හෝ ගාල..
    වේදනාව කියන්නෙ අම්මෙ අඩන්න ඔන්න මෙන්න

    2.gif
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ochchara sibinna epa bun, hari deta hari kiyapan, waradi deta waradi kiyapan :nerd::nerd::nerd::nerd::nerd:

    කාගේද මම ඉම්බෙ දැන් ?
    මම කිව්වෙ දැන් ඉන්න පාලකයො ගැන මගේ අදහස ?
    2005 රෙද්ද අස්සක් කතා කරන්නේ ඔයානෙ..

    3.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,612
    113
    ටොය්යො ටික තොප්පිය බලෙන් දාගත්තෙ. :lol::lol::lol::lol:
    ඊට පස්සෙ තමා මේ වගේ පොටෝ එෆ් බී එකෙ හැදුනෙ. ;)

    ජැක්සන් ඔක මාස හයෙන් හැදුව කියල නන් හිතන්න බෑ ට්‍රේලර් එක දැක්කම. එහෙම නන් ඌ පට්ට පොරක්.:cool::cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    එක්නැලිගොඩ කියන්නේ කොටි සල්ලි NGO සල්ලි වලින් කොටින්ට කඩේ ගිහිපු,හමුදාවට අපහාස කරපු කැ * වේ * අමන තකතීරු, කැරපොත්තෙකුට ජාතක උන පො *න
    හු*තෙක්.


    කොහෙද මචං එක්නැලිගොඩ කඩේ ගිහින් තියෙන්නේ කොටින්ට එක තැනක් පෙන්නේපන්කෝ.

    එල්නාලිගොඩ කියන්නේ තුප්පහි මාද්‍ය බාවිතාවක් තිබ්බ එකෙක් තමයි. එත් මහින්දලා එකනලි ගොඩ එක්ක තරහ උනේ රාජපක්ෂ පව්ල් ගස කියලා පොතක් වගේ ගහන්න හදපු නිසා කියලයි කියන්නේ.

    යුද්දෙන් පසසේ පුනුරුත්ත්පනය වෙච්ච කොටි සාමාජිකයෝ දෙන්න්ක්ට රට යන්න හෙල්ප් කරන්නම් කියලා පොරෝරෝන්දු වෙච්ච් එක පිටින් දාලා එක්නලිගොදව ඉස්සුවට. එට වඩා ලොකු කේ පි ලා ජෝජ් මාසට්ර් ලා, තමලනිලා හුරතල් කලේ ආණ්ඩුව.

    එක තැනක් පෙන්නපන් කොටින්ට කඩේ ගියපු ??

    පොද්දල ජයන්තටත් ඔය ලේබලේම තමයි ගැහුවේ
    ඉක්බාල් අතාස් ලා හොරකම් ගැන ලියද්දි කොටි ඔත්තු කාරයා කියලා චෝනදා කලේ ෆොන්සේකා