හිටිය ඇති...යනවද..........

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊළඟ පාර කවුරු හරි එකෙක් මුස්‌ලිම සපෝට් එක නැතුව ඉල්ලුවොත් උට මගේ චන්දෙ දෙනවා .... මයිත්රිපාල උනත් කමක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙගොල්ලොන්ව ගෙන්න උදව් කරපු අපිටත් දැන් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මේකම තමයි,,, මේ ගොල්ලෝ නොගියොත් අපි අපි යවනවා

    එත් ඒ අල්ලපනල්ලේ අර පරණ ගං කබර මිනීමරුවෝ සෙට් එකනම් ගෙන්න දෙන්නෙත් නෑ

    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,118
    29,090
    113
    ඊළඟ පාර කවුරු හරි එකෙක් මුස්‌ලිම සපෝට් එක නැතුව ඉල්ලුවොත් උට මගේ චන්දෙ දෙනවා .... මයිත්රිපාල උනත් කමක් නෑ

    :rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,817
    32,546
    113
    ඊළඟ පාර කවුරු හරි එකෙක් මුස්‌ලිම සපෝට් එක නැතුව ඉල්ලුවොත් උට මගේ චන්දෙ දෙනවා .... මයිත්රිපාල උනත් කමක් නෑ

    වෙන්නෙ නැහැ ඔන්න බලපන් ඊළඟට එන එකාගෙ දෑත් ශක්තිමත් කරන්න හම්බ සෙට් එක ඒ පැත්තට පනිනනවා... ඒක තමයි උන්ගෙ ක්‍රමේ... දෙපැත්තේම ඉන්නෙ බැලන්ස් කරගන්න :angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    ඇයි...රිදෙනවද උබට......

    දැන්වත් පොන්නය නොවී රට ගැන හිතපන්....
    නැත්තන් උබේ ළමයි උබේ සොහොනට කෙල ගහන්නේ....

    අනේ කිබුලෝ බෝගේ රාජපක්සලගේ දේශප්‍රේමය
    පලයන් බං යන්න
    ඕව කියපන් උබලවගේම වහල්ලුන්ට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කිබුලෝ බෝගේ රාජපක්සලගේ දේශප්‍රේමය
    පලයන් බං යන්න
    ඕව කියපන් උබලවගේම වහල්ලුන්ට

    උබ වහලා නෙවෙයි...
    උබ හෙන මධ්‍යස්ත රැඩිකල් පොර......
    අනේ පලයන් බං යන්න....උබ වගේ මතවාදයක් නැති රැඩිකල් කියල හිතන් ඉන්න නපුංසකයෝ තමා ඔය විදියට මේ අවජාතකයන්ට ජනේලෙන් උක දෙන්නේ......
    ලොල්.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    උබ වහලා නෙවෙයි...
    උබ හෙන මධ්‍යස්ත රැඩිකල් පොර......
    අනේ පලයන් බං යන්න....උබ වගේ මතවාදයක් නැති රැඩිකල් කියල හිතන් ඉන්න නපුංසකයෝ තමා ඔය විදියට මේ අවජාතකයන්ට ජනේලෙන් උක දෙන්නේ......
    ලොල්.....

    පල පල වහලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න මෙයා 2020 විශ්‍රාම යන්නෑලු

    60049073_1266298370203374_3314639150967160832_n.jpg

    aa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    හිටිය ඇති යනවද........

    මෙහෙම කියන්නේ යොවුන් නිර්මාණකරුවෙකු, ගායකයෙකු වන අමිල නිදහස දිසානායක.....

    අපිත් කියන්නේ එකම තමා.....

    හිටිය ඇති යනවද............

    මූනම් කවදහරි අපිට බලෙන් යවන්න වෙන්නෙ.
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    හිටිය ඇති යනවද........

    මෙහෙම කියන්නේ යොවුන් නිර්මාණකරුවෙකු, ගායකයෙකු වන අමිල නිදහස දිසානායක.....

    අපිත් කියන්නේ එකම තමා.....

    හිටිය ඇති යනවද............

    thopi okkoma pala ekek wath epa apita
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,842
    3,038
    113

    ස්වාධීන වෙලා කොරයි උඹ යූඑන්පී, පොහොට්ටු, කියලා බෙදිලා ඉන්න සිංහළු ටික තව ස්වාධීන කියලත් බෙදපන් පුලුවන්නම් කරපු ගොන්කම තේරෙද්දි පරක්කු වැඩිවෙයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,230
    18,884
    113
    අදාල නෑනේ
    ස්වාධීන වෙලා කොරයි උඹ යූඑන්පී, පොහොට්ටු, කියලා බෙදිලා ඉන්න සිංහළු ටික තව ස්වාධීන කියලත් බෙදපන් පුලුවන්නම් කරපු ගොන්කම තේරෙද්දි පරක්කු වැඩිවෙයි

    Ehenam Gotawa gemu :yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ස්වාධීන වෙලා කොරයි උඹ යූඑන්පී, පොහොට්ටු, කියලා බෙදිලා ඉන්න සිංහළු ටික තව ස්වාධීන කියලත් බෙදපන් පුලුවන්නම් කරපු ගොන්කම තේරෙද්දි පරක්කු වැඩිවෙයි

    oya swadina kathawa kiyanne jeppo.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,391
    1
    13,348
    113
    Gotham City
    mae fissu fakawa elawanna ona pata or paksha bedayakin thorawa

    චන්ද්‍රිකා තමා මහින්දව ගෙනාවෙ 2005 දි ,
    කමක් නැහැ පොර යුද්ධෙ ඉවර කළා පස්සෙ ඒකාධිපතියෙක් උනා
    චන්ද්‍රිකාම තමා මෛත්‍රීව ගෙනාවෙ 2015 දි,
    ගහපු පදෙකුත් නැහැ බෙරෙ පළුවකුත් නැහැ.

    බණ්ඩාරනායකලා තමා මෙ රටට විනකටිපු පවුල.