හිටිවන තේරවිලි!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුළු එළකිරි එකේම මම විතරයි ඉන්නේ හිටන් ට චන්දෙ දීපු එකෙක්ට
    3.gif
    :lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක තෝරපල්ල කෝ........

    තඩි ළිං කපන්නයි දවස ම .......ගෙවන්නේ
    වෙනකෙක් වැටෙන්නට පළමුව .....බහින්නේ
    බැහැල නම් මදෑ හොදට ම .........නාන්නේ
    කිරියේ එකෙකි දන්නව නම්.......කියන්නේ

    lindakata nobasa kisida wada naallu
    enawita basa diyata duwanawa lullu
    dakina ewun lindatama karanaa thallu
    wena kisiwek nowa jasonrullu :dull::baffled::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක තෝරපල්ල කෝ........

    තඩි ළිං කපන්නයි දවස ම .......ගෙවන්නේ
    වෙනකෙක් වැටෙන්නට පළමුව .....බහින්නේ
    බැහැල නම් මදෑ හොදට ම .........නාන්නේ
    කිරියේ එකෙකි දන්නව නම්.......කියන්නේ

    කුක්කෙක් දකින විට මොහු සිහිවන්නේ ය..:baffled:
    කියන කියන දේ හරහට යන්නේ ය...:sorry:
    බව් බව් කියන විට ඉතිරිය දන්නේ ය...:rofl:
    ජේසන් බව්වා ලිඳ තුල පීනන්නේ ය... :lol::lol:

    මගේ සිඟිති නිර්මාණයක් :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කුක්කෙක් දකින විට මොහු සිහිවන්නේ ය..:baffled:
    කියන කියන දේ හරහට යන්නේ ය...:sorry:
    බව් බව් කියන විට ඉතිරිය දන්නේ ය...:rofl:
    ජේසන් බව්වා ලිඳ තුල පීනන්නේ ය... :lol::lol:

    මගේ සිඟිති නිර්මාණයක් :baffled:

    හොදයි පුතා ! ඊලග පාර අම්මත් එක්ක එකතු වෙලා මීට වඩා ලස්සනට ලියං එන්න ඔන්න ඔන්න. :)

    ලමයි හැමෝම බලන්න මේ කොලවරි පුතාගෙ නිර්මානෙ ඕගොල්ලො හැමෝම මේ කොලවරි පුතා වගේ වෙන්න උනන්දු වෙන්න :baffled::baffled:

    කෝ බලන්න ඔය පුතාලා :eek:
    කෝ කවුද ඒ කොලවරි හු# පුතා කීව පරය :growl:

    නැගිටපිය කොට නිහල් තමුන් නේද කීවෙ :frown: :growl:

    දණ ගහපිය පර බල්ලා - මීට ඉස්කෝලෙ ටීච (පන්තිබාර)

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොදයි පුතා ! ඊලග පාර අම්මත් එක්ක එකතු වෙලා මීට වඩා ලස්සනට ලියං එන්න ඔන්න ඔන්න. :)

    ලමයි හැමෝම බලන්න මේ කොලවරි පුතාගෙ නිර්මානෙ ඕගොල්ලො හැමෝම මේ කොලවරි පුතා වගේ වෙන්න උනන්දු වෙන්න :baffled::baffled:

    කෝ බලන්න ඔය පුතාලා :eek:
    කෝ කවුද ඒ කොලවරි හු# පුතා කීව පරය :growl:

    නැගිටපිය කොට නිහල් තමුන් නේද කීවෙ :frown: :growl:

    දණ ගහපිය පර බල්ලා - මීට ඉස්කෝලෙ ටීච (පන්තිබාර)

    :eek::eek: ටීච පුක පද්දන්නේ ඇයි ටීච? :baffled::baffled: