හිතට බයක් නැතුව ඉන්න පුළුවන් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,341
    20,918
    113
    හිතපන් මේ වගේ කාලෙක මේ වගේ රටක අපි වගේ උන් ඉපදෙන්න කොයි තරම් පවක් කරන්න ඇද්ද.. 😣
    අඩේ ඕක වැඩිය හිතන්න එපා. මට එකපාර නිකන් අවුල් වුණා එකයි මෙහෙම දැම්මේ. පල්ලෙහා කියන දේ එක්ක මම එකඟයි. ඒත් කොයි දේත් තම තමන්ගේ අතේ තමයි තියෙන්නේ. රටේ පාලකයන්ගේ තත්වේ වගේ දේවල් බලද්දී නම් ඉතින් පව්කරයි වාගේත් හිතෙන එක සාධාරණයි වෙලාවකට
    Ehema kiyanna epa niwan dakinna meeta wada lesi kalayak enne ne.koi taram pinak tiyenna oneda ehema wenna
     
    • Sad
    Reactions: Heshan Daminda

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මුං ඔක්කොම රට පනින්නෙ january ලොකු දෙයක් වෙයි කියල හිතෙන්නෙ නැද්ද?
     
    • Wow
    Reactions: B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    රජය බෙල්ලටම හිර වෙලා ඉන්නෙ . ඔන්න බලපන් මුං එන අවුරුද්දේ කියනව අපිට ඩොලර් නෑ ඒ නිසා ආනයන කරන්න බෑ හැමෝටම අමාරුයි ඉවසන්න ඉන්න කියලා ඩේලි බේසිස් රට ගොඩ දානව කිය කිය නිව්ස් වලට කියනවා පිස්සු බල්ලෝ වගේ ඉඩම් දේපල කොටස් ගෑනු ඔක්කම කුනු කොල්ලෙට දෙනවා දීලා ණයකාරයෝ ශේප් කරනවා . හමුදාව රටේ බලය තර කරනවා උබලට හුක් කියන්න බෑ කුදලන් යනවා කැරලි ගහන උන්ට බුලට් ඉවර වෙනක්ම් වෙඩි තියනවා.

    මේ ඔක්කම උනත් අපේ උන් කිසි ගානක් නැතුව ඉන්නවා පෙලක් කඩේ යනවා පෙලක් රට යනවා පෙලක් වැලිගම යනවා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    All hopes are lost when you come to think of the cabinet of Ministers and the policymakers of this government. Finance ...Daaa.aaaa.. , Shipping? Highways ?? Transport??? Power??? Health???? Education???
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    අපිට නම් කිසි අවුලක් නෑ. බයියන්ට තමයි ඉතිං කන්නත් නැතුව කැරලි ගහන්න ගිහිං වෙඩි කන්න වෙන්නේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,341
    20,918
    113
    බයත් හිතෙනවා.මේවා දැක්කම. කොහොම හරි යන්තං ශේප් කරන් ගියොත් හරි 🙄