අඩේ ඕක වැඩිය හිතන්න එපා. මට එකපාර නිකන් අවුල් වුණා එකයි මෙහෙම දැම්මේ. පල්ලෙහා කියන දේ එක්ක මම එකඟයි. ඒත් කොයි දේත් තම තමන්ගේ අතේ තමයි තියෙන්නේ. රටේ පාලකයන්ගේ තත්වේ වගේ දේවල් බලද්දී නම් ඉතින් පව්කරයි වාගේත් හිතෙන එක සාධාරණයි වෙලාවකටහිතපන් මේ වගේ කාලෙක මේ වගේ රටක අපි වගේ උන් ඉපදෙන්න කොයි තරම් පවක් කරන්න ඇද්ද..![]()
Ehema kiyanna epa niwan dakinna meeta wada lesi kalayak enne ne.koi taram pinak tiyenna oneda ehema wenna

