හිතට මාර දුකයි කොල්ලනේ.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    කර්මය නිසා නෙවෙයි බං උබට ඔහොම වෙලා තියෙන්නේ, උබ මිනිස්සුත් එක්ක කටයුතු කරන විදිය නිසා තමයි කට්ටිය උබව මගඅරින්නේ.
    මටත් ඔයවගේ scene එකක් තිබුන මට වෙලතිබුනේ මම හැමවෙලාවෙම අශ්‍රයකරේ මාත් එක්ක හොදටම ෆිට් යාලුවෝ 3න් දෙනෙක් විතරයි. ගොඩක් කොල්ලොත් එක්ක රණ්ඩු ඇතිකරගන්නවා සමහර උනුත් එක්ක අවරුදු 4ර පහ කතාකරන්නේ නැතුව ඉදල තියෙනවා
    මෙන්න මේ පොත කියවන්න මේක කියෙව්වට පස්සෙනම් මම මිනිස්සුත් එක්ක කටයුතු කරන විදිය සැහෙන්නේ වෙනස්කරගත්ත.
    මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, හැම library එකේම වගේ මේ පොත තියෙනවා, එහෙම නැත්තන් pdf එකක් download කරගෙන කියවන්න
    How to Win Friends and Influence People-Dale Carnegie
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රවිගේ අප්සට් එකකි.නැකැත් රාල හෝ ඒහා සම්බන්ධ කෙනෙක් හමුවන්න :yes:
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    උබල කියන කතාව ඇත්ත මචංලා. ඒත් මට සහෝදර සහෝදරියක් වත් නෑනේ බන්. එහෙම කෙනෙක්වත් හිටියනම් කොච්චර දෙයක්ද.

    මට මාර පුදුමයි බන් සමහර උන්ට උනක්, හෙම්බිරිස්සාවක් හැදුනත් 100ක් විතර පිරෙනව. ඒත් මට එහෙම නෑ බන්. පිරිවර සම්පත්තිය ලබල නෑ වගේ. :sorry:

    තනියම ඉන්න එකේ වාසි තියෙනව බන්.
    ඒත් වෙන උන් යාලුවොත් එක්ක සෙට් වෙලා විනෝද වෙන හැටි දැක්කම මට මොකක්දෝ දෙයක් මිසින් වෙලා කියල හිතෙනව. ;)

    මම දැන් ටිකක් බොන්නත් පුරුදු වෙලා බන්. වැඩිය නෑ ටිකක් බොනව එතකොට මනස්ගාත ඔලුවට එන එක අඩුයි, දුක ගතිය හිතට දැනෙනව අඩුයි, නින්දත් යනව එළිවෙනකම් හොඳට මගදි ඇහැ ඇරෙන්නෙත් නෑ ;) හැබැයි මේක නවත්වන්න ඉන්නේ :yes:
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    කර්මය නිසා නෙවෙයි බං උබට ඔහොම වෙලා තියෙන්නේ, උබ මිනිස්සුත් එක්ක කටයුතු කරන විදිය නිසා තමයි කට්ටිය උබව මගඅරින්නේ.
    මටත් ඔයවගේ scene එකක් තිබුන මට වෙලතිබුනේ මම හැමවෙලාවෙම අශ්‍රයකරේ මාත් එක්ක හොදටම ෆිට් යාලුවෝ 3න් දෙනෙක් විතරයි. ගොඩක් කොල්ලොත් එක්ක රණ්ඩු ඇතිකරගන්නවා සමහර උනුත් එක්ක අවරුදු 4ර පහ කතාකරන්නේ නැතුව ඉදල තියෙනවා
    මෙන්න මේ පොත කියවන්න මේක කියෙව්වට පස්සෙනම් මම මිනිස්සුත් එක්ක කටයුතු කරන විදිය සැහෙන්නේ වෙනස්කරගත්ත.
    මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, හැම library එකේම වගේ මේ පොත තියෙනවා, එහෙම නැත්තන් pdf එකක් download කරගෙන කියවන්න
    How to Win Friends and Influence People-Dale Carnegie

    තෑන්ක්ස් මචං මම කියවන්නම් ඩවුන් කරන්.

    මමනම් එහෙම වලියට යන කෙනෙක් නෙමේ බන්. ගොඩක් මගේ යාලුවො මට නරක විදියට කතා කරන්නෑ හොඳට කතා කරනව. අවුල තියෙන්නේ උන් කැමති නෑ මම ලගින් ආශ්‍ර‍ය කරන්න. උබ වගේ මත් අවුරුදු ගනන් ෆොන් කෝල් එකක්වත් නොදී ඉදල තියෙනව සමහර යාලුවොන්ට. :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබල කියන කතාව ඇත්ත මචංලා. ඒත් මට සහෝදර සහෝදරියක් වත් නෑනේ බන්. එහෙම කෙනෙක්වත් හිටියනම් කොච්චර දෙයක්ද.

    මට මාර පුදුමයි බන් සමහර උන්ට උනක්, හෙම්බිරිස්සාවක් හැදුනත් 100ක් විතර පිරෙනව. ඒත් මට එහෙම නෑ බන්. පිරිවර සම්පත්තිය ලබල නෑ වගේ. :sorry:

    තනියම ඉන්න එකේ වාසි තියෙනව බන්.
    ඒත් වෙන උන් යාලුවොත් එක්ක සෙට් වෙලා විනෝද වෙන හැටි දැක්කම මට මොකක්දෝ දෙයක් මිසින් වෙලා කියල හිතෙනව. ;)

    මම දැන් ටිකක් බොන්නත් පුරුදු වෙලා බන්. වැඩිය නෑ ටිකක් බොනව එතකොට මනස්ගාත ඔලුවට එන එක අඩුයි, දුක ගතිය හිතට දැනෙනව අඩුයි, නින්දත් යනව එළිවෙනකම් හොඳට මගදි ඇහැ ඇරෙන්නෙත් නෑ ;) හැබැයි මේක නවත්වන්න ඉන්නේ :yes:

    බස් එකේ කෝච්චියේ වටයක් ගහපන් :yes: හොදට සෙනග ඉන්න වෙලාවට සති අන්තයේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව :rolleyes: ෂොපින් මෝල් මුහුදු වෙරැලවල් ගානෙත් යමන් :rolleyes: එළකිරියේ චැට් කරන්න එක එක ගුරුප් තියනවා ඒවාට යමන් :yes: රියල් එකවුන්ට් එකෙන් උබ ආවොත් ආපේ හැකා කරන එලකිරි වට්ස් aP ගුරුප් එකට උබව AD කරන්නම් එතනත් ජොලි පොරවල් ඉන්නවා :yes:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    adoo oba mage kathwama liyalane machooo mamath obe dial ma thama bt mata yaluwo innwa bara innwa eth udauwak ganna inne 10 k wath naha obe sceen ekama thama math patta samaje eth kauru hari katha kaloth thama mam katha karanne mam nam inne pitarata ban mama move wenne difernt nationalities ekka eth untath mage pada penanawa ban :P :P awul ganna epa banoka ohoma thamamage advice eka nam ohoma inna eka thama nuwanata huru mattath issara oba wage hithuna bt hoda lessons igana gatha puka denna gihin so dan paduwe kalak karan innwa habai one advice mata set wena kali nam patta sira yanne ban ungen galawenna sahenna amarui obath try ekak diyan jock walin kalak set karaganna dnt think bro life is bettr mehema machoo
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    සොහොන;19584403 said:
    බස් එකේ කෝච්චියේ වටයක් ගහපන් :yes: හොදට සෙනග ඉන්න වෙලාවට සති අන්තයේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව :rolleyes: ෂොපින් මෝල් මුහුදු වෙරැලවල් ගානෙත් යමන් :rolleyes: එළකිරියේ චැට් කරන්න එක එක ගුරුප් තියනවා ඒවාට යමන් :yes: රියල් එකවුන්ට් එකෙන් උබ ආවොත් ආපේ හැකා කරන එලකිරි වට්ස් aP ගුරුප් එකට උබව AD කරන්නම් එතනත් ජොලි පොරවල් ඉන්නවා :yes:

    මම බීච් යනව බන්. ඒත් ටිකක් වෙලා බලන් ඉඳල එනව ආතල් එකක් නෑ බන් තනියම. එක එක තැන්වලත් ඇවිදින්නැත්තෙම නෑ බන්. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට පෙන්නේ උඹ හිතනව වැඩි බන්. යාළුවො ලොකු ගැන්සියක් නැති එක අඩුපාඩුවක් කියල හිතන එක නවත්තපන් ඉස්සරවෙලාම. අනිත් උන් සෙට් වෙලා එහෙ මෙහෙ යනව අනේ මාව එක්ක යන්නේ නෑ නේ කියල දුක් වෙන්න එපා මචන්, හැම එකාම එක වගේ නෑනේ. පාඩුවේ ඉන්න උනුත් ඉන්නව, යාළුවො දෙතුන් දෙනෙක් ඉන්න උනුත් ඉන්නව, ගැන්සි ගැහිල හැම එකටම දහ පහලවක් එක්ක යන උනුත් ඉන්නව. :yes: මම එහෙම යන්නේ නෑනේ කියල පොඩි හීනමානයක් උඹම හදාගෙන ඉන්නෙ. මම උනත් නිවාඩු දවසට කට්ටිය එක්ක සෙට් වෙල එහෙ මෙහෙ යනවට වඩා ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන ෆිලුමක් බලලා ගේමක් ගහල අම්ම දෙන තේ එක බීල ඉන්න තමා කැමති :P එක හරි නිදහස් බන්. අනික් උන් කොහේ ගියත් උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල මම මගේ පාඩුවේ මගේ ආතල් එක ගෙදර ඉඳන් ගන්නව. ඔය ෆෙස්බුකියේ ෆොටෝ ගගහ අරෙහෙ ගියා මෙහෙ ගියා අපි ෆන් එකේ හිටිය කියල දාන උන්ගේ අරමුණත් අනිත් උන් අවුස්සන එක තමා, ඕවට අහුවෙන්න එපා :D

    උඹේ විදිහේ උන්ව සෙට් කරගන්න බලපන්. පාටියකදී උනත් බොන සෙට් වෙනම ඉද්දි නොබොන උන් බයිට් කකා පැත්තක ඉන්නේ ඒ වගේ තමන්ගේ වර්ගේ උන් සෙට් කරගනින්. අනික ලොකු වෙද්දී කොල්ල කාලේ වගේ යාළුවො පිරිවරාගෙන ඉන්න බෑ බන් ඔය වැඩ කරන තැන හම්බෙන උනුයි ගෙදර අහල පහල ඉන්න දෙතුන් දෙනෙක් වගේ තමා ඉතුරු වෙන්නේ. එහෙම එකෙක්වත් නැතත් ගෙදර අය ඉන්නේ බන් ඕන දෙකට. ඔය එදාට එදාට හම්බෙන උන් වගේ නෙවේ ඕන දේකට අම්මා තාත්ත පවුලේ අය ඉන්නේ :yes: කසාදයක් බැඳපන් එතකොට ඔය මොකෙක්වත් ඕනේ නෑ හොඳ කෙල්ලෙක් හම්බුනොත්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    තෑන්ක්ස් මචං මම කියවන්නම් ඩවුන් කරන්.

    මමනම් එහෙම වලියට යන කෙනෙක් නෙමේ බන්. ගොඩක් මගේ යාලුවො මට නරක විදියට කතා කරන්නෑ හොඳට කතා කරනව. අවුල තියෙන්නේ උන් කැමති නෑ මම ලගින් ආශ්‍ර‍ය කරන්න. උබ වගේ මත් අවුරුදු ගනන් ෆොන් කෝල් එකක්වත් නොදී ඉදල තියෙනව සමහර යාලුවොන්ට. :D
    උබට මේ යාලුවො නැත්තේ උන් අකමැති මොකක්හරි දෙයක් උබ නොදැනුවත්වම කරනවා ඇති බන්
    එක්කෝ උන් හිතනවා උබ පණ්ඩිතයි කියල
    එහෙම නැත්තන් උන් උබට වඩා පහල level එකක ඇත්තේ
    ඔයවගෙ මොකක්මහරී දෙයක තියෙනවා.
    යාළුවෙක් ඇතිකරගන්න හොදමදේ තමයි මචන් සවන්දීම.
    උබ අනිත් පුද්ගලයන්ට සවන්දෙන්න පුරුදුවෙයන්
    තව කාටහරි සවන්දෙද්දී උට feedback දීල කතාව දිගටම කරගෙන යන්න උනන්දුකරවපන්
    ඔය කෙල්ලෝ එහෙම මාර කැමති උන්ගේ බයිලා අහගෙන ඉන්නවට
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    adoo oba mage kathwama liyalane machooo mamath obe dial ma thama bt mata yaluwo innwa bara innwa eth udauwak ganna inne 10 k wath naha obe sceen ekama thama math patta samaje eth kauru hari katha kaloth thama mam katha karanne mam nam inne pitarata ban mama move wenne difernt nationalities ekka eth untath mage pada penanawa ban :P :P awul ganna epa banoka ohoma thamamage advice eka nam ohoma inna eka thama nuwanata huru mattath issara oba wage hithuna bt hoda lessons igana gatha puka denna gihin so dan paduwe kalak karan innwa habai one advice mata set wena kali nam patta sira yanne ban ungen galawenna sahenna amarui obath try ekak diyan jock walin kalak set karaganna dnt think bro life is bettr mehema machoo

    එළ මචං. මමත්දැන් ගොඩක් හිත හදාගන්නේ. මම කියනව මටම උබට අයිති තනියම ඉන්න සෝ ඒනිසා එහෙම හිටපන් කියල. ඒත් රෑට ටිකක් හිත ඩවුන් යනව. දවල්ට නම් අවුලක් නෑ :D කෙල්ලො නම් බැහැ කියන්නේ මම හෙන ගැහුව වගේ එක සැරේටම අහන හින්දද දන්නෑ. ටිකෙන් ටික රිලේෂන්ෂිප් එකක් ගොඩනගන්න මට ඉවසුමක් නෑ ගොඩක් වෙලාවට. හිතට සෙට් වෙන කෙලලෙක් දැක්ක ගමන්, සතියක් හමාරක් විපරම් කරල කොහොම හරි අල්ලගෙන කොල්ලෙක් ඉන්නවද කියල අහල කෙලින්ම අහනව මම ගැනත් හදුන්වල දීල. උන් ගොඩක් වෙලාවට හිනා වෙලා පොලයිට් විදියට කතා කරල යනව. පහුවෙනිදත් හොඳට හිනා වෙලා කතා කරනව. ඒත් කිසි කෙනෙක් කැමති නෑ රිලේෂන්ෂිප් එකක් මාත් එක්ක පටන්ගන්න. උය 3වෙනි කෙල්ල. තව ට්‍ර‍යි කරල බලමු. :D
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    baya gathiya atherala samajeta behepan. tiken tika purudu wunoth oya gathiya maga arei. hebei minissu athe durun thiya ganin.

    සමාජෙට නම් කිසිම බයක් නෑ බන්. සමහර කොල්ලන්ට වෙනුවෙන් මම කෙල්ලොන්ගෙන් කැමැත්ත අහල උදව් කරල සෙට් කරල දීල තියෙනව. මට තාම එකෙක්වත් කැමති නැති උනාට. මම ගොඩක් ටෝකටිව් ෆ්‍රෙන්ඩි කෙනෙක් ගොඩක් අය එක්ක. හැබැයි ලොකු සීන් පෙන්නන් ඉන්න උන්ව නම් සත පහකට ගනන් ගන්නෑ. ෆස්ට් මූ එක උන්ම කරන කන් කෙයා කරන්නෑ පොඩ්ඩක්වත්, මනුස්ස කම තියෙන ඕන මනුස්සයෙක්ට මම හොඳට සලකනව.
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    මට පෙන්නේ උඹ හිතනව වැඩි බන්. යාළුවො ලොකු ගැන්සියක් නැති එක අඩුපාඩුවක් කියල හිතන එක නවත්තපන් ඉස්සරවෙලාම. අනිත් උන් සෙට් වෙලා එහෙ මෙහෙ යනව අනේ මාව එක්ක යන්නේ නෑ නේ කියල දුක් වෙන්න එපා මචන්, හැම එකාම එක වගේ නෑනේ. පාඩුවේ ඉන්න උනුත් ඉන්නව, යාළුවො දෙතුන් දෙනෙක් ඉන්න උනුත් ඉන්නව, ගැන්සි ගැහිල හැම එකටම දහ පහලවක් එක්ක යන උනුත් ඉන්නව. :yes: මම එහෙම යන්නේ නෑනේ කියල පොඩි හීනමානයක් උඹම හදාගෙන ඉන්නෙ. මම උනත් නිවාඩු දවසට කට්ටිය එක්ක සෙට් වෙල එහෙ මෙහෙ යනවට වඩා ගෙදරට වෙලා තියෙන වැඩක් කරගෙන ෆිලුමක් බලලා ගේමක් ගහල අම්ම දෙන තේ එක බීල ඉන්න තමා කැමති :P එක හරි නිදහස් බන්. අනික් උන් කොහේ ගියත් උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල මම මගේ පාඩුවේ මගේ ආතල් එක ගෙදර ඉඳන් ගන්නව. ඔය ෆෙස්බුකියේ ෆොටෝ ගගහ අරෙහෙ ගියා මෙහෙ ගියා අපි ෆන් එකේ හිටිය කියල දාන උන්ගේ අරමුණත් අනිත් උන් අවුස්සන එක තමා, ඕවට අහුවෙන්න එපා :D

    උඹේ විදිහේ උන්ව සෙට් කරගන්න බලපන්. පාටියකදී උනත් බොන සෙට් වෙනම ඉද්දි නොබොන උන් බයිට් කකා පැත්තක ඉන්නේ ඒ වගේ තමන්ගේ වර්ගේ උන් සෙට් කරගනින්. අනික ලොකු වෙද්දී කොල්ල කාලේ වගේ යාළුවො පිරිවරාගෙන ඉන්න බෑ බන් ඔය වැඩ කරන තැන හම්බෙන උනුයි ගෙදර අහල පහල ඉන්න දෙතුන් දෙනෙක් වගේ තමා ඉතුරු වෙන්නේ. එහෙම එකෙක්වත් නැතත් ගෙදර අය ඉන්නේ බන් ඕන දෙකට. ඔය එදාට එදාට හම්බෙන උන් වගේ නෙවේ ඕන දේකට අම්මා තාත්ත පවුලේ අය ඉන්නේ :yes: කසාදයක් බැඳපන් එතකොට ඔය මොකෙක්වත් ඕනේ නෑ හොඳ කෙල්ලෙක් හම්බුනොත්.

    මට එහෙමයි කියල ලඟ කීපදෙනෙක්වත් නෑ බන් :baffled: මම කතා කරල මචං කොහොමද ඇහුවොත් ඇරෙන්න උන් නිකමට කොල් එකක්වත් දෙන්නෑ. උදව්වක් ඕන උනොත් ඇරෙන්. :rolleyes: අනිත් හැම දේම නම් උබ කියල තියෙනව හරි. :D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide

    මචන්,මට උබ කියන දේ තේරෙනවා.මම දන්නවා,දැකල තියෙනවා උබ කියන විදියේ උන්ව.මම මෙහෙම කිව්වට උබ මුකුත් හිතන්න එපා.එත් මචන්,මම නම් කෙනෙක්ව හලන්න ට්‍රයි කරන්නේ,ඌව යාලුවෙක් කරගන්න හොද නෑ කියල වගේ දෙයක් දැනුනම.ඌ චීත්ත වගේ චරිතයක් නම්,අපේ මූනට එකක් කියල,තව එකෙක්ට අපේ වැරදි වගේ කියනවා නම්,එහෙම නැත්නම්,බොරුවට පොර ටෝක්ස් වගේ දීල බොරුව මාට්ටු වෙලා තියෙනවා නම්, හරි මොකක් හරි ඒ වගේ චාටර් ගති ගුණයක් තියෙනවා නම් වගේ තමයි.උබ මේ කියපු වගේ දෙයක් තියෙනවා නම් එක හදාගනින්.
    මම දැකපු දෙයක් තමයි,හොද යාලුවෙක් උනාම තනි වචනයක් තියාගනින්.ඒ කිව්වේ,මූනට එකක් කියල,තව කව්රුහරි වෙන එකෙක් ෆිට් උනාම හරි, තමන්ගේ වාසියට හරි අරුගේ වැරදි කියන්න හොද නෑ.කියන්න තියෙන දේත් තැන තැන නොකිය මූණටම කියන්න ඕන.හැමෝම යාලුවෝ කරගන්න කැමති එහෙම උන්ව.මමත්, එහෙමඋන්ව තමයි මගේ හොදම යාලුවෝ විදියට තියන් ඉන්නේ.උනුත් මාව ඒ විදියට තියන් ඉන්නේ මමත් එහෙමයි කියල උන්ට හිතෙන හින්ද වෙන්න ඇති.
    උබ හිතන්න එපා මම ලොකු සීන් දානවා කියල,මට හිතෙන දෙයි කියන්නේ.
    මට මචන් යාලුවෝ සෙට් 4/5ක් විතර ඉන්නවා.ගමේ උන් සෙට් එක,ඉස්කෝලේ යාලුවෝ සෙට් එක,කැම්පස් යාලුවෝ සෙට් එක,බෝඩිමේ යාලුවෝ සෙට් එක,ඔෆිස් එකේ යාලුවෝ සෙට් එක,මේ එක සෙට් එකකින් හරි මොකක් හරි දෙයක් කරනවා නම් අනිවා මට කියනවා.
    මොකද අවුල කියල තේරෙන්නේ නෑ මට උබේ.එත් මට උබ කියන දේ තේරෙනවා.මමත්,මගේ යාළුවොත්, අද හවස ගෙනත් දෙන්නම් කිව්වොත්,අනිවා ගෙනත් දෙනවා. දවස් 2 කින් ගේනවා කියල, මොන හරි ඉල්ලන් ගියොත් බෙල්ල කඩන් හරි වෙලාවට ගෙනත් දෙනවා.
    හැමෝටම අවශ්‍ය කෙනෙක් වෙන්න බලපන්.මගේ හොදම හොදම යාලුවෝ 6ක් විතර ඉන්නවා.උන්ගේ සියලුම රහස් මම දන්නවා,ඒ වගේම, මගේ සියලුම රහසුත් උන් දන්නවා.ඕනෑම දෙයක් උන්ට කියන්න පුළුවන්.ඒ වගේම බොක්කේ තියෙන දේ උනත් ඉල්ලුවෝත් උන්ට දෙනවා,ඒ වගේමයි උනුත්.ඒ වගේම කිසිම දෙයක් හින්ද, උන් එකෙක්ගෙවත් කියන්න එපා කිව්ව private දෙයක් මම තව හොදම යාලුවෙක්ට කියන්නේ නෑ.
    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා.උත් එක්ක අපි කතා බහ කලට, කව්රුවත් උඋව ලගින් ආශ්‍රය කරන්නේ නා.මොකද ඌ සතපහකට ෂුවර් කරන්න බැරි චරිතයක්.උගේ වාසියට ලීඩ්ස් ලට උනත් අපි ගැන වැරදි කියනවා.එත් අපිත් එක්ක බොරුවට උන්ට බනිනවා.පස්සේ ඒවම අපි බැන්න කියල, උන්ට කියනවා. බොරු පොර ටෝක්ස් දෙනවා.ඉතින් උඋත් එක්ක හැමෝම මූනට කතාකලත්, උව ලගට ගන්නේ නෑ කවුරුත්.
    අනේ මන්ද.උබේ කතාව කියවද්දී මට හිතුනු දෙයි කිව්වේ.ලොකු සීන් දැම්ම කියල හිතන්න එපා.මොන හරි ගන්න දෙයක් තියෙනවා නම් ගනින්.
    ඉක්මනට උබේ ප්‍රශ්නෙට විසදුමක් හම්බෙයි. :(
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    උබට මේ යාලුවො නැත්තේ උන් අකමැති මොකක්හරි දෙයක් උබ නොදැනුවත්වම කරනවා ඇති බන්
    එක්කෝ උන් හිතනවා උබ පණ්ඩිතයි කියල
    එහෙම නැත්තන් උන් උබට වඩා පහල level එකක ඇත්තේ
    ඔයවගෙ මොකක්මහරී දෙයක තියෙනවා.
    යාළුවෙක් ඇතිකරගන්න හොදමදේ තමයි මචන් සවන්දීම.
    උබ අනිත් පුද්ගලයන්ට සවන්දෙන්න පුරුදුවෙයන්
    තව කාටහරි සවන්දෙද්දී උට feedback දීල කතාව දිගටම කරගෙන යන්න උනන්දුකරවපන්
    ඔය කෙල්ලෝ එහෙම මාර කැමති උන්ගේ බයිලා අහගෙන ඉන්නවට

    ඔව් බන් ඔය අවුලත් මගේ තියෙනව මොකෙක් හරි කතා කරන්න සෙට් උනොත් ලේසියෙන් අරින්නෑ. :D උන්ටත් එපාවෙනව ඇති :D
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ube loose point eka uba thama kiwwe ne..
    samarawita ubata eka note welath nethiwa ethi..
    ube mokak hari unta dirawnne nethi attitude ekak ethi.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ මෙච්චර මේ අපි ඉන්නෙ තොට ඒ මදිද.. උඹෙ ගෙවල් කොහෙද කියාපිය එන්ඩ කොල්ලො 70ක් 80ක් එක්ක.. කසාදයක් බැදල ළමයෙක් හදාගත්තට පස්සෙ ඔ්ව ගානක් නෑ බං.. මුලු ලෝකෙම පවුල තමයි.. වැටෙන්ඩ එපා බං.. කාගෙන යං.. අපිටත් දවසක ඉර පායයිනෙ මචං.. ගෙදර අයට සමීප වෙයන් පුලුවන් තරම්.. ගුඩ් ලක් මචං​

    nice comment.....
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3

    මචන්,මට උබ කියන දේ තේරෙනවා.මම දන්නවා,දැකල තියෙනවා උබ කියන විදියේ උන්ව.මම මෙහෙම කිව්වට උබ මුකුත් හිතන්න එපා.එත් මචන්,මම නම් කෙනෙක්ව හලන්න ට්‍රයි කරන්නේ,ඌව යාලුවෙක් කරගන්න හොද නෑ කියල වගේ දෙයක් දැනුනම.ඌ චීත්ත වගේ චරිතයක් නම්,අපේ මූනට එකක් කියල,තව එකෙක්ට අපේ වැරදි වගේ කියනවා නම්,එහෙම නැත්නම්,බොරුවට පොර ටෝක්ස් වගේ දීල බොරුව මාට්ටු වෙලා තියෙනවා නම්, හරි මොකක් හරි ඒ වගේ චාටර් ගති ගුණයක් තියෙනවා නම් වගේ තමයි.උබ මේ කියපු වගේ දෙයක් තියෙනවා නම් එක හදාගනින්.
    :(

    තෑන්ක්ස් බන්. එහෙම චාටර් ගති නෑ මචං මගේ. අපි ගොඩක් කතා කරන්නේ ස්පොට්, කෙල්ලො, පොලිටික්ස් වගේ දේවල් බන්, තව වාහන ගැන, බයික් ගැන එහෙම :D හැබැයි මගේ වාහනේ මම කාටවත් දෙන්නෑ ඒකත් හේතුවක් වෙලාද දන්නෑ :D