හිතට මාර දුකයි කොල්ලනේ.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oya case eka umbata witharak thiyena ekak neme samaje ekka awankawa ganu denu karanna giyoth ona ekekuta wena deyak, umbama kiyanawane umba hena friendly ekek anith unta udawu karanawa kiyala anith un hithanne umba hena modayek kiyala eka umbe wereddak neme anith un awasthawadi katta yakku nisaa umbawa unta ona wenne unge ona epaa kam waladi witharai, umabath puluwan nam ragapanna ehenam umbatath puluwan ona kollek kellek geniyek pirimiyek allanna :yes: okai mage ath dekima mokada umbe siddiyama matath thiyenawa :rofl:

    issara umba wagema math duk unaa trip yanna yaluwo na wesak balanna yanna ekek na bonna set wena un na kellek wath unge prashna kiuwata adare kiyana namayk na mawa kawuruwath ganan gan na anith ungen wedak na ban thamange ewaa wedi diunu kara ganin ethakota umbata owaa monawada kiyala hithei umba kiyala thiyenawane karmaya kiyala math hithuwa ohomai kiyala na buduhamuduruwoth kiyala thiyenawa awanka katta suththara dan nathi ayata samaje ekka ganu denu karanna be kiyala man danna hethuwa therichcha hetuwath okai umba anith un wage ragapanna purudu weyan umbatama therewi wenasa :D
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    This is all the result of your mind.If you aren't capable enough to control mind wear a yantra mchn.

    යන්තරයක් නම් දාල තිබ්බ බන් ඒත් මන් ඒක ගලවල දැම්ම. කොහොමත් මේ කාලෙ මට ටිකක් අවුල් කියල තමා කියන්නේ. මන් කොහොම හරි හිතින් හිතලම සෝශල් වෙන්න ට්‍රයි කරනව මේ දවස් ටිකේ. අපේ තාත්ත නම් කියන්නේ සමාජෙට බැහැපන් එතකොට ඔය ඔක්කොම හරි කියලා.

    ඕනෙවට වඩා දෙන්න ගියාමත් ගොන් බන්. ගානට තියන් ඉන්න ඕනෙ. කොහොමත් ලිං කටෙන්ම තමා ගොඩ එන්නෙ ඕනෙ. ඒ කියන්නේ අයිනක් ල්ලන් ඉදල හරියන්නෑ.
    මට මේව තේරෙනව ඒත් ප්‍රායෝගිකව කරන්න ගියාම තමා ටිකක් පහුබහින්නේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං බොරුවට මට උබත් එක්ක එකග වෙන්න ඕන නෑනේ. ඇත්තම කිව්වොත් ඔය යන්ත්‍ර‍ මංත්‍ර‍ ගැන පහැදීමක් නෑ මට. ඒත් ඔය කර්මය කියන කේස් එක නම් මට දැන් හිතිල තියෙන්නේ බන්. මටත් තාම හරිහමන් හේතුවක් හිතාගන්න බෑ බං මෙහෙම වෙන්න. මම හොඳට අදිනව, පිරිසිදුව උන්නව. ගොඩක් පොලයිට් විදියට කතා කරනව, උදව් කරනව, කිසිම කෙනෙක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න යන්නෑ. ඒත් මට ගොඩක් උන් හිනා වෙලා හිටියට මාව ආශ්‍ර‍ය කරන්න කැමැත්තක් නැහැ වගේ තේරෙනව. කෙල්ලොන්ට උනත් හෙන අන්කම්ෆර්ටබල් ගතියක් තියෙන්නේ බන් මාත් එක්ක කතා කරන කොට. :sorry:

    eka tamai mchn kivve ube body eke energy wala awualk tiyenne.man kivva widiyata uba gihin yantra ekak daganna.mage help eka piliganna noganna eka ube athe.ube energy system eka hithin hadaganna taram place ekaka newe uba dan inne.ekai yantra wala help eka one:)man kelinma kiyannan uben mchn niwata gathiyak anith ayata feel wenawa ekai ohoma wenne.uba confidence hitiyata ube body eke oya baya gathiya tiyenawa.eka anith ayata terenawa.oka uba hithen hadaganna one.yantrayakath help karanna puluwan
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    oya case eka umbata witharak thiyena ekak neme samaje ekka awankawa ganu denu karanna giyoth ona ekekuta wena deyak, umbama kiyanawane umba hena friendly ekek anith unta udawu karanawa kiyala anith un hithanne umba hena modayek kiyala eka umbe wereddak neme anith un awasthawadi katta yakku nisaa umbawa unta ona wenne unge ona epaa kam waladi witharai, umabath puluwan nam ragapanna ehenam umbatath puluwan ona kollek kellek geniyek pirimiyek allanna :yes: okai mage ath dekima mokada umbe siddiyama matath thiyenawa :rofl:

    issara umba wagema math duk unaa trip yanna yaluwo na wesak balanna yanna ekek na bonna set wena un na kellek wath unge prashna kiuwata adare kiyana namayk na mawa kawuruwath ganan gan na anith ungen wedak na ban thamange ewaa wedi diunu kara ganin ethakota umbata owaa monawada kiyala hithei umba kiyala thiyenawane karmaya kiyala math hithuwa ohomai kiyala na buduhamuduruwoth kiyala thiyenawa awanka katta suththara dan nathi ayata samaje ekka ganu denu karanna be kiyala man danna hethuwa therichcha hetuwath okai umba anith un wage ragapanna purudu weyan umbatama therewi wenasa :D

    මේ සමාජෙ හෙන රඟපෑමක් තියෙන්නේ. ඔක්කොම් නිකන් මූණිච්චාවට වගේ.
     
    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    අනේ බන් මටත් ඔය සීන් එක ලාවට වගේ තියනවා. මට තාම 21යි. මන් හිතන්නේ අපිට තියෙන්නේ හීන මානෙ වෙන්නැති, මටත් දැන් යාලුවො නැතුව ඕනෙ දෙයක් කරන්න පුලුවන්. උන් සෙට් පිටින් ගිහින් කරල තියන දේවල් මම තනියම ගිහින් කරල තියනවා. ඒ ගැන හිතන කොට නම් හිතට මාර ගැම්මක් එනවා. බට් මටත් මේ අසනීපෙ හොදකරගන්න ඕනෙ බන්. තතිකම කියන්නේ සමහර දවස් වලට depression වල panic attack උනත් ඇවිත් තියනවා. මට ගොඩක් උන් එක්ක කතා කරන්න ගියාම ඔලුවට වචන ගලන් එන්නෙත් නෑ. හදිස්සියෙවත් අදුරන පොරක් බස් එකේ එහා පැත්තේ සීට් එකේ ඉදගත්තොත් හෙන අවුල් ඌත් එක්ක කතා කරන්න දේවල් මතක් වෙන්නෙ නැති නිසා. ඒ හින්දම උන් හිතනව ඇති මම හෙන ලොකු ලයින් එකෙන් කියලා.

    මට ඒකෙ අනිත් පැත්ත බන්. මට නම් යාලුවෙක් දැක්ම සතුටුයි මම පිටට ගහල මචං කියල කතා කරන්නේ ඒ වෙලාවට උනුත් කතා කරනව ඉතින් එච්චරයි. :sorry:

    උබේ ගාව තියන සමහර ගති මටත් තියනවද කොහොද බන්

    :eek:
     
    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    මටත් කලින් උබේ ඔය ප්‍රශ්නේ 40% ක් වගේ තිබුන බන්. හොඳම විදිය මුලින්ම පන්සල් යන්න පුරුදු වෙයන්. මන් කිවේ පින් දහම් කරන්න time එකක් තියා ගනින්. එකෙන් හිතට සැනසිල්ලක් හම්බෙනවා. එකත් එක්ක එන කික් එකෙන් social වෙන්න පටන්ගනින් . මොකා දැක්කත් හම්බුනත් මොනාහරි වචනයක් දෙකක් හරි කතා කරන්න පුරුදු වෙයන්. මේ ලෝකේ එක එක විදියේ කස්ටිය ඉන්නවා බන්. ඔය අසදාරනෙට කතා කරන දේ හොද එකක් තමා. එත් හැම වෙලේම එක කරන්න එපා. මන් කිවේ කස්ටියක් එක්ක සෙට් උනාම උන් කරන හැම වැඩේටම හොදයි කියන එක ගැන ම නෙමේ. එත් අසදාරණේ අල්ලන්නේ නෑ කියල හැම එකටම ඉක්මනට කේන්ති ගන්න එපා. එක ෆන් ටයිප් එකේ ඩයල් අවුල් විදියට තමා දකින්නේ.තව උබට වරදින තැන් ගොඩක් ඇති. පරිස්සමට දවසේ උන දේවල් ගැන rewind පාරක් දාල බලපන් කොතනද අවුල කියල.. උබට සෙට් වෙන්න ඕනේ තැන උන් වැඩිපුර ඉන්ටෙරෙස්ට් මොනාද කියල හොයල බලල නිතරම ඒවගේ topic එකක් කතා කරන්න බලපන්. තව කට්ටියක් එක්ක ඉදල එනකොට උන් හැම එකාටම යනවා කියල වරෙන්.මානසිකව වැටුණු වෙලාවට youtube එකේ motivational video එකක් බලපන්. මාර ගැම්මක් එනවා.26 කියන්නෙත් වයසක්ද බන්. තරුණ කලේ ආයේ එන්නේ නෑලු. ඉන්න ටිකේ fun එකේ ඉන්න බලපන් . කියන්න ගොඩක් දේවල් තියෙනවා බන් මතක් වෙන්නෙත් නෑ හරියට.... මේ ලින්ක් එක උදව්වක් වෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1703126
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    යන්තරයක් නම් දාල තිබ්බ බන් ඒත් මන් ඒක ගලවල දැම්ම. කොහොමත් මේ කාලෙ මට ටිකක් අවුල් කියල තමා කියන්නේ. මන් කොහොම හරි හිතින් හිතලම සෝශල් වෙන්න ට්‍රයි කරනව මේ දවස් ටිකේ. අපේ තාත්ත නම් කියන්නේ සමාජෙට බැහැපන් එතකොට ඔය ඔක්කොම හරි කියලා.

    ඕනෙවට වඩා දෙන්න ගියාමත් ගොන් බන්. ගානට තියන් ඉන්න ඕනෙ. කොහොමත් ලිං කටෙන්ම තමා ගොඩ එන්නෙ ඕනෙ. ඒ කියන්නේ අයිනක් ල්ලන් ඉදල හරියන්නෑ.
    මට මේව තේරෙනව ඒත් ප්‍රායෝගිකව කරන්න ගියාම තමා ටිකක් පහුබහින්නේ.

    uba ubawa accept karanakan oka kawadwath hariyanne ne mchn.man ada kivva kiyala mataka tiyaganna uba balen try karanna giyama kawadawath oka hariyanne ne.uba ube widiyata inna puruduwenna eth hithe tiyena baya sampurneyen nethi karaganna.etakota wate aya nikanma attract wenawa.baya nethi karaganna kiyane bumman inna ekata newe.loke kadan wetunath salen nethi vibration eka body eke tiyenna one.godak aya confidence innawa kiyala karanne tamanwa tada karan inna eka,ehema newe full free eke kisima deken affect wenne nethi widiayata inna purudu wenna one.
     
    • Like
    Reactions: Sams.Ryo

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ සමාජෙ හෙන රඟපෑමක් තියෙන්නේ. ඔක්කොම් නිකන් මූණිච්චාවට වගේ.

    hema dema sambanda kam ona deyak Manage karaganna puluwan wenna ona ehema hekiyawak naththan wenne awanka hegimbara hitha hodai man hithanna witharai thamange hoda genama kala kirilaa samaje genath kala kirenawa :yes:

    sathya thula pewethmak na boruwa thulai pewethmak thiyenne :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං මම නම් කියන්නේ ඔය දේවල් ගැන ඕනවට වැඩ හිතන්න යන්න එපා.... තනිකම කියන්නේ නරකම දෙයක් නෙමෙයි... කොහොමත් මචං මේ සමාජේ වැඩිපුර ඉන්නෙ ගොඩක් හොද මිනිස්සු නෙමෙයි... උබ හොද කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්...හොද විනොදංශ හොයාගනින්... යාලුවෝ නම් ආශ්‍රය නොකර ඉන්න එකමයි හොද...
     
    • Wow
    Reactions: ryandok

    forgotguy

    Member
    Jan 18, 2016
    21
    5
    3
    eka tamai mchn kivve ube body eke energy wala awualk tiyenne.man kivva widiyata uba gihin yantra ekak daganna.mage help eka piliganna noganna eka ube athe.ube energy system eka hithin hadaganna taram place ekaka newe uba dan inne.ekai yantra wala help eka one:)man kelinma kiyannan uben mchn niwata gathiyak anith ayata feel wenawa ekai ohoma wenne.uba confidence hitiyata ube body eke oya baya gathiya tiyenawa.eka anith ayata terenawa.oka uba hithen hadaganna one.yantrayakath help karanna puluwan

    ඔව් නිවට ගතියක් නම් යාලුවොන්ට පේනව ඇති. මොකද උන් කොච්චර මාව රිජෙක්ට් කරත්. සමහර වෙලාවට මමම උන්ට කොල් අරන් මචං කොහොමද අහනව, අවුරුදු, වෙසක් වෙලට සුබ පතල මුලින්ම sms යවනව, උදව්වක් ඉල්ලුවොත් උදව්ව ඉල්ලන එකාටත් වඩා උවමනාවෙන් මම ඒකට මහන්සිවෙලා කරල දෙනව. ඔය හේතු නිසා එහෙම හිතෙනව ඇති. ඒත් පිට අයට නම් මම එහෙම නෑ බන්. ලේසියෙන් මාව යූස් කරන්න, මැනිපුලේට් කරන්න මම ඉඩ තියන්නේ නෑ. ඒත් යාලුවොන්ට නම් උන් මට නෝන්ඩි දැම්මත් මම උන්ගේ හිත රිදෙන්න මුකුත් කියන්න යන්නෑ. so උබ කියන දේ ඇත්ත වෙන්න පුලුවන්. :D
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    uba ubawa accept karanakan oka kawadwath hariyanne ne mchn.man ada kivva kiyala mataka tiyaganna uba balen try karanna giyama kawadawath oka hariyanne ne.uba ube widiyata inna puruduwenna eth hithe tiyena baya sampurneyen nethi karaganna.etakota wate aya nikanma attract wenawa.baya nethi karaganna kiyane bumman inna ekata newe.loke kadan wetunath salen nethi vibration eka body eke tiyenna one.godak aya confidence innawa kiyala karanne tamanwa tada karan inna eka,ehema newe full free eke kisima deken affect wenne nethi widiayata inna purudu wenna one.

    මන් උබ කිව්ව දේ පොඩ්ඩක් හිතල බලන්නම් මචන්.
    තෑන්ක්ස් 3+
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹේ මූණත් තහඩුව නොදැක මුකුත් කියන්න අමාරුයි මචන්.:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ත්‍රෙඩ් එක ටිකක් විතර දිග වෙයි. ඒත් නොකියවා යන්න එපා. මම ෆේක් එකක් බොරු කියන්න ඕන නෑනේ. මම එළකිරියේ අවුරුදු 3ක් විතර
    පරන මෙම්බර් කෙනෙක්. මම මේ කාරනේ උබලට කියන්නේ හිතේ තියෙන දුක ටිකක් තනී කරගන්න බං. විහිලුවකට මාව ගන්න එපා. සිරාවටම
    මට හිතෙනව මම පට්ට ලූසර් කෙනෙක් කියල. කොච්චර හිත තද කරන් ඕව කෙහෙල්මල් සිතුවිලි අරව මේව කියල හිත හදාගෙන දවස ගෙව්වත්
    වැඩ ඇරිල ගෙදර ආවම සහ රෑට නින්දට යනකොට මට මේව කල්පනා වෙනව බන්. ඇදේ එහාට මෙහාට හැරි හැරි කොට්ට තුනට තරට නව නව
    නිදා ගන්න හැදුවත් නින්ද යන්නෑ හිතට මාරම තනිකමක්, පාළුවක් දැනෙනව. වෙලාවකට කෑගහල අඩන්නත් හිතෙනව. මම ගොඩක් වෙලාවට රෑට
    කරන්නේ කිරියේ ටිකක් වෙලා ඉදල නින්ද යන්නැත්නම් මිදුලෙ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න එක. නිදි මත උනාම ඇවිත් නිදාගන්නව.

    මේකයි සීන් එක. මේ කාරනේ මම මගේ පාසල් ජීවිතේ පොඩි වසර වල ඉදන් නෝට් කරපු එකක්. ගොඩක් ඉස්කෝලේ එක පංතියේ යාලුවො
    උනත් මාත් එක්ක වැඩිය නෑ. පංතියේදී එකට හිටියට, හවසට සෙල්ලම් කරන්න යන්න, පංති යන්න, එක එක ගමන් යන්න උන් මට කතා කලේ
    නෑ. මම පට්ට ගේමක් දෙනව උන්ගේ ගැන්සියට සෙට් වෙන්න, පුලුවන් හැම වෙලේම මම උන්ට උදව් කලා. ඒත් උන්ට මාව මතක් වෙන්නේ
    මොකක් හරි උදව්වක් ඕන උනාම විතරයි. ඉන් පස්සේ මාව මතක නෑ. මම බලෙන් උන් එක්ක සෙට් උනත් මාව උන් කෙයා කරන්නෑ වගේ තේරුනා.
    උන් එක පාරටම නැගිටල යනව මම දාල, මාත් එක්ක වැඩිය කතා නෑ මම කතා කරන ඒවටත් උන් අවදානයක් දෙන වග පෙනුනෙ නෑ. මම ඉස්කෝලෙ
    යන කාලෙත් මේ ප්‍ර‍ශ්නෙ නිසා සෑහෙන්න චාටර් උනා කෙල්ලන්ටත් උනුත් හිතන්න ඇති මම මහ නපුංසකයෙක් කියල. මොකද මම කොන් වෙච්ච
    ගතියක් කාටත් පේන්න තිබ්බ. ඉස්කෝලෙදි විතරක් නෙමේ පංති වලදිත් එහෙමයි. මම අනිත් අයට නෝට් නොවී සාමාන්‍ය විදියට උන්ට සෙට් වෙලා
    ඉන්න හැදුවත් ඒක ලේසි බවක් පෙනුනෙ නෑ. ඒක පට්ටම ආතතියක් වගේම වෙහෙසකාරී දෙයක් වගේ දැනුන. මම ඔහොම 9ය වසරට එනකොට
    ඔය හේතුව නිසා පට්ට විදියට හෙම්බත් වෙලා තිබ්බ. ඒනිසාම මම ඒ ට්‍ර‍යි කිරිල්ල අත ඇරලම දැම්ම. හැම දේම තනියම කරන්න, ඕන තැනක තනියම යන්න.
    සීයක් කෙල්ලො බලාගෙන හිටියත් පංතියක තනියම ගිහින් ඉදන් ඉන්න මම පුරුදු උනා. ගොඩක් වෙනත් ස්කෝලවල පංති ආපු උන් සාමාන්‍ය යාලුවො උනා
    ඒත් පංති ඉවර උනාම ඒ යාලුකමුත් එහෙම්මම ඉවර උනා. මම ඔහොමම a/l පාස් වෙලා HND එකක් කරල ජොබ් එකකට ගියා.

    මම දැනට කරන්නේ මගේ 4වෙනි ජොබ් එක. කලින් හැම තැනකම වගේ මම අලුතින් ගියාම ගොඩක් ඒ තැන්වල වැඩ කරන උන් මාව කෙයා කරේ නෑ. මමත් මමත් උන්ව
    කෙයා කරේ නෑ. මොකද මේ වෙනකොට මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි වගේ හැගීමක් මට තිබ්බේ ඇත්තටම මම ඒකට පුරුදු උනේ 9 වසරෙදි වගේ ඉන් පස්සේ මම කිසි
    එකෙකුට බාල්දු උනේ නෑ. ඕන කෙනෙක් මට ඇවිත් කතා කරනකන්, මාත් එක්ක හිනා වෙනකන් මමත් ඒවට ගියේ නෑ. ඇත්තටම ඒක ආයාසයක් අරන් කරන්න ඕන උනේ නෑ
    ඒකට මම ඉබේම පුරුදු වෙලා. නමුත් ටික කාලයක් සේවය කරන කොට එතන ඉන්න කීප දෙනෙක් මාත් එක්ක ෆිට් උනා. ෆිට් කිව්වේ ඔෆිස් එකේදි හොඳට කතා බහ කරනව.
    නමුත් අර ගැටලුව ඒ විදියටම තිබ්බ උන් උන් පිටදි මාව හලල සෙට්වෙනව. උන් යන ඉවෙන්ට්ස් වලට මට කතා කරන්නෑ. උන් ඒව ෆේස්බුක් පවා දානව. මම ඒව ගැන හිතනව කියල
    පෙන්නන්න ගියේ නෑ ජොබ් එක කරන්න හිටියා. උන් උදව් ඉල්ලුවම මම උදව් කරනව. ඒක ඇත්තටම මගේ දුර්වල කමක්. කොහොම කොහොම හරි මම එක එක ජොබ් වලින් මාරු
    වෙලා දැන් දැන් ඉන්නේ 4වෙනි ජොබ් එකේ. කලින් තැන්වල එකට හිටිය එකෙක්වත් දැන් අඩුම තරමෙ කොල් එකක් වත් දෙන්නෑ.

    මට ඉස්කෝලෙ කාලෙ ඉඳල කෙල්ලෙක් උනත් ඉඳල නෑ. මොකද උන් උනත් මාත් එක්ක හොඳට කතා බහ කරල හිටියට වෙන කොල්ලො එක්ක වගේ ප්ලේෆුල් නෑ. පට්ට ඔෆීෂියල් මාත්
    එක්ක කතා කරන කොට. ඒනිසාම මාත් එහෙමයි. අනික මට ගොඩක් තේරුන දෙයක් තමයි යාලුකමටක එහා දෙයකට මම ලංවෙන්න හදන හැම වෙලාවෙම උන් ටක්ගාල මගේ හිත නොරිදෙන්න
    මාව කපනව. මට හිතෙනම දෙයක් තමයි ගොඩක් උන් මට කැමති නෑ කියල. කෙල්ලො විතරක් නෙමේ කොල්ලො උනත්. මම කැත කොල්ලෙකුත් නෙමේ. නමුත් මට අසාදාරනේට ටිකක් කේන්ති
    යනව. තරා තිරම බලන්නේ නැතිව ඒ වෙලාවට ටිකක් සැරෙන් කතා කෙරෙවෙනව. ඒත් මම නරක එකෙක් නෙමේ. මගේ හිත ඒක දන්නව මචංල. මොකද මම පට්ටම සෙන්සිටිව්. මම සත්තුන්ට උනත් මාර
    ආදරෙයි. උන් මාත් එක්ක කතා නොකෙරුවට මම උන් එක්ක කතා කරනව. කාට හරි තදින් කතා කරත් පස්සේ පට්ට විදියට දුක හිතෙනව සහ ගොඩක් වෙලාවට සමාව ගන්නව.

    දැන් දැන් මේ සීන් එක ටිකක් වැඩි වෙලා මචං. මම දැන් ගොඩක් අලුත් අයත් එක්ක එකමුතු වෙන්න ට්‍ර‍යි කරන්නෑ. මොකද මගේ හිත කියන්නේම කවුරුවත් මට කැමති නෑ කියල. ඉතින් ගොඩක් වෙලාවට මම
    මාර නිශ්ෂබ්දයි, වැඩිය ගැටෙන්න යන්නෑ. මම පහු ගිය දවස්වලත් එහෙම සෙට් වෙන්න ට්‍ර‍යි කරා. ඒඋනාට එක යාළුවෙක්ටවත් වෙලාවක් නෑ. මම මේ ලඟදිත් ගියා මාස ගානකින් දැක්කෙ නැති නිසා යාලුවෙක් බලන්න
    ඉරිද නිවාඩු දවසෙ ගෙදරටම. ගියාම පොර හිටිය. මට ඌව දැක්ම සතුටු හිතුනට ඌට ගානක් වත් නෑ ඒක මට උනේ මූනෙන් පෙනුන. ඒ වෙලාවෙ ඌට කෝල් එකක් ආව. ඌ මචං මම ටක්ගාල එන්නම් කියල බයික් එකෙන්
    ඒ වෙලාවේ උන්ගේ ගෙදර ඇවිත් උන්න උගේ වෙන යාලුවෙක් එක්ක බයික් එකෙන් යන්න ගියා. මම විනාඩි 20ක් විතර බලල මාත් ආපහු එන්න ආව. ඕකත් මගේ හිතට පට්ට විදියට වැදුන.

    මට හිතාගන්න බෑ බං ඇයි ගොඩක් උන් මට වැඩිය කැමති නැත්තේ කියල. උන්ට ඕන මගෙන් උදව් විතරයි. මම ෆේස් බුක් එකේ උනත් මොනව දැම්මත් එකෙක්වත් ලයික් එකක් දාන්නෑ මම උන්ට දැම්මත්. මම ඒනිසා ඒකෙනුත්
    අයින් උනා. මට මාර පාලුවක් සහ වේදනාවක් දැනෙනව සමහර වෙලාවට මේව මතක් වෙන කොට. තනියම හරේ මෙහේ ගියත් කිසි ෆන් එකක් නෑ. මේ ලඟදිත් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුව එයත් බෑ කිව්ව. මට කිසිම සමාජ
    බයක් නෑ, ඕන තැන ගිහින් ඕන කෙනෙක් එක්ක මට කතා කරන්න පුලුවන්. අනික මම එහෙම බොරිං කැරැක්ට එකක් කියල මම හිතන්නෙත් නෑ මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි මාත් එක්ක හොදින් ඉන්න අයට. ඒත් බං මට හිතා ගන්න බෑ
    ඇයි මම ලගින් ආස්‍ර‍ය කරන අයට මාව වටින්නේ නැත්තෙ කියල. ගොඩක් උන්ගේ පාටි, දානෙ ගෙවල්, මගුල් තිබිල මම දන්නෙවත් නෑ. උං ෆේස්බුක් දැම්මම මම දන්නෙත්.

    මොකක් හරි අවුලක් තියෙනව බං මගේ. සමහරවිට කර්මයද දන්නෑ.

    දැන් මට බයත් හිතෙනව මට කසාදයක් වත් බැදල සතුටින් ඉන්න පුලුවන් වෙයිද කියල. කෙල්ලො උනත් පට්ට ඔෆීෂියල් මාත් එක්ක ගනුදෙනු කරන කොට, කතා කරනකොට, මම කොච්චර ඒක බිදින්න හැදුවත් උන් ඒ කට ඉඩ දෙන්නෑ.
    අනේ මංද බන් තනිකමත් වෙලාවකට පට්ටම අමාරුයි දාරාගන්න. :(

    අනේ මේ මගුලක් කතා නොකර ඉදු මචෝ තනියම ඉන්නවා තරම් සතුටක් මේ ලෝකේ නැ උබේ නීති උබ තමයි බොස් ඕනෙනම් නැගිටිනවා ඕනෙනම් ඔලුවෙන් උනත් හිටගෙන ජොලියේ ඔය ලයිෆ් එක ගත කරහන් සුබ පතනවා උබට :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යකෝ මෙච්චර මේ අපි ඉන්නෙ තොට ඒ මදිද.. උඹෙ ගෙවල් කොහෙද කියාපිය එන්ඩ කොල්ලො 70ක් 80ක් එක්ක.. කසාදයක් බැදල ළමයෙක් හදාගත්තට පස්සෙ ඔ්ව ගානක් නෑ බං.. මුලු ලෝකෙම පවුල තමයි.. වැටෙන්ඩ එපා බං.. කාගෙන යං.. අපිටත් දවසක ඉර පායයිනෙ මචං.. ගෙදර අයට සමීප වෙයන් පුලුවන් තරම්.. ගුඩ් ලක් මචං​
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ මන්ද මචන් ඕක ගැන හිතන්න යන්න එපා මචන්.
    මන් ගැන කිව්වොත් මමත් පොඩි කාලේදී ඔහොම කට්ටක් කෑවා.
    එක හින්දම මම සැහෙන දරුණු උනා.
    පොඩඩ ඇත්නම් ගහ මරාගන්න සීන් එක තිබ්බා.ඒක ඕ ලෙවල් ඉවර වෙනකන් තිබ්බ.
    පස්සේ ඕක නිකම්ම හරිගියා.
    මම වෙනස්ම චරිතයක් වුන කිව්වනම් හරි.
    හරියට ජෙකිල් සහ හයිඩ වගේ.
    කොහොමහරි දැන්නම් මම බලන්නේ වැඩිය ආශ්‍රය අඩු කරලා ඉන්න.කොටින්ම දැන් ආශ්‍රය වැඩි වෙලා ඉන්නේ.
    එත් සමහර වෙලාවට හිතට මාර දරුණු සිතුවිලි එනවා.කේන්ති යනවා.
    එත් ටික වෙලාවකට විතරයි.
    කර්මයද මන්ද?

    ඔය මොනවා වුනත් උඹ ඔය එකක්වත් ගණන් ගන්නේ නැතුව හිටහන්.
    පිනක් දහමක් කරලා ආතල් එකේ ගේමක් ගහලා හිටහන්.

    උඹ යාලුවෝ නැ කියලා ඔයහැටි වැඩ වෙනවනම් මාව යාලුවෙක් කරගනින්.:)

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උබලට කියන්න මන් මේ එලකිරි කොල්ලෙක් මේකෙ දාල තිබ්බ THE ATTRACTION CODE කියන පොතත් කියෙව්වා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Visit this place.They will tell you the best yantra to wear.
    nadi+sinhala.jpg
    :baffled::baffled:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    oya case eka umbata witharak thiyena ekak neme samaje ekka awankawa ganu denu karanna giyoth ona ekekuta wena deyak, umbama kiyanawane umba hena friendly ekek anith unta udawu karanawa kiyala anith un hithanne umba hena modayek kiyala eka umbe wereddak neme anith un awasthawadi katta yakku nisaa umbawa unta ona wenne unge ona epaa kam waladi witharai, umabath puluwan nam ragapanna ehenam umbatath puluwan ona kollek kellek geniyek pirimiyek allanna :yes: okai mage ath dekima mokada umbe siddiyama matath thiyenawa :rofl:

    issara umba wagema math duk unaa trip yanna yaluwo na wesak balanna yanna ekek na bonna set wena un na kellek wath unge prashna kiuwata adare kiyana namayk na mawa kawuruwath ganan gan na anith ungen wedak na ban thamange ewaa wedi diunu kara ganin ethakota umbata owaa monawada kiyala hithei umba kiyala thiyenawane karmaya kiyala math hithuwa ohomai kiyala na buduhamuduruwoth kiyala thiyenawa awanka katta suththara dan nathi ayata samaje ekka ganu denu karanna be kiyala man danna hethuwa therichcha hetuwath okai umba anith un wage ragapanna purudu weyan umbatama therewi wenasa :D

    sahathika aththa bn..

    tfs
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මටත් ඔයප්‍රශ්නෙ තියෙනව. ඒත් ඒකට හේතුව මම දැන් දන්නව. මොකුත් නෙමෙයි මිනිස්සු එහෙම ගනන් ගන්නෙ නැත්තෙ අපෙ ලොකුකම වැඩි කියල පෙනුනම. අපි එයාලගෙ තත්වෙට බහින්න ලැහැස්ති නෑ කියල තේරුනාම. ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි වෙනස් කරගන්න පුලුවන්. ඒ ඒ අය එක්ක ගනුදෙනු කරන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න.