හිතට මොකක් දෝ වගේ නේ. මේකේ original source එක දන්නවා ද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    oke complete narration eka
    HAVE YOU EVER THOUGHT OF IT?

    In 100 years in 2123, we will all be buried with our relatives and friends.
    Strangers will live in our homes, which we fought so hard to build, and they will own everything we have today.
    All our properties will be unknown, which have not yet been born...

    including that car you spent a fortune on, it will probably be scrapped, I guess it will be in the hands of an unknown collector.
    Our descendants will hardly know who we were, nor will they remember us.
    How many of us know our grandfather's father?

    After our death, we will be remembered for a few years, then we will only be a portrait on someone's library and a few years later our history, our photos, our deeds go into the dustbin of oblivion. history... we won't even be memories.

    Maybe if one day we stopped to analyze these questions, we would understand how ignorant and weak the dream of obtaining everything was...
    If only we could think, certainly our approaches, our thoughts would change, we would be other people...

    Always having more and more, without having time for the things that are really worthwhile in this life....
    I'd change all that to live and enjoy those walks I've never taken...those ungiven hugs...those kisses to our children and our loves...those pranks we never had Did not have time.

    Those would definitely be the best moments to remember.
    Basically, they would fill our lives with joy....
    And that is what we waste, with greed, greed, intolerance day after day!
    There is still time for us! Think about it!!!
    Unknown author
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,921
    2
    15,661
    113
    මේකේ කෙනෙක් කලින් share කරලත් තිබ්බා.

    2000 න් පස්සෙ කෙට්ටු සුදු මෝල් නංගිලා දෙන්නෙක්ට එකපාර අ‍ැට දෙක (දෙන්නට එක ගානෙ) උරන්න දීලා බලපන් උඹලත්. එ‍් අත්දැකීම් තියෙන්නෙත් ගන්න තමයි. ඔයිට වඩා sentimental දේවල් දැනෙයි. 😍
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    2000 න් පස්සෙ ...........ඔයිට වඩා sentimental දේවල් දැනෙයි. 😍
    ඔබගේ IQ අගය ගැන ඇත්තටම මට නම් ඇත්තේ ගැටළුවකි. මෙවැනි අති උත්කෘෂ්ට කඹයක් මෙලෙස කෙලෙසන්නේ නම් අන් කවර කතා ද 😒
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    මාව depressed උනා බං..
    What is the meaning of this then ? 😕
    ඒක තමයි. අපි හිතනවට වඩා දේවල් වලට attach වෙලා ඉන්නේ. දවසක ඔක්කොම දාලා යන්න වෙනවා කියන feeling එක ජීවත් වෙන්න ආසාවක් තියෙන කෙනෙක්ට අමාරු දෙයක් වෙන්න බොහෝ දුරට ඉඩක් තියෙනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Menna me sinduwa ahala athal eke idapan cuddo.

    1376433_545822622152566_1622686653_n.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    oke complete narration eka
    HAVE YOU EVER THOUGHT OF IT?

    In 100 years in 2123, we will all be buried with our relatives and friends.
    Strangers will live in our homes, which we fought so hard to build, and they will own everything we have today.
    All our properties will be unknown, which have not yet been born...

    including that car you spent a fortune on, it will probably be scrapped, I guess it will be in the hands of an unknown collector.
    Our descendants will hardly know who we were, nor will they remember us.
    How many of us know our grandfather's father?

    After our death, we will be remembered for a few years, then we will only be a portrait on someone's library and a few years later our history, our photos, our deeds go into the dustbin of oblivion. history... we won't even be memories.

    Maybe if one day we stopped to analyze these questions, we would understand how ignorant and weak the dream of obtaining everything was...
    If only we could think, certainly our approaches, our thoughts would change, we would be other people...

    Always having more and more, without having time for the things that are really worthwhile in this life....
    I'd change all that to live and enjoy those walks I've never taken...those ungiven hugs...those kisses to our children and our loves...those pranks we never had Did not have time.

    Those would definitely be the best moments to remember.
    Basically, they would fill our lives with joy....
    And that is what we waste, with greed, greed, intolerance day after day!
    There is still time for us! Think about it!!!
    Unknown author
    Tfs bro 👍

    Menna me sinduwa ahala athal eke idapan cuddo.

    1376433_545822622152566_1622686653_n.jpg
    මේ තියෙන්නේ දේශීය ප්‍රතිකාර 😌
    ------ Post added on Dec 19, 2024 at 10:53 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    දන්න කාලේ ඉඳන් ඕක තේරුම් අරන් ඉන්නේ. පරම්පරා ගානක් යනකන් කතා වෙන්න නම් උඹ දුටුගැමුණු නැත්තන් එළාර වගේ ඩයල් එකක් වෙන්න ඕන.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    Aurudu 5kta kalin maruna eun dan amathakai ne aththata.
    Eka aththa. Wadima unoth thamage lamainta, demavpiyanta mathaka thiyei
    Api marunath oya tikmai.
    Inna tike athal eke inda one @sahan50
    Mama danne na "athal" kiyana eken hariyatama kiyawenne mokadda kiyala🤕

    Mata oneee punchima punchi, ekama eka hethuwak dan inna thathwen life eka udata ganna

    මාව depressed උනා බං..
    What is the meaning of this then ? 😕
    Live in the present moment/ enjoy the present moment wage ekak?
    ------ Post added on Dec 19, 2024 at 11:17 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    මගේ අත්තා තමයි මගේ හොඳම යාළුවා අවුරුදු 26ක්‌ වෙනකන්....එයා මැරුණා 85දී

    එයා කිව්ව දේවල් කීපයක් මම පහලින් දාන්නම් ඔයාලට වැදගත් වුනත් නැතත්....

    කුඹුරු නැති කරගන්න එපා - සල්ලි තිබ්බට හාල් තියෙනවා ද උඹලට වස විස නැතිව

    කන්න අකමැතිම දේවල් කන්න උත්සාහ කරන්න - නීරස, රළු ආහාර තමයි ගුණ

    නිකන් වතුර උගුරක් බිව්වත් කෙලෙහි ගුණ සලකන්න - උඹලා කරනවා ද?

    අව්වට, වැස්සට ගරහන්න එපා - යකෝ ඔය නිකන් ලැබෙන ශක්තිය, inject කරගනිල්ල, වැස්සේ තෙමිලා ලෙඩ වෙන්නේ ඒ විෂබීජ වලට අපේ අඟ set නැති හින්දා, තෙමිලා ලෙඩ වෙන එකා ශීත රටකදී වලකජ්ජ තමයි

    දත් රැකගන්න රළු දේවල් හපන්න - විටක් වත් කාපියව්, කුරක්කන් කන්න බැරි නම්

    හැතැක්ම 5ක්‌ යන එකා 10කුත් යනවා -බැරි එකාට බෑම තමයි

    හුස්ම රැක ගන්න - ගහක්හො යට ලැගල O2 ගනිල්ලා, ඕකෙන් තමයි ඔය හැම ලබ්බම refresh වෙන්නේ

    තමාට තමන් විතරයි - ඔය මොකා වුණත් උඹගේ හැකියාව අනුව තමයි සැලකිල්ල

    උදේට වතුර ජෝගුවක් බොන්න
    මාස කීපයකට සැරයක් විරේක කරන්න - detoxing

    අපි දෙන්නා පැල හිටවනවා, විහිලු කර කර... දොඩම් ගහක් හැදුව, මම මැරෙද්දි මේකෙන් ගෙඩියක් පොවන්න කිව්වා.මැරුණ කාලේ ගෙඩි නෑ. ඒ ගහ මැරුණා. එකෙන් ආවා සුපිරි දොඩම් ගහක්. එක ඇත්තක් ඇඹුල්, අනෙක් අත්ත පැණි, තව ඇත්තක් සිදරම්, තව ඇත්තක් කුණ්ඩලු /ලීමා..

    ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන්ට සතුටු දෙයක් කරගන්න.

    ලඟදි මම රු. 80ක්‌ දීලා සෙරෙප්පු පටි දෙකක් දාගත්ත පරණ සෙරෙප්පු දෙකකට.. අඩේ පට්ට සතුටක් දැනුනේ දුප්පත් මනුස්සයෙක් නම්සෙරෙප්පු දෙකක් ගන්න බැරි නිසා සෙරෙප්පු පටි මාරු කල නිසා ලැබෙන සතුට gana🤣 හිතලා