හිතට වදින පින්තුර ටිකක් !!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
හිතට වදින පින්තුර ටිකක් !!!!

කොටු හතකුත් පැනපු එ:D:Dකේ පොඩ්ඩක් හිතට වදින දෙයක් දන්නා ඕන කියල හිතුන.. :yes::yes:


9/11 ප්‍රහාරයෙන් තම පුතු වූ Robert David Peraza නැති වූ Robert Peraza 9/11 ස්මාරකයේ උතුරු දිය පොකුනෙහි තම පුතාගේ නම සටහන් වී ඇති තැන නිහඩතාවයේ යෙදෙන අයුරුයි .. :(:(

ek12u0.jpg



මාර්තු 11 ජපානයට ඇති වූ සුනාමියෙන් පසු දිය සුළි ජපාන වෙරල තිරයෙන් ඉවත්ව යන අයුරුයි:eek::eek:
wivsie.jpg



Hama Yuri නම් නැරබුම් නැව අඩි 1300ක් පමණ වෙරල තිරයෙන් තල්ලු වී පැමිණ එය විසින්ම ජපානයේ සුනාමියට ලක් වූ නිවාස 2 ක් මත සමබර වී ඇති අයුරුයි.:confused::confused:

294iezs.jpg



ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රදානින් ධවල මන්දිරයේ කාමරයක සිට මැයි 1 දා ඔසාමා බිල්ලාඩන්ට එරෙහිව ගෙන යන මෙහෙයුමේ නව තොරතුරු දෙස අවදානය යොමු කරන අවස්ථාවයි.:dull::dull:
2u4o75v.jpg



ලෝක වෙළද මද්‍යස්ථානයේ පරණ ගොඩනැගිල්ල තිබු ස්ථානයෙන් අහසට ආලෝක 2 ක් 9/11ප්‍රහාරයේ 10 වෙන සංවත්සරය අහසට යොමු කරන අයුරුයි.:cool::cool:
30a7srm.jpg



මැයි 22 වනදා Joplin, Missouri ට වූ ඇති ඉතා දරුණු tornado න් පසු වූ විනාශය එයට පෙර හා පසු ගත් පින්තුර මගින් පෙන්නුම් කරන ආකාරයයි .
1zfmrue.jpg




මැයි 22 වනදා Joplin, Missouri හි සිදු වූ tornado ව නිසා විනාශ වූ නිවස ඉදිරිපිට සිටින මිනිසෙක් :sorry::sorry:
2diivj6.jpg



චිලිහි නව අධ්‍යාපන රාමුවක් ඉල්ලා එහි සිසුන් ගෙන යන විරෝදතවයකදී පොලිස් නිලදාරියෙක් සිසුවෙකුගේ මුහුණට පහරක් එල්ල කරන අයුරුයි.:angry::angry:
t9h6df.jpg




කාර්යාල සේවකයින් ඉතා විශාල ගොඩනැගිල්ලකින් පිටවීම සදහා මාර්ගයයක් සොයනු ලබන්නේ 122 කට මාරු කැද වූ නවසීලන්තයේ Christchurchහි පෙබරවාරි 22 සිදු වූ විශාල බුමිකම්පවෙන් පසුයි..
:sorry::sorry:
10gbp5z.jpg




ජපානයේ ඇති වූ විශාල බුමිකම්පවෙන් හා සුනාමියෙන් පසු විනාශ වූ ජපානයේ උතුරු ප්‍රදේශයේ Natori, Miyagi නගරයේ හි කාන්තාවක් පාරෙහි අඩමින් සිටින අයුරුයි
:sorry::oo::sorry:
1jw6th.jpg




ලන්ඩන් හි කැරලි කෝලාහලය අතරතුර බිල්ඩිමක ඇති වූ ගින්නක් හේතුවෙන් එයින් පිටතට පනින කාන්තාවක් :oo::oo:
ousbio.jpg



අප්‍රේල් මස Concord, Alabama හි ඇති වූ පසු tornado න් මුළුමනින්ම විනාශ වූ තම නිවස අසල මවක් තම පුතාව සැනසීමට වෙර දරන අවස්ථාවක්
:sorry::sorry::dull:
1ixv6f.jpg



ඇරිසෝනාවේ Phoenix හරහා ජුලි මාසයේදී දුවිලි කුණාටුවක් හැම යන අයුරුයි.:oo::oo:
2q1xc2v.jpg


රී පොස්ට් නම් සමාව බාජනයකට දාල තියාගන්න..:cool::cool: ආපු මේල් එකකින් තමා දැම්මේ :yes::yes: