හිතට වදින පින්තුර ටිකක් !!!!
කොටු හතකුත් පැනපු එ
කේ පොඩ්ඩක් හිතට වදින දෙයක් දන්නා ඕන කියල හිතුන.. 

9/11 ප්‍රහාරයෙන් තම පුතු වූ Robert David Peraza නැති වූ Robert Peraza 9/11 ස්මාරකයේ උතුරු දිය පොකුනෙහි තම පුතාගේ නම සටහන් වී ඇති තැන නිහඩතාවයේ යෙදෙන අයුරුයි ..

මාර්තු 11 ජපානයට ඇති වූ සුනාමියෙන් පසු දිය සුළි ජපාන වෙරල තිරයෙන් ඉවත්ව යන අයුරුයි

Hama Yuri නම් නැරබුම් නැව අඩි 1300ක් පමණ වෙරල තිරයෙන් තල්ලු වී පැමිණ එය විසින්ම ජපානයේ සුනාමියට ලක් වූ නිවාස 2 ක් මත සමබර වී ඇති අයුරුයි.

ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රදානින් ධවල මන්දිරයේ කාමරයක සිට මැයි 1 දා ඔසාමා බිල්ලාඩන්ට එරෙහිව ගෙන යන මෙහෙයුමේ නව තොරතුරු දෙස අවදානය යොමු කරන අවස්ථාවයි.

ලෝක වෙළද මද්යස්ථානයේ පරණ ගොඩනැගිල්ල තිබු ස්ථානයෙන් අහසට ආලෝක 2 ක් 9/11ප්‍රහාරයේ 10 වෙන සංවත්සරය අහසට යොමු කරන අයුරුයි.

මැයි 22 වනදා Joplin, Missouri ට වූ ඇති ඉතා දරුණු tornado න් පසු වූ විනාශය එයට පෙර හා පසු ගත් පින්තුර මගින් පෙන්නුම් කරන ආකාරයයි .
මැයි 22 වනදා Joplin, Missouri හි සිදු වූ tornado ව නිසා විනාශ වූ නිවස ඉදිරිපිට සිටින මිනිසෙක්

චිලිහි නව අධ්‍යාපන රාමුවක් ඉල්ලා එහි සිසුන් ගෙන යන විරෝදතවයකදී පොලිස් නිලදාරියෙක් සිසුවෙකුගේ මුහුණට පහරක් එල්ල කරන අයුරුයි.

කාර්යාල සේවකයින් ඉතා විශාල ගොඩනැගිල්ලකින් පිටවීම සදහා මාර්ගයයක් සොයනු ලබන්නේ 122 කට මාරු කැද වූ නවසීලන්තයේ Christchurchහි පෙබරවාරි 22 සිදු වූ විශාල බුමිකම්පවෙන් පසුයි..

ජපානයේ ඇති වූ විශාල බුමිකම්පවෙන් හා සුනාමියෙන් පසු විනාශ වූ ජපානයේ උතුරු ප්‍රදේශයේ Natori, Miyagi නගරයේ හි කාන්තාවක් පාරෙහි අඩමින් සිටින අයුරුයි

ලන්ඩන් හි කැරලි කෝලාහලය අතරතුර බිල්ඩිමක ඇති වූ ගින්නක් හේතුවෙන් එයින් පිටතට පනින කාන්තාවක්

අප්‍රේල් මස Concord, Alabama හි ඇති වූ පසු tornado න් මුළුමනින්ම විනාශ වූ තම නිවස අසල මවක් තම පුතාව සැනසීමට වෙර දරන අවස්ථාවක්

ඇරිසෝනාවේ Phoenix හරහා ජුලි මාසයේදී දුවිලි කුණාටුවක් හැම යන අයුරුයි.

රී පොස්ට් නම් සමාව බාජනයකට දාල තියාගන්න..
ආපු මේල් එකකින් තමා දැම්මේ 