සුළඟ වගේ ඇවිදින් (මේ පොත කියවන්න සුදුසු වයසක නම් නෙවේ මම කියෙව්වේ,
මතක හැටියට 7 වසරේදී. අක්කා ගෙනාපු පොත මමත් කියෙව්වා. ඇස් දෙකට කඳුළු ගෙනාපු පොතක්)
චරිත තුනක් (මේකේ භාෂා විලාසයට මම ගොඩක්ම කැමතියි
)
මතක හැටියට 7 වසරේදී. අක්කා ගෙනාපු පොත මමත් කියෙව්වා. ඇස් දෙකට කඳුළු ගෙනාපු පොතක්)චරිත තුනක් (මේකේ භාෂා විලාසයට මම ගොඩක්ම කැමතියි
)


මාස 2-3 ක් යනව බන් දැන් පොතක් කියවන්න.. කරන්ට් නැති දාට විතරනෙ කියවන්නෙ..
ඔය වගේම තව පොතක් මම කියෝල තියෙනව. නම මතක නැ ප්රධාන චරිතෙ "ටැසී විට්නි"
එකිගෙ ජීවිතෙ විනාස කරපු උන්ගෙන් පලි අරන් සුපිරි වංචා ගේම් ගහන කතාවක්..