හිතට වැදුනු පොත්..........

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
සුළඟ වගේ ඇවිදින් (මේ පොත කියවන්න සුදුසු වයසක නම් නෙවේ මම කියෙව්වේ,:P මතක හැටියට 7 වසරේදී. අක්කා ගෙනාපු පොත මමත් කියෙව්වා. ඇස් දෙකට කඳුළු ගෙනාපු පොතක්)

චරිත තුනක් (මේකේ භාෂා විලාසයට මම ගොඩක්ම කැමතියි:yes:)
 
maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
1) ගුරු ගීතය.. - ගුරුවරයෙකුත් ගොලයකුත් අතරේ කවදාවත් වචනයෙන් ප්‍රකාශ නොවුන ආදර කථාවක්. මුල මැද අග ගැලපීම.. පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය උපරිමයි..
2) මල ගිය ඇත්තෝ & මළවුන්ගේ අවුරුදුදා.. - සංස්කෘතීන් දෙකක් අතර ආදර කථාවක්..
3) අර කියල තිබ්බ පිච්ච මල, අරලියමල් ආරාමය කතා සෙට් එකත් නියමයි.. ඒකෙ සුදු නෙළුම වෙනකන් කියවල තියෙනවා..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඵිච්චමල
ඇරලියමල් ආරාමය
මහමෙර
උපේකා
පින්කෙත
සිල් සුවද
සුදු නෙලුම
තෙර තරනය

මෙන්න මේ පොත් සෙට් එක එකම සීරීස් එකක් එකදිගටම කියවන්න පුලුවන් කන්නේ බොන්නෙත් නෑතුව. මම කියවපු හොදම පොත් සෙට් එකක්. ජයසේන ජයකොඩි තමා ලියල තියෙන්නේ.

සුදු නෙලුම,පිච්ච මල,අරලිය මල් ආරාමය,තෙරතරනය ...මමත් කියවලා තියෙනවා...ඒ වගේම රන්මුතු අරම පොතත් පුදුම ලස්සනයි...හාමුදුරුවො නමකගේ ජීවිත කතාව තියෙන්නෙ ඒ පොතේ...පොතේ තිබුනු හිතට ගොඩක් වැදිච්ච පාඨය තමා "අල්ලගත්තු තරමට දුකයි...අතඇරපු තරමට සැපයි.."කියන ටික...තව රයිගම් පුත්තු පොතත් ලස්සනයි....
 
Last edited:

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සුදු නෙලුම,පිච්ච මල,අරලිය මල් ආරාමය,තෙරතරනය ...මමත් කියවලා තියෙනවා...ඒ වගේම රන්මුතු අරම පොතත් පුදුම ලස්සනයි...හාමුදුරුවො නමකගේ ජීවිත කතාව තියෙන්නෙ ඒ පොතේ...පොතේ තිබුනු හිතට ගොඩක් වැදිච්ච පාඨය තමා "අල්ලගත්තු තරමට දුකයි...අතඇරපු තරමට සැපයි.."කියන ටික...තව රයිගම් පුත්තු පොතත් ලස්සනයි....

    මම මුලින්ම කියෙව්වේ තෙර තරනය පොත. ඒක අහම්බෙන් වගේ ගෙදර තිබිල කියෙව්ව. ඊට පස්සේ තමා ආසා හිතිලා අනික් පොත් ටිකත් හොයගෙන කියෙව්වේ. ඒ පොත් කියෙව්වම හිතට මාරම නිවිච්ච බවක් එනව හරියට පන්සලකට ගියා වගේ.

    රයිගම් පුත්තු,රන් මුතු අරන කියවල නෑ. කව්ද ඒවා ලියල තියෙන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මුලින්ම කියෙව්වේ තෙර තරනය පොත. ඒක අහම්බෙන් වගේ ගෙදර තිබිල කියෙව්ව. ඊට පස්සේ තමා ආසා හිතිලා අනික් පොත් ටිකත් හොයගෙන කියෙව්වේ. ඒ පොත් කියෙව්වම හිතට මාරම නිවිච්ච බවක් එනව හරියට පන්සලකට ගියා වගේ.

    රයිගම් පුත්තු,රන් මුතු අරන කියවල නෑ. කව්ද ඒවා ලියල තියෙන්නේ.

    ජයසේන ජයකොඩි මහත්තයම තමා...ඇත්තටම ඒ මහත්තයා දැන් මේ ලෝකේ නැහැ...තාමත් ඒ පොත් කියවද්දි මමනන් පිං දෙනවා මේ තරම් හිත නිවෙන පොත් ලියපු එකට...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සුළග වගේ ඇවිදින්

    ඵිච්චමල
    ඇරලියමල් ආරාමය
    මහමෙර
    උපේකා
    පින්කෙත
    සිල් සුවද
    සුදු නෙලුම
    තෙර තරනය

    මෙන්න මේ පොත් සෙට් එක එකම සීරීස් එකක් එකදිගටම කියවන්න පුලුවන් කන්නේ බොන්නෙත් නෑතුව. මම කියවපු හොදම පොත් සෙට් එකක්. ජයසේන ජයකොඩි තමා ලියල තියෙන්නේ.

    සුළඟ වගේ ඇවිදින් (මේ පොත කියවන්න සුදුසු වයසක නම් නෙවේ මම කියෙව්වේ,:P මතක හැටියට 7 වසරේදී. අක්කා ගෙනාපු පොත මමත් කියෙව්වා. ඇස් දෙකට කඳුළු ගෙනාපු පොතක්)

    චරිත තුනක් (මේකේ භාෂා විලාසයට මම ගොඩක්ම කැමතියි:yes:)

    1) ගුරු ගීතය.. - ගුරුවරයෙකුත් ගොලයකුත් අතරේ කවදාවත් වචනයෙන් ප්‍රකාශ නොවුන ආදර කථාවක්. මුල මැද අග ගැලපීම.. පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය උපරිමයි..
    2) මල ගිය ඇත්තෝ & මළවුන්ගේ අවුරුදුදා.. - සංස්කෘතීන් දෙකක් අතර ආදර කථාවක්..
    3) අර කියල තිබ්බ පිච්ච මල, අරලියමල් ආරාමය කතා සෙට් එකත් නියමයි.. ඒකෙ සුදු නෙළුම වෙනකන් කියවල තියෙනවා..

    සුදු නෙලුම,පිච්ච මල,අරලිය මල් ආරාමය,තෙරතරනය ...මමත් කියවලා තියෙනවා...ඒ වගේම රන්මුතු අරම පොතත් පුදුම ලස්සනයි...හාමුදුරුවො නමකගේ ජීවිත කතාව තියෙන්නෙ ඒ පොතේ...පොතේ තිබුනු හිතට ගොඩක් වැදිච්ච පාඨය තමා "අල්ලගත්තු තරමට දුකයි...අතඇරපු තරමට සැපයි.."කියන ටික...තව රයිගම් පුත්තු පොතත් ලස්සනයි....

    මම මුලින්ම කියෙව්වේ තෙර තරනය පොත. ඒක අහම්බෙන් වගේ ගෙදර තිබිල කියෙව්ව. ඊට පස්සේ තමා ආසා හිතිලා අනික් පොත් ටිකත් හොයගෙන කියෙව්වේ. ඒ පොත් කියෙව්වම හිතට මාරම නිවිච්ච බවක් එනව හරියට පන්සලකට ගියා වගේ.

    රයිගම් පුත්තු,රන් මුතු අරන කියවල නෑ. කව්ද ඒවා ලියල තියෙන්නේ.

    ජයසේන ජයකොඩි මහත්තයම තමා...ඇත්තටම ඒ මහත්තයා දැන් මේ ලෝකේ නැහැ...තාමත් ඒ පොත් කියවද්දි මමනන් පිං දෙනවා මේ තරම් හිත නිවෙන පොත් ලියපු එකට...

    හැමෝටම සුභ පැතුම්...............පොතක් කියවනව කියන්නෙ භාවනවක්මයි. හිතින් අපිත් ඒ මොහොතෙදි ඒ කතාවෙම කොටසක් වගේ දැනෙනව. ඒක ලේඛකයාගේ දක්ෂතාවය කියලයි මමනම් දකින්නෙ. කියවන්න අතට අහුවෙන හැමදේම කියවන්න. එතකොටයි අපට තේරෙන්නෙ අපි කියවල තියෙන පොත් අතරින් හොඳම පොත මොකක්ද කියල. හොඳ පොතක් කියන්නෙ මොන වගේ එකකටද කියලත් අපට දැනෙන්නෙ එතකොටයි. අනික හැමදේම අපිට අත්දැකීමෙන් ලබා ගන්න බෑ.ඒ නිසා කියවන්න කියවන්න කියවන්න..............:D:D:yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    guru geethhaya. pesagala kiyala pothk eka niyamai eth authr mathaka na poth godak kiyawala tiyanawa martin wikramasinhage okkoma poth kiyawala tiyanawa upanda sita ehema niyamai niyama tread eka rep added
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Birds2.jpg
    _7261882.jpg
    front_Pages-from-The-Drunken-Forest-Book_front.jpg

    ela....puluwannam drunken forest balanna:yes:

    Jeewithayatama kiyawala tiyenne eka pothai.. eka "Bonda Meedum". ekath kiyewwe ebook ekak.

    kiyawanna welawak nadda bn......:D

    tnx roca.......:D
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඊර්ෂ්‍යාකාරයාගේ අණ
    පිතගුරැස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ - කොලට් සේනානායක
    අල්ලාහු අකබර් - කොලට් සේනානායක
    ෂර්ලොක්හෝම්ස්
    සේනාධිපති නන්දිමිත්‍ර 1, 2

    තෙල්මා 1
    වීදියබණ්ඩාර

    මේක පොඩි කාලේ අම්මලා මට කියලා දුන්නු පොතක්
    Moon magic

    ඊර්ෂ්‍යාකාරයාගේ අණ, අල්ලාහු අක්බර්, පිතගුරැස් නම් බුද්ධශාවකායාණෝ - මේ පොත් 3 ආසාවෙන් කියෙව්වේ බුදු දහමට අනෙකුත් ආගම් අතර විශේෂිත බව ඒවයෙන කියවෙන නිසා
    නන්දිමිත්‍ර, වීදියබණ්ඩාර - අපේ ඉතිහාසයේ ඉන්න වීර චරිත වලට අපේ ඉතිහාසයට ගොඩක් කැමති නිසා
    අනික් පොත් ඒ ඒ කතා වලට ආස හිතුණා
    Moon magic - මේ පොතේ තිබ්බ කතා මගේ ළමා කාලෙට සමීපයි. පොඩි කාලෙ ජිවත් වුණේ ඒ කතා අම්ම කියලා දෙද්දි මැවුණු චිත්ත රෑප එක්ක..මම ඒ චරිත වලට ආරෑඪ වුණු වෙලාවලුත් තිබුණා. මේ පොත දැන් නම් හොයා ගන්න නෑ මං හිතන විදියට නම්.. :(

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    පාලු දූපත
    කෝච්චියේ ළමයි
    හරිම පුදුමයි
    වියරු විද්‍යාඥයා
    සිහිනයක රැදි රහසක්

    මේ පොත් කියවපු වාර ගනන මමවත් දන්නෙ නෑ.. ඒත් දැන් අවුරුදු 3-4 කින් එක හුස්මට පොතක් කියවල නැ...
     
    මම ඒ පොත් කියවල නෑ. බලන්න ඕන කියල හිතුන.tnxxxa..:D
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පාලු දූපත
    කෝච්චියේ ළමයි
    හරිම පුදුමයි
    වියරු විද්‍යාඥයා
    සිහිනයක රැදි රහසක්

    මේ පොත් කියවපු වාර ගනන මමවත් දන්නෙ නෑ.. ඒත් දැන් අවුරුදු 3-4 කින් එක හුස්මට පොතක් කියවල නැ...

    elaaa....ආයෙම පටාන් ගමුද කියවන්න?......මේ පොත් දෙක හොයාගන්නකො.........

    මත් වනය, වෘකයාගේ දවස[එක හුස්මයි]

    9780451239372_p0_v1_s260x420.JPG
    front_Pages-from-The-Drunken-Forest-Book_front.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Author - Frederick Forsyth
    පරිවර්ථනය - වෘකයාගේ දවස
    පරිවර්ථක - අභය හේවාවසම්
    ප්‍රකාශකයෝ - සූරිය පොත්

    මිල - රු. 450/-

    හමුදා සාමාජිකයින්ගේ රහස් සංවිධානය නම් සංවිධානයක් මඟින් ප්‍රංශ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගන්නා තැත අසාර්ථක වීම නිසා සහ ඔවුන්ගේ රහස් පිටට යෑම නිසා එහි නායකයා හමුදා අත්තඩංගුවට පත් වීමෙන් පසුව පත් වන නව නායකයා විසින ජනාධිපති වරයා ඝාතනය කිරීමට වෘත්තීය ඝාතකයෙකුට පවරන අතර ඔහු තම මෙහෙයුම සිදු කරන අන්දම...........
    9780451239372_p0_v1_s260x420.JPG
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මඩොල් දුව

    තුන්මංහංදිය

    ලෝරා එංගල්ස් වයිල්ඩර්

    අම්මා

    බිම්ගෙයි සිරකරුවා

    සුදු වැදදා සුදු ගොණා
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියම thread එක මචන්....

    මමත් පුංචි කාලේ පොත් පිස්සෙක්. කතා පොත් කියවන්න පුදුම පිස්සුවක් තිබ්බේ. ඒ දවස්වල තිබ්බා K.G. කරුණාතිලක පරිවර්තනය කරපු ටාර්සන් පොත් set එක. එක පොතක් හෙන ලොකුයි. දවස් ගානක් කියවනවා. ඉස්කෝලේ යන ගමනුත් කියවනවා. ඉස්කොලේදීත් කියවනවා. එන ගමනුත් කියවනවා. හෙනම පිස්සුවක් තිබ්බේ.

    තව යොවුන් නව කතා කියෙව්වා. රණ රාල, නෙල්ලි කැලේ වීරයෝ, තුන් යහළු වික්‍රමය, ආසාවෙන් කියවපු මතක තියෙන පොත්. Sherlock Holmes Series එකත් කියෙව්වා.

    විජයබා කොල්ලය, සුනේත්‍රා එහෙමත් මාර අසාවෙන් කියවපු පොත්.

    මම එතෙක් මෙතෙක් කියවපු කතා පොත්වලින් මම කියවපු හොඳම පොත තමයි "ගොළු හදවත". ඒ නම ඇහෙද්දීත් තාම පපුවට දුකක් දැනෙනවා. ඒක ලියල තියෙන්නේ කරුණාසේන ජයලත් ශුරීන්. පුදුම ලස්සන ගැලපීමක් ඇතුව ලියපු පොතක්. ඒ අත්දැකීම තමන්ටම වුණා වගේ දැනෙනවා. තාමත් එහෙමයි. මම ඔය පොත අන්තිම වතාවට කියවලා දැන් අවුරුදු 6කත් වැඩියි. ඒත් තාමත් ඒකෙ සිදුවීමේ මතක් වෙනවා. පුදුම පොතක් ඒක නම්. ඔය පොත කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් මම නම් කියන්නේ කොහොම හරි හොයන් කියවන්න කියලා.

    මෙන්න අනිත් හිතට වැදුණු පොත්

    පේ අයියා
    ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි
    ගැහැණු ළමයි
    මඩොල් දූව
    පින් ළමයා (මේකත් හිතට වැදුණා)

    :yes::yes:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    Author - Frederick Forsyth
    පරිවර්ථනය - වෘකයාගේ දවස
    පරිවර්ථක - අභය හේවාවසම්
    ප්‍රකාශකයෝ - සූරිය පොත්

    මිල - රු. 450/-

    හමුදා සාමාජිකයින්ගේ රහස් සංවිධානය නම් සංවිධානයක් මඟින් ප්‍රංශ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගන්නා තැත අසාර්ථක වීම නිසා සහ ඔවුන්ගේ රහස් පිටට යෑම නිසා එහි නායකයා හමුදා අත්තඩංගුවට පත් වීමෙන් පසුව පත් වන නව නායකයා විසින ජනාධිපති වරයා ඝාතනය කිරීමට වෘත්තීය ඝාතකයෙකුට පවරන අතර ඔහු තම මෙහෙයුම සිදු කරන අන්දම...........
    එල අරන් කියවන්න ඕනෙ.. ගුනසෙන එකේ තියෙනවද? :confused: මාස 2-3 ක් යනව බන් දැන් පොතක් කියවන්න.. කරන්ට් නැති දාට විතරනෙ කියවන්නෙ.. :lol: ඔය වගේම තව පොතක් මම කියෝල තියෙනව. නම මතක නැ ප්‍රධාන චරිතෙ "ටැසී විට්නි" :cool: එකිගෙ ජීවිතෙ විනාස කරපු උන්ගෙන් පලි අරන් සුපිරි වංචා ගේම් ගහන කතාවක්..

    යාලුවන්ට පොත් දීල ගොඩක් ඒව නැති වෙලා. දැන් නම් එකෙකුට වත් දෙන්නෙ නෑ.. :growl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මඩොල් දුව

    තුන්මංහංදිය

    ලෝරා එංගල්ස් වයිල්ඩර්

    අම්මා

    බිම්ගෙයි සිරකරුවා

    සුදු වැදදා සුදු ගොණා

    elaazzzzzzzz...........:D:D

    නියම thread එක මචන්....

    මමත් පුංචි කාලේ පොත් පිස්සෙක්. කතා පොත් කියවන්න පුදුම පිස්සුවක් තිබ්බේ. ඒ දවස්වල තිබ්බා K.G. කරුණාතිලක පරිවර්තනය කරපු ටාර්සන් පොත් set එක. එක පොතක් හෙන ලොකුයි. දවස් ගානක් කියවනවා. ඉස්කෝලේ යන ගමනුත් කියවනවා. ඉස්කොලේදීත් කියවනවා. එන ගමනුත් කියවනවා. හෙනම පිස්සුවක් තිබ්බේ.

    තව යොවුන් නව කතා කියෙව්වා. රණ රාල, නෙල්ලි කැලේ වීරයෝ, තුන් යහළු වික්‍රමය, ආසාවෙන් කියවපු මතක තියෙන පොත්. Sherlock Holmes Series එකත් කියෙව්වා.

    විජයබා කොල්ලය, සුනේත්‍රා එහෙමත් මාර අසාවෙන් කියවපු පොත්.

    මම එතෙක් මෙතෙක් කියවපු කතා පොත්වලින් මම කියවපු හොඳම පොත තමයි "ගොළු හදවත". ඒ නම ඇහෙද්දීත් තාම පපුවට දුකක් දැනෙනවා. ඒක ලියල තියෙන්නේ කරුණාසේන ජයලත් ශුරීන්. පුදුම ලස්සන ගැලපීමක් ඇතුව ලියපු පොතක්. ඒ අත්දැකීම තමන්ටම වුණා වගේ දැනෙනවා. තාමත් එහෙමයි. මම ඔය පොත අන්තිම වතාවට කියවලා දැන් අවුරුදු 6කත් වැඩියි. ඒත් තාමත් ඒකෙ සිදුවීමේ මතක් වෙනවා. පුදුම පොතක් ඒක නම්. ඔය පොත කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් මම නම් කියන්නේ කොහොම හරි හොයන් කියවන්න කියලා.
    :yes::yes:

    ඔය පොත් ටික මාත් කියවල තියෙනව.මාරම කතා ටිකක්.ඔහොම යන්.....ඔහොම යන්........:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    elaazzzzzzzz...........:D:D

    ඔය පොත් ටික මාත් කියවල තියෙනව.මාරම කතා ටිකක්.ඔහොම යන්.....ඔහොම යන්........:D:D

    පරණ මතකය අලුත් වෙනවා බං හෝ ගාල. එතකොට ඔන්න මගේ List එකත් update වුණා. :D:D