එල අරන් කියවන්න ඕනෙ.. ගුනසෙන එකේ තියෙනවද?මාස 2-3 ක් යනව බන් දැන් පොතක් කියවන්න.. කරන්ට් නැති දාට විතරනෙ කියවන්නෙ..
ඔය වගේම තව පොතක් මම කියෝල තියෙනව. නම මතක නැ ප්‍රධාන චරිතෙ "ටැසී විට්නි"
එකිගෙ ජීවිතෙ විනාස කරපු උන්ගෙන් පලි අරන් සුපිරි වංචා ගේම් ගහන කතාවක්..
යාලුවන්ට පොත් දීල ගොඩක් ඒව නැති වෙලා. දැන් නම් එකෙකුට වත් දෙන්නෙ නෑ..![]()
මාත් ගත්තෙ ගුණසේන එකෙන්.පොත් පිටට දුන්නොත් ගෑණි දුන්න වගේමලුනේ.........

මාස 2-3 ක් යනව බන් දැන් පොතක් කියවන්න.. කරන්ට් නැති දාට විතරනෙ කියවන්නෙ..
ඔය වගේම තව පොතක් මම කියෝල තියෙනව. නම මතක නැ ප්‍රධාන චරිතෙ "ටැසී විට්නි"
එකිගෙ ජීවිතෙ විනාස කරපු උන්ගෙන් පලි අරන් සුපිරි වංචා ගේම් ගහන කතාවක්..

උබට කොහොමද?