හිතට වැදුනු පොත්..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කවුරු හරි මේ පොත ගැන දන්නවනං , අඩුම තරමේ තියෙනවනං කියන්න කොපියක්වත් ගහගන්න .

    " ඉරිඟු යායට තාත්තල ඇවිත් "

    අද සරසවි ගිය වෙලාවෙත් බැලුව. දැක්කෙත් නෑනෙ බන්............

    අලුත් පොතක් දිග අරිද්දි එන සුවඳ පවා කතාවෙන් ලැබෙන රසවින්දනයට උදව් කරනවා.. එ රසය කවදාවත් e book එකකින්නම් ලැබෙන්නේ නෑ මම හිතන්නේ.. :no::no:

    aniwa............:yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සැබෑ මිනිසෙකුගේ කතාවක්

    බෝරිස් පොලේවොයි
    පරි: සුසන්ත කොඩිතුවක්කු

    polevoi_a_story_about_a_real_man.jpg
    171100.jpg

    අසංෂිප්ත පරිවර්තනයක්. ශ්‍රේෂ්ඨ සෝවියට් ගුවන් නියමුවෙකුගේ සුවිශිෂ්ඨ චරිතාපදානයක් ලෙස නම් කර තිබේ.
    කියවන්නම ඕන පොතක් කොල්ලනේ.............
    :yes::yes::yes:
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ela

    1. සෙන්කොට්ටන්
    අබිරහස් දොස්තර
    ෂර්ලොක් හෝම්ස් පොත්
    අන්න එව්වා තමයි.............
    ගුරු ගීතය කියවලා නෑ..........ඒත් කියවන්න ආසයි........

    කාලෙයිද් හොසේයිනි ගේ සරුන්ගල් ලුහුබදින්නා හොදයි.......
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ දවස්වල බලන්නෙ පංචතන්ත්‍රය.කියවපු අය ඉන්නවද?
     
    Sapumal Kumaraya

    Junior member
  • Jun 17, 2010
    53
    3
    8
    Mirigama
    [*]පදික වේදිකාවේ දෙවිවරු.... ( උසස් කියල කියන මිනිස්සුන්ගෙ වත් නැති හිතාගන්නවත් බැරි මනුස්සකම් වලින් පිරුණු පදිකවේදිකාවේ සිටින මිනිස්සු ඔව්න් ජීවිකාව ගැටගහගන්න දරන උත්සාහය ගැන ලියැවෙච්චි හිතට දැනුනු කථාවක්...පරිවර්ථනයක්)

    [*]අමා වැස්ස... (ජයසේන ජයකොඩි මහතාගේ පොත් වලට මන් ගොඩක් ආසයි...බුදු හාමුදුරුවන්ගෙ ජීවිත කථාව නවකතාවක් වගේ ලස්සනට ලියැවෙච්චි..ජීවිතේ යථාර්තය ගැන විග්‍රහ කරල තියෙන ලස්සන පොතක්...)
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පදික වේදිකාවේ දෙවිවරු.... ( උසස් කියල කියන මිනිස්සුන්ගෙ වත් නැති හිතාගන්නවත් බැරි මනුස්සකම් වලින් පිරුණු පදිකවේදිකාවේ සිටින මිනිස්සු ඔව්න් ජීවිකාව ගැටගහගන්න දරන උත්සාහය ගැන ලියැවෙච්චි හිතට දැනුනු කථාවක්...පරිවර්ථනයක්)

    අමා වැස්ස... (ජයසේන ජයකොඩි මහතාගේ පොත් වලට මන් ගොඩක් ආසයි...බුදු හාමුදුරුවන්ගෙ ජීවිත කථාව නවකතාවක් වගේ ලස්සනට ලියැවෙච්චි..ජීවිතේ යථාර්තය ගැන විග්‍රහ කරල තියෙන ලස්සන පොතක්...)

    අමා වැස්ස හොඳයි. අනිත් පොතනම් අහු උනේ නෑ. ගුනසේන එකේ තියෙද?tnxxxx mcn ela
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව පොඩිම කාලේ කියවපු ලස්සන රුසියානු ලමා පොතක් ලස්සන වසිලීස්සා ....ඒ කාලේ ගොඩක් අය ලඟ ඒ පොත තිබුනා මතකයි.:D
     
    Sapumal Kumaraya

    Junior member
  • Jun 17, 2010
    53
    3
    8
    Mirigama
    අමා වැස්ස හොඳයි. අනිත් පොතනම් අහු උනේ නෑ. ගුනසේන එකේ තියෙද?tnxxxx mcn ela

    මං ලයිබ්‍රියෙන් කියෙව්වෙ බං......... ගුණසේණ එකේ තියෙනවද නම් දන්නෑ...... ( කතෘ : ක්‍රිෂ්ණචන්දර්... පරිවර්තනය වසන්තා පද්මිණී...) ඒකෙ කියල තිබ්බ සමහර දේවල් මං diary එකක ලියා ගත්තා.. ඒ තරම් හිතට වදිනවා...
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    සැබෑ මිනිසෙකුගේ කතාවක්

    බෝරිස් පොලේවොයි
    පරි: සුසන්ත කොඩිතුවක්කු

    polevoi_a_story_about_a_real_man.jpg
    171100.jpg

    අසංෂිප්ත පරිවර්තනයක්. ශ්‍රේෂ්ඨ සෝවියට් ගුවන් නියමුවෙකුගේ සුවිශිෂ්ඨ චරිතාපදානයක් ලෙස නම් කර තිබේ.
    කියවන්නම ඕන පොතක් කොල්ලනේ.............
    :yes::yes::yes:
    :yes::yes::yes:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මෑතකදී මම කියවපු ලස්සනම පොත මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙ සෙන්කොට්ටං.. මේ පොත ගැන කියන්න වචන නෑ මට.. 1920 ගණන් වල ලංකාවෙ තිබුන කුල භේදය සහ ඒකෙන් දරුණු ලෙස පීඩා විදපු අහින්සක පවුලක කතාවක් මේක.. පුදුම ලස්සනයි.. කියවද්දී ඇස් දෙකට කදුළු එනවා.. 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය තුනම හම්බුනේ මේ පොතට.. තව ස්වර්ණ පුස්තක සම්මානයටත් නිර්දේශ උනා.. මිල රු. 300.00.. පුළුවන් අරගෙන් කියවන්න.. පුදුම ලස්සනයි..:yes::yes:

    1zev1nn.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තව පොඩිම කාලේ කියවපු ලස්සන රුසියානු ලමා පොතක් ලස්සන වසිලීස්සා ....ඒ කාලේ ගොඩක් අය ලඟ ඒ පොත තිබුනා මතකයි.:D

    :yes::yes: puthatath genath dunna mcn. math ayema baluwa.ela bn

    මං ලයිබ්‍රියෙන් කියෙව්වෙ බං......... ගුණසේණ එකේ තියෙනවද නම් දන්නෑ...... ( කතෘ : ක්‍රිෂ්ණචන්දර්... පරිවර්තනය වසන්තා පද්මිණී...) ඒකෙ කියල තිබ්බ සමහර දේවල් මං diary එකක ලියා ගත්තා.. ඒ තරම් හිතට වදිනවා...

    balannam mcn tnx....:yes:

    ''විරාගය'' තමයි ගොඩක්ම හිතට වැදුනෙ.......

    elaaaaaaaaz.....digatama yan:D

    matath nam washayen mathaka ne macho but Russian keti katha lassanai godak :)

    pariwarthana thamai mama godak balanne.....elaaaaaaz mcn:D

    මෑතකදී මම කියවපු ලස්සනම පොත මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගෙ සෙන්කොට්ටං.. මේ පොත ගැන කියන්න වචන නෑ මට.. 1920 ගණන් වල ලංකාවෙ තිබුන කුල භේදය සහ ඒකෙන් දරුණු ලෙස පීඩා විදපු අහින්සක පවුලක කතාවක් මේක.. පුදුම ලස්සනයි.. කියවද්දී ඇස් දෙකට කදුළු එනවා.. 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය තුනම හම්බුනේ මේ පොතට.. තව ස්වර්ණ පුස්තක සම්මානයටත් නිර්දේශ උනා.. මිල රු. 300.00.. පුළුවන් අරගෙන් කියවන්න.. පුදුම ලස්සනයි..:yes::yes:

    1zev1nn.jpg

    balannama hithan inna pothak bn. tnxxxxxxxxxxa:D
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඉතින් සමුගනිමි ගුල්සාරී (Farewell, Gulsary) - Chinghiz Aitmatov
    පයට පෑගෙන දුවිලි - (to kill mocking bird) - harper lee
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් සමුගනිමි ගුල්සාරී (Farewell, Gulsary) - Chinghiz Aitmatov
    පයට පෑගෙන දුවිලි - (to kill mocking bird) - harper lee
    to kill a mocking bird ෆිල්ම් එකත් බලන්න. ලස්සනම ෆිල්ම වලින් එකක්.
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    "දිරිය මිනිසා" - Russian නවකතාවක පරිවතනයක් ,, පුලුවන්නම් හොයල කියොපල්ල .. මම කියවපු හොදම නවකතාව
     
    Last edited:

    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    "මහ රහතුන් වෙඩි මග ඔස්සේ" - මම මේ දවස් වල කියවන්නෙ ඔය පොත් ටික .. පොත් 5 ක් තියෙනව ... පොඩි පොත් 5 ක් .. ඔය හැම පොතකටම වැඩිය ඒ පොත් ටික හොදයි කියල මට හිතෙන්නෙ .. හොයාගෙන කියවපල්ල ..