කවුරු හරි මේ පොත ගැන දන්නවනං , අඩුම තරමේ තියෙනවනං කියන්න කොපියක්වත් ගහගන්න .
" ඉරිඟු යායට තාත්තල ඇවිත් "
අද සරසවි ගිය වෙලාවෙත් බැලුව. දැක්කෙත් නෑනෙ බන්............
අලුත් පොතක් දිග අරිද්දි එන සුවඳ පවා කතාවෙන් ලැබෙන රසවින්දනයට උදව් කරනවා.. එ රසය කවදාවත් e book එකකින්නම් ලැබෙන්නේ නෑ මම හිතන්නේ..![]()
aniwa............



