Y2K9Yx_bbD4
P Pinimuva Well-known member Apr 10, 2011 1,026 375 83 Mar 25, 2016 #62 ඔන්න ආයෙත් ඉස්සෙල්ලම රාහුල රෝයි සහ පූජා භාත් ගායිකාවන් දෙදෙනෙකු සහ එක් ගායකයෙක් ගයන ලස්සන ගීතයක් ....සිංහල වචන දාල remake කර නම් කියලමයි මට හිතෙන්නේ .. ලංකාවේ සංගීතය තුල ඇයි බන් තුන් දෙනෙක් තියා දෙන්නෙක්වත් කියන නිර්මාණ අඩු මේ තරම් මේ සින්දුව හරි අමුතු තනුවක් තියන ගීතයක් .... ආයෙත් ජුහි චව්ල
ඔන්න ආයෙත් ඉස්සෙල්ලම රාහුල රෝයි සහ පූජා භාත් ගායිකාවන් දෙදෙනෙකු සහ එක් ගායකයෙක් ගයන ලස්සන ගීතයක් ....සිංහල වචන දාල remake කර නම් කියලමයි මට හිතෙන්නේ .. ලංකාවේ සංගීතය තුල ඇයි බන් තුන් දෙනෙක් තියා දෙන්නෙක්වත් කියන නිර්මාණ අඩු මේ තරම් මේ සින්දුව හරි අමුතු තනුවක් තියන ගීතයක් .... ආයෙත් ජුහි චව්ල
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Mar 25, 2016 #64 Dil Kya Kare Julie - 1975 Bhool Gaya Sab Kuch Julie - 1975 Sandese Aate Hain Border - 1997 Chura Liya Yaadon Ki Baaraat - 1973 තව පසුවට.. Last edited: Mar 25, 2016
Dil Kya Kare Julie - 1975 Bhool Gaya Sab Kuch Julie - 1975 Sandese Aate Hain Border - 1997 Chura Liya Yaadon Ki Baaraat - 1973 තව පසුවට..
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Mar 25, 2016 #65 Rep+....මම 2003 දි හින්දි බලන එක නැවැත්තුවා,අවු 2 ක දෙමල ඒවා බලන එක නැවැත්තුවා,ඒවා මරාගෙන කොටාගන්න ඒවා හින්ද,ඊට පස්සෙ ඉංග්රසි ඒවාට බැස්සේ,දෙවිදාස්,විර් සාරා,කල් හො නහො..etc වගේ එවා සමහර ඇරෙන්න දැන් ආපු හින්දි විල්මිස් එකක්වත් හරි නැහැ..ඉස්සර හින්දි සිංදු,විල්මස් තමා තාමත් මම කැමති... තව දාන්නමි.. Last edited: Mar 26, 2016
Rep+....මම 2003 දි හින්දි බලන එක නැවැත්තුවා,අවු 2 ක දෙමල ඒවා බලන එක නැවැත්තුවා,ඒවා මරාගෙන කොටාගන්න ඒවා හින්ද,ඊට පස්සෙ ඉංග්රසි ඒවාට බැස්සේ,දෙවිදාස්,විර් සාරා,කල් හො නහො..etc වගේ එවා සමහර ඇරෙන්න දැන් ආපු හින්දි විල්මිස් එකක්වත් හරි නැහැ..ඉස්සර හින්දි සිංදු,විල්මස් තමා තාමත් මම කැමති... තව දාන්නමි..
Edition Well-known member Jul 5, 2012 3,915 492 83 searching Mar 27, 2016 #67 මේක නම් ෆිල්ම් එකකද දන්නෙ නෑ මචන්ලා ,ඒත් හිතට වැදුනු ෆට්ටම සිංදුවක් මේක
Ashan052 Well-known member Dec 31, 2010 31,787 21,097 113 adala nene Mar 27, 2016 #68 ඔන්න මගෙ ආසම එකක් AYE MERE HUMSAFAR IK ZARA INTZAR
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 May 1, 2016 #70 thread ekata support dunna sahola nam elakiri.api kochchara munta bannath me sindu nam aye awurudu siya ganakata enne naa.
thread ekata support dunna sahola nam elakiri.api kochchara munta bannath me sindu nam aye awurudu siya ganakata enne naa.