හිතට වැදුන පරන හින්දි සිංදු (updating)

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔන්න ආයෙත් ඉස්සෙල්ලම රාහුල රෝයි සහ පූජා භාත්



    ගායිකාවන් දෙදෙනෙකු සහ එක් ගායකයෙක් ගයන ලස්සන ගීතයක් ....සිංහල වචන දාල remake කර නම් කියලමයි මට හිතෙන්නේ .. ලංකාවේ සංගීතය තුල ඇයි බන් තුන් දෙනෙක් තියා දෙන්නෙක්වත් කියන නිර්මාණ අඩු මේ තරම්



    මේ සින්දුව හරි අමුතු තනුවක් තියන ගීතයක් ....



    ආයෙත් ජුහි චව්ල

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Rep+....මම 2003 දි හින්දි බලන එක නැවැත්තුවා,අවු 2 ක දෙමල ඒවා බලන එක නැවැත්තුවා,ඒවා මරාගෙන කොටාගන්න ඒවා හින්ද,ඊට පස්සෙ ඉංග්‍රසි ඒවාට බැස්සේ,දෙවිදාස්,විර් සාරා,කල් හො නහො..etc වගේ එවා සමහර ඇරෙන්න දැන් ආපු හින්දි විල්මිස් එකක්වත් හරි නැහැ..ඉස්සර හින්දි සිංදු,විල්මස් තමා තාමත් මම කැමති...:):P:love:









    තව දාන්නමි..:cool:
     
    Last edited:

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    hqdefault.jpg


    :love::love::love::love::love::love::love:



     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක නම් ෆිල්ම් එකකද දන්නෙ නෑ මචන්ලා :rolleyes:,ඒත් හිතට වැදුනු ෆට්ටම සිංදුවක් මේක :love::love::love:



    :love::love::love:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    thread ekata support dunna sahola nam elakiri.api kochchara munta bannath me sindu nam aye awurudu siya ganakata enne naa.