හිතට වැදුන පරන හින්දි සිංදු (updating)

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    හිතට වැදුන පරන හින්දි සිංදු (updating)

    උබලා අපි ඔක්කොම ඉස්සර හින්දි සිංදු අහපු කාලයක් තිබ්බා නේ.

    අද ඉතින් ගොඩක් කට්ටිය හින්දි ෆිල්ම්ස් බලන්නෙත් නෑ. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආව ගමන් සිරස ටිවී එකේ 2.00ට පටන් ගන්න ෆිල්ම් එක බලනවා කෑම කන ගමන්.
    4.30ට තමයි ඉතින් නැගිටින්නේ.

    උබලත් එහෙම වෙන්න ඇති නේද.

    ඒ කාලේ හින්දි ෆිල්ම්වල සිංදු අද එවා වගෙ නෙවෙයි. ගොඩාක් classic විදිහට තිබ්බේ.

    මේ Thread එක දැම්මේ අපි ඒ කාලේ බලපු බොක්කට වැදුන ෆිල්ම්ස් වල සිංදු ටිකක් share කරලා පරන මතකකයන් කිරියේ කට්ටිය සමග බෙදාගන්න.

    ජය වේවා..

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඔන්න මගේන් පලවෙනි සිංදුව.:P:P
    උබලත් සිංදුව දානකොට ඒකට අදාල විස්තරත් දාන්න (උ;දා, නම, cover image වගේ)
    තව ඒ සිංදුව එක්ක බැදිච්ච මතකයන් තියෙනවා නම් ඒවත් දාන්න.

    Film: Dil Hai Ke Manta Nahin
    Dil-Hai-Ke-Manta-Nahin.jpg

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Koyla kiyala film ekak tibba sharuk khan & juhi chawla inne..muu podikaale muge katata gal aguru daanawa goluwenna..muge tattawa maranawa dakka nisa..muu loku wela marapu ekage duwa ekka set wenawa..eke sindu maru okkoma age..:):)
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Koyla kiyala film ekak tibba sharuk khan & juhi chawla inne..muu podikaale muge katata gal aguru daanawa goluwenna..muge tattawa maranawa dakka nisa..muu loku wela marapu ekage duwa ekka set wenawa..eke sindu maru okkoma age..:):)

    sindu tika maru nam hoyala dapan apitath balanna
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේ ෆිල්ම් එක ගොඩාක් පාරක් ටිවී එකේ ගියා. පොඩි කාලේ ආසවෙන් බැලුවා

    Film: Ek Phool Do Mali (1969)
    ek%20phool%20do%20mali.jpg

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මෙන්න අනිත් බොක්කට වැදුන සිංදු ටිකක් තියෙන ෆිල්ම් එක.
    මේ සිංදුව අහන හැම වෙලාවකටම හිතට ලොකු සහනයක් දැනේනවා.

    Film: Abhimaan (1973)

    abhimaan_1334411759.jpg

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේක නම් හැමෝටම මතක ඇති. මේක අම්මා ඇවිත් ගිටාර් එක අල්ලන සීන් එක බලන්න පට්ට බයයි ඉස්සර.

    Film: Disco Dancer (1982)

    Disco-Dancer-1983.gif

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    උබලා අපි ඔක්කොම ඉස්සර හින්දි සිංදු අහපු කාලයක් තිබ්බා නේ.

    අද ඉතින් ගොඩක් කට්ටිය හින්දි ෆිල්ම්ස් බලන්නෙත් නෑ. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආව ගමන් සිරස ටිවී එකේ 2.00ට පටන් ගන්න ෆිල්ම් එක බලනවා කෑම කන ගමන්.
    4.30ට තමයි ඉතින් නැගිටින්නේ.

    උබලත් එහෙම වෙන්න ඇති නේද.

    ඒ කාලේ හින්දි ෆිල්ම්වල සිංදු අද එවා වගෙ නෙවෙයි. ගොඩාක් classic විදිහට තිබ්බේ.

    මේ Thread එක දැම්මේ අපි ඒ කාලේ බලපු බොක්කට වැදුන ෆිල්ම්ස් වල සිංදු ටිකක් share කරලා පරන මතකකයන් කිරියේ කට්ටිය සමග බෙදාගන්න.

    ජය වේවා..

    Hit TV neda mchn. Mata thamath mathakai.
    Ado mm mehema thread ekak danna hitiye. uba mata kalin issara wela.
    ela ela aulak na.

    mamath me ube thread eka balannath kaliyen den 90's ganan wala lassana song ekak ahana gaman inne.
    inna ekama dannam.

    Film eka

    [SIZE=+2]Judaai - 1997

    [/SIZE]
    [SIZE=+2]

    https://www.youtube.com/watch?v=0EkblN-3wcQ

    [/SIZE]​
     
    Last edited: