හිතට වැදුන පරන හින්දි සිංදු (updating)
උබලා අපි ඔක්කොම ඉස්සර හින්දි සිංදු අහපු කාලයක් තිබ්බා නේ.
අද ඉතින් ගොඩක් කට්ටිය හින්දි ෆිල්ම්ස් බලන්නෙත් නෑ. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආව ගමන් සිරස ටිවී එකේ 2.00ට පටන් ගන්න ෆිල්ම් එක බලනවා කෑම කන ගමන්.
4.30ට තමයි ඉතින් නැගිටින්නේ.
උබලත් එහෙම වෙන්න ඇති නේද.
ඒ කාලේ හින්දි ෆිල්ම්වල සිංදු අද එවා වගෙ නෙවෙයි. ගොඩාක් classic විදිහට තිබ්බේ.
මේ Thread එක දැම්මේ අපි ඒ කාලේ බලපු බොක්කට වැදුන ෆිල්ම්ස් වල සිංදු ටිකක් share කරලා පරන මතකකයන් කිරියේ කට්ටිය සමග බෙදාගන්න.
ජය වේවා..