හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී
නෝටි බබා Well-known member Jul 16, 2014 4,005 5,305 113 තොටිල්ලේ Sep 24, 2023 #121 හිම සෙළ මුදුනත සිටියද ම හද ගිනි ගනී Reactions: Ryan08 and Jim_Moriarty
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,838 113 Sep 24, 2023 #122 ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හදුනන්නේ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පිං නොමතිදෝ මා කෙරේ මගේ විජිතේ සිනහා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා කෙරේ Reactions: Winter Soldier, Ryan08, Miami-Vice and 2 others
ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හදුනන්නේ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පිං නොමතිදෝ මා කෙරේ මගේ විජිතේ සිනහා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා කෙරේ
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo Sep 24, 2023 #123 නන්නාදුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.. Reactions: olu bakka, Winter Soldier, Ryan08 and 2 others
yazazb Active member Mar 11, 2009 380 169 43 Sep 24, 2023 #124 උඹල අපිට හිනාවෙනව අපි උඹලට හිනාවෙනව නැති තැන අපෙ පතුරු යවල ඇති තැන හොඳ ගුණ කියනව හෙට ගැන අපි වද විඳිනව ඊයෙ හිතට දුක ගෙනෙනව අහස උසට හීන මවල සමාදානෙ සැතපෙනවා Reactions: Jim_Moriarty and Ryan08
උඹල අපිට හිනාවෙනව අපි උඹලට හිනාවෙනව නැති තැන අපෙ පතුරු යවල ඇති තැන හොඳ ගුණ කියනව හෙට ගැන අපි වද විඳිනව ඊයෙ හිතට දුක ගෙනෙනව අහස උසට හීන මවල සමාදානෙ සැතපෙනවා
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,659 3,416 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Sep 24, 2023 #125 Reactions: jennt, Yin And Yang, olu bakka and 5 others
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Sep 30, 2023 #126 සමනොල සිරිපා පියුම දොවාගෙන සීත ගගුල් රට වට යනවා සිංහරාජ වන කුංච නාදයෙන් මේඝ වලාකුලු රජ වෙනවා තුරුලිය මල් පල විහග ගීතයෙන් ආදම් උයනක් සැගවෙනවා රාවණ ලංකා ඉසුරු පුරානය ගොලු මුහුදින් මුතු මතු වෙනවා Reactions: Ryan08, gamerlk and Jim_Moriarty
සමනොල සිරිපා පියුම දොවාගෙන සීත ගගුල් රට වට යනවා සිංහරාජ වන කුංච නාදයෙන් මේඝ වලාකුලු රජ වෙනවා තුරුලිය මල් පල විහග ගීතයෙන් ආදම් උයනක් සැගවෙනවා රාවණ ලංකා ඉසුරු පුරානය ගොලු මුහුදින් මුතු මතු වෙනවා
sherek Well-known member Sep 4, 2017 1,403 2,792 113 Sep 30, 2023 #127 සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනි වුණ ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි Reactions: jennt, War Fighter, Ryan08 and 2 others
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනි වුණ ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි
saja Well-known member Jan 8, 2007 16,226 2 10,812 113 Home Sweet Home Sep 30, 2023 #128 සුවඳක් දැනුණත් තවමත් ආසයි පණ මෙන් පිදු හින්දා මගේ අහිංසක හිත තැලුවත් නෑ තරහක් මට දැනිලා.. ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල මැවි මැවි රිද්දනවා ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි ඔබ මට හිනැහෙනවා.. - Namal Udugama Reactions: Jim_Moriarty
සුවඳක් දැනුණත් තවමත් ආසයි පණ මෙන් පිදු හින්දා මගේ අහිංසක හිත තැලුවත් නෑ තරහක් මට දැනිලා.. ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල මැවි මැවි රිද්දනවා ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි ඔබ මට හිනැහෙනවා.. - Namal Udugama
Myth Well-known member Jul 9, 2009 18,988 12,333 113 Behind u :p Sep 30, 2023 #129 තියෙද්දි කවෘත් වට කරන් උරාබොයි සාරේ.... මෙ දේවල් නොදැක නෙවෙ මo ඉන්නෙ අන්දකාරේ..... Reactions: Ryan08 and Jim_Moriarty
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,122 14,212 113 Oct 10, 2023 #130 පෙර දින අප හමු වූ තැන නටබුන් පමණකි කදුලක කදු අතරේ වළා රොදක ඔබ සැගවීලා සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා. .. නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇතී සුසුම් සුවඳ දැනුනා ------ Post added on Oct 21, 2023 at 11:17 PM Reactions: Ryan08 and A-K-I-L-A
පෙර දින අප හමු වූ තැන නටබුන් පමණකි කදුලක කදු අතරේ වළා රොදක ඔබ සැගවීලා සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා. .. නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇතී සුසුම් සුවඳ දැනුනා ------ Post added on Oct 21, 2023 at 11:17 PM
S spss Junior member Mar 4, 2024 71 36 18 Mar 12, 2024 #131 Jim_Moriarty said: දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ Click to expand... ඉපදී ලොවේ නවාතැන්පලේ මිනිසා රඟයි රංගනේ බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ Mekane ithin aththa Jim_Moriarty said: දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ Click to expand... මේ අනන්ත රාත්රීයේ සඳේ නුඹ කොහේ තරුකා කියන්නකෝ නිදන්නේ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුලින් තෙමී තනිවේද මා අනේ ජිවිතේට මන් කියු තරකාවියේ ජිවිතේට මන් කියු තරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ ------ Post added on Mar 12, 2024 at 9:21 PM Reactions: Ryan08
Jim_Moriarty said: දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ Click to expand... ඉපදී ලොවේ නවාතැන්පලේ මිනිසා රඟයි රංගනේ බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ Mekane ithin aththa Jim_Moriarty said: දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ Click to expand... මේ අනන්ත රාත්රීයේ සඳේ නුඹ කොහේ තරුකා කියන්නකෝ නිදන්නේ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුලින් තෙමී තනිවේද මා අනේ ජිවිතේට මන් කියු තරකාවියේ ජිවිතේට මන් කියු තරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ ------ Post added on Mar 12, 2024 at 9:21 PM
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Mar 12, 2024 #132 නෑ සත්තමයි නුඹමයි මගේ ආදරේ.. සයුරෙන් එහා සිටියත් සදා පාළුවේ... Reactions: Ryan08, olu bakka and spss
S spss Junior member Mar 4, 2024 71 36 18 Mar 12, 2024 #133 Jim_Moriarty said: දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ Click to expand... අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී Reactions: War Fighter, Ryan08 and Nidarshana_k
Jim_Moriarty said: දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ Click to expand... අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී
Heshan Daminda Well-known member Mar 13, 2009 46,286 1 101,125 113 34 Kalutara Mar 12, 2024 #134 Someone call the doctor Got a case of love bipolar Stuck on a roller coaster And I can’t get off this ride... You change your mind Like a girl changes clothes Reactions: Ryan08 and Nidarshana_k
Someone call the doctor Got a case of love bipolar Stuck on a roller coaster And I can’t get off this ride... You change your mind Like a girl changes clothes
Nidarshana_k Well-known member Feb 19, 2022 29,776 1 51,666 113 ප*යාගල sorry.com Mar 12, 2024 #135 සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා... Reactions: Ryan08 and A-K-I-L-A
සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත් ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,946 2,975 113 Mar 14, 2024 #136 ගිම්හානේ තුහීන ගේනා ඔබෙන් මා නිවෙමි (දෑත දරා - නාදගම) Reactions: jennt, Nidarshana_k and Ryan08
V3RT3X Well-known member Jan 6, 2024 449 607 93 Mar 15, 2024 #137 සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ Reactions: Nidarshana_k, Ryan08 and aneasarayana
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ
ewijesekara Well-known member Mar 10, 2017 4,147 7,151 113 Back Bay-Beacon Hill, Boston Mar 15, 2024 #138 එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මාලිට නැති වුනා Reactions: Nidarshana_k and Ryan08
olu bakka Well-known member Aug 18, 2011 22,817 23,505 113 Mar 15, 2024 #139 කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ Reactions: Ryan08 and aneasarayana
කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Mar 15, 2024 #140 මහින්ද රාජපක්ස අපෙ රජතුමා Reactions: Ryan08