හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,382
    2,429
    113
    සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේශෙක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
    පෙරදවසක මා තුරුලට වී හිඳ
    මට ද ආදරේ කියා තිබේ.......
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,082
    6,426
    113
    kandy
    සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
    මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි...
    මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි

    pittsburgh pirates GIF by MLB




    දකුණේ පින් ඇති පින් බිම වැවුරුකන්නල

    සුරුවම අයිනේ පුංචි පැලේ

    තක්කඩ මල් සුවදයි​


    වැදූ අම්මා නොවුන මුත් මා හැදූ අම්මගෙ ආදරේ මල්ලියේ නුබ උපන් දා සිට අඩුවෙලා සේ මට දැනේ
    පරණ චීත්තෙට ඔලුව තියාගෙන
    පං පැදුරේ සුව පහස ලැබී
    පුංචි කාලේ ඉදලම දුක් වින්දා
    කොස් ඇට වල රහ හොදට දනී
    අම්මට තනියම නුවර එන්න බෑ
    බෝගම්බර මහ සයුර වැනි
    අම්මගේ නම මම පපුවේ කොටනවා
    ඉදිකටු මිටියෙන් හැඩට ඇති


    කම්බි තාප්පෙට හිර කර ගෙන මා
    අහස දිහා බලමින් අම්මේ
    මං කළ වරද කියාපං උඹවත්
    හුළග දිගේ ඇවිදින් අම්මේ
    ------ Post added on Dec 7, 2024 at 11:39 PM

    හිමිනොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී.....
    Meka❤👌
    ------ Post added on Dec 7, 2024 at 11:41 PM

    සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙලවර අඳුරු නිමේශෙක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
    පෙරදවසක මා තුරුලට වී හිඳ
    මට ද ආදරේ කියා තිබේ.......
    😖
    ------ Post added on Dec 7, 2024 at 11:42 PM

    සිදාදියේ නුඹ දු‍ටුවට මං ගම්මානේ
    අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
    සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
    දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ
    ------ Post added on Dec 7, 2024 at 11:42 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා

    මගේ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පවකින් පෙර අත් භවයක සිදුවූ..
    සිතකින් සිතකට දුක පිරුණා..
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා...


    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා

    මගේ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා
    Me too broo uba ඉස්සර unaa
    ------ Post added on Dec 8, 2024 at 4:35 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    නිදිදෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මාලගයි. දෙසවන තුල රැව් දෙන්නෙත් ඔබෙ මදුර හඬයි..
     
    • Love
    Reactions: sahan50 and Ryan08

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    I tried so hard and got so far
    But in the end, it doesn't even matter
    I had to fall to lose it all
    But in the end, it doesn't even matter
     
    • Love
    Reactions: jennt

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    බලන් ඉන්නෙ කව් රු කවෘත්
    මට කෙලවන්න පස්සෙන්
    රැප් වදන් හොලවන්නම් මන් උඹලැ කන් අස්සෙන්
    අතේ සල්ලි කැරකෙනවනම් පන්නන්නෙ මන් පස්සෙන්.
    රැල්ලට බොරුවට රගන කොල්ලො අල්ලන්නෙ මන් කැස්සෙන් 😁😁
     
    • Love
    Reactions: Jim_Moriarty

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ


    1. කොහොම ආපු වචනද මන්දා ❤

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා

    මගේ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා
    2. මේක පට්ටම පට්ට👌

    3. ඇසට අසුවන මායිමේ
    බඹර සැණකෙලි මල්විලේ
    ලසෝ ලැව්ගිනි ඇවිලුනා සිත
    ඔබ මගෙන් වෙන්වූ දිනේ ❤
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුලින් සේදිලා
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා

    එදා ලඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් බඳින්නේ
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    All time favorite

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගේ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා
     
    • Like
    • Love
    Reactions: Ryan08 and khjinesh

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගේ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා ..
     
    • Love
    Reactions: Ryan08

    monson

    Well-known member
  • May 7, 2007
    25,674
    28,717
    113
    හිරු හිනැහෙන ඝන.. නිල්වන්‌ අහසේ
    පහනකි මා හිරු එළියෙහි නොදිලෙන
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරණින්‌ මා වෙහෙසන
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113


    1. කොහොම ආපු වචනද මන්දා ❤


    2. මේක පට්ටම පට්ට👌

    3. ඇසට අසුවන මායිමේ
    බඹර සැණකෙලි මල්විලේ
    ලසෝ ලැව්ගිනි ඇවිලුනා සිත
    ඔබ මගෙන් වෙන්වූ දිනේ ❤

    Duka papuva palagena yanne

    ඔබේ මන්දිරෙන් එහා..
    මගේ ලොව බලා හිඳී..
    පලා යයි ඔබේ ලොවින් මා..
    දෙපා සමු නොදී..
    Ammo ubatath feeling thiyenava ehenam neda.
    Meka expierince ekak thiyeda
    ------ Post added on Oct 18, 2025 at 3:35 PM
     
    • Love
    Reactions: sahan50