බුද්ධාගමේ නෙමෙයි මොන ආගමේ වුනත් මේ විදියට ළමයින්ව බලෙන් ආගමු ප්‍රවර්ධනය කරගන්න පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි.
ගොඩක් වෙලාවට මෙහෙම ළමයි මහන කරන්නේ ළමයින්ගේ කැමැත්ත ඇතිව නොවේ එක්කෝ හඳහනේ හතරකේන්දරේ පාලුනිසා එහෙම නැත්නම් අම්මට තාත්තාට ළඹයට කන්න දෙන්න උගන්නගන්න බැරිනිසා.
මේ විදියට බලෙන් මහනකරන ළමයෙක්තුල සමාජය කෙරෙහි ඇතිවෙන්නේ වෛරයක් සහ අප්‍රසාදයක් මිසක් වෙන කිසිත් නෙවෙයි. ඒක අපිට වර්ථමාන සමාජයේ හාමුදුරුවොන්ගේ දකින්නට ලැබෙන නොහික්මුන කලහකාරී හැසිරීම් වලට ප්‍රභල හේතුවක් වෙන් පුළුවන්.
අවාසනාවකට අපි මේ දේ කතාකරන්න ගියාම හාමුදුරුවරු වහේම අනිත් ආගමික පූජකයොත් අපේ ඇඟට ගොඩවෙනවා මිසක් එතන තියෙන වැරැද්ද පිළිගන්න ලෑස්ති නෑ.
ළමයෙක් මහණකරන්න හෝ වෙනත් ආගමික ප්රවර්ධණ කටයුතුතකට දායකකරගන්න අඩුමවශයෙන් අව්රුදු 15-16ක්වත් වෙනකම් ඉන්න ඕනෙ කියලා නීතියෙන්ම නියමකරනවානම් ඒක සෑහෙන්න වටිනවා.

ආ කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?
හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.
මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?

මෙතනට අදාලව කතා කරපන්! මොන්ටිසෝරි හෝ එක වසරට අලුතින් ඇතුලත් කරපු ළමයෙක් අම්මා ඕනේ කියලා අඬන එකෙයි, තමන්ගේ ජීවිතය ගැන හරි හමන් තීරණයකට එන්න බැරි කිරි සප්පයෙක්ව මහන කරන එකෙයි අතර වෙනස තේරෙන් නැද්ද උඹට???
මෙතනට අදාලව තමයි කතා කරලා තියෙන්නේ. ළමයාගේ කැමැත්තෙන් මහණ කරනවට වඩා ඔක්කොම ළමයි බලහත්කාරයෙන් අවුරුදු 11ක් හරි 13ක් හරි ඉස්කෝලේ යවන එක අමානුෂිකයි කියල උඹට තේරෙන්නේ නැද්ද? ඒ ළමයින්ගෙන් වැඩි දෙනකුට හැකියාවකුත් නැති, ජීවිතේට වැඩකුත් නැති දේවල් ශාරීරික, මානසික වද දිදී බලෙන් උගන්නන එක අමානුෂික නැද්ද?

බලහත්කාරයෙන් හෝ පාසල් නොයැවුවා නම් උඹට අද කොන්ද කෙලින් තියාගෙන මහත්තයෙක් වගේ ඉන්න හම්බ වෙන්නේ නෑ නේද??
(නිකමට හිතලා බලපන්. බැංකුවකට ගිහින් ෆෝර්ම් එකක්වත් පුරවගන්න බැරුව දකින දකින මිනිහට නැවෙන නූගත් මිනිස්සුන්ගේ තත්වේ!!)
ආ කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?
හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.
මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?
මෙතනට අදාලව තමයි කතා කරලා තියෙන්නේ. ළමයාගේ කැමැත්තෙන් මහණ කරනවට වඩා ඔක්කොම ළමයි බලහත්කාරයෙන් අවුරුදු 11ක් හරි 13ක් හරි ඉස්කෝලේ යවන එක අමානුෂිකයි කියල උඹට තේරෙන්නේ නැද්ද? ඒ ළමයින්ගෙන් වැඩි දෙනකුට හැකියාවකුත් නැති, ජීවිතේට වැඩකුත් නැති දේවල් ශාරීරික, මානසික වද දිදී බලෙන් උගන්නන එක අමානුෂික නැද්ද?
uba wage gon harakek yako moda musalayek..එහෙම වෙලා තියෙන්නේ උගත් කියල හිතාගෙන ඉන්න එවුන්ගේ තියෙන උද්දච්ච කම හින්ද. තමන්ගේ ජීවිතට / රස්සාවට ඕනේ දේවල් ඉගෙනගන්න අවුරුදු 13ක් ඉස්කෝලේ යන්න ඕනෙද? "බිලාවල් රාගය, කුකුල්ලු ඇති කරන රටවල්, ලඝු, ත්‍රිකෝණමිතිය" මේවා මේ ලෝකේ මිනිස්සු 99%කටම ඕනේ වෙන දේවල්ද? වැඩි දෙනෙකුට ඔහොම ඉගෙනගත්ත දේවල් මතකවත් තියෙනවද? එතකොට මොකද ළමයි ඔක්කොටම බලහත්කාරයෙන් ඕව උගන්නන්නේ?

මෙතනට අදාලව කතා කරපන්! මොන්ටිසෝරි හෝ එක වසරට අලුතින් ඇතුලත් කරපු ළමයෙක් අම්මා ඕනේ කියලා අඬන එකෙයි, තමන්ගේ ජීවිතය ගැන හරි හමන් තීරණයකට එන්න බැරි කිරි සප්පයෙක්ව මහන කරන එකෙයි අතර වෙනස තේරෙන් නැද්ද උඹට???
ඉස්කෝලෙවත් යන්න වෙන්නේ නැහැ එහෙම ළමයි මහන නොකර හිටියොත්. මහන වුනා කියල ඒ ළමයට ඉගෙනගන්න අවස්ථා නැතිවෙනවා නෙමෙයි ගොඩක් මංපෙත් විවර වෙනවා(උපාධිධාරී හාමුදුරුවරු එමටයි). අනික සමහර ආගම් වගේ අමානුෂික නැහැ බුදු දහම. එහෙම මහන වෙන කෙනා වැඩිවිය පැමිනුනාට පස්සේ කැමතිනම් මහනකමෙන් ඉවත්වෙන්න පුළුවන්. එහෙම ඉවත්වුණා කියල ගල්ගහල මරන්නේ නැහැ.(ෂරියා නෙමෙයිනේ) මට නම් මේකේ වැරැද්දක් පේන්නේ නැහැ. පාරේ ඉන්න හිඟන කොල්ලෝ දැක්කම දැනෙන දුක තරම් දුකක් මහණ වෙලා ඉන්න පොඩි හාමුදුරුවරු දැක්කම මට දැනෙන්නේ නැහැ.එහෙම වෙලා තියෙන්නේ උගත් කියල හිතාගෙන ඉන්න එවුන්ගේ තියෙන උද්දච්ච කම හින්ද. තමන්ගේ ජීවිතට / රස්සාවට ඕනේ දේවල් ඉගෙනගන්න අවුරුදු 13ක් ඉස්කෝලේ යන්න ඕනෙද? "බිලාවල් රාගය, කුකුල්ලු ඇති කරන රටවල්, ලඝු, ත්‍රිකෝණමිතිය" මේවා මේ ලෝකේ මිනිස්සු 99%කටම ඕනේ වෙන දේවල්ද? වැඩි දෙනෙකුට ඔහොම ඉගෙනගත්ත දේවල් මතකවත් තියෙනවද? එතකොට මොකද ළමයි ඔක්කොටම බලහත්කාරයෙන් ඕව උගන්නන්නේ?
ඒ දේවල් ටික ඉගෙන ගන්න අවුරුදු 11-13ක් ඕනි වෙන්නෙ නෑ තමයි!!!
ඒ දෙකේ ලොකු වෙනසක් නැහැ යාලුවා. පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න. සල්ලි ගොඩාක් තියෙන සැපසම්පත් විදින්න පුළුවන් ළමයි නෙමෙයි ලංකාවේ දෙමව්පියෝ මහන කරන්නේ. උන්ටත් එදාවේල කන්න නැති අය බොහෝ දෙනෙක්.ඉස්කෝලෙවත් යන්න වෙන්නේ නැහැ එහෙම ළමයි මහන නොකර හිටියොත්. මහන වුනා කියල ඒ ළමයට ඉගෙනගන්න අවස්ථා නැතිවෙනවා නෙමෙයි ගොඩක් මංපෙත් විවර වෙනවා(උපාධිධාරී හාමුදුරුවරු එමටයි). අනික සමහර ආගම් වගේ අමානුෂික නැහැ බුදු දහම. එහෙම මහන වෙන කෙනා වැඩිවිය පැමිනුනාට පස්සේ කැමතිනම් මහනකමෙන් ඉවත්වෙන්න පුළුවන්. එහෙම ඉවත්වුණා කියල ගල්ගහල මරන්නේ නැහැ.(ෂරියා නෙමෙයිනේ) මට නම් මේකේ වැරැද්දක් පේන්නේ නැහැ. පාරේ ඉන්න හිඟන කොල්ලෝ දැක්කම දැනෙන දුක තරම් දුකක් මහණ වෙලා ඉන්න පොඩි හාමුදුරුවරු දැක්කම මට දැනෙන්නේ නැහැ.

එකඟයි! අවුරුදු 13ක් තිස්සේ අපි ඉස්කෝලේ ඉගෙනගන්න දේවල් වලින් අපේ එදිනෙදා ජීවිතේට අත්‍යවශ්‍ය වන දේවල් තියෙන්න 10%ටත් අඩු ප්‍රමාණයක් තමයි...!!ඒ දේවල් ටික ඉගෙන ගන්න අවුරුදු 11-13ක් ඕනි වෙන්නෙ නෑ තමයි!!!
නමුත් දැනුමා කියන දේ කොහෙත්ම අවතක්සේරු කරන්න යන්න එපා!!!! මොකද, ඒක අවශය වෙන වෙලාව මොකක්ද කියලා අපිට නිශ්චිතවම කියන්න බැහැ!!!!!