හිතට සුවයක්.ඔබේ ගැටලුව අපට කියන්න​ :)

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මනසට සුවයක්.ඔබේ ගැටලුව අපට කියන්න​ :)

    මේ දවස් වල නිදහසේ කාලය ගතකරන​ නිසා වැදගත් Thread එකක් පටන් ගන්ඩ හිතුව.මම මේ ලගක ඉදන් දැක්ක දෙයක් තමයි එලකිරි එකේ ඉන්න​ ඇතම් සාමාජිකයින්ට විවිධ වර්ගයේ මානසික ගැටලු තියෙනවා.බොහෝමයක් මානසික ගැටලු ඉදිරිපත් කරන්නේ Fake Profile හරහා.

    දැක්ක තව දෙයක් තමා එලකිරි එකේ මානසික ගැටලු ඉදිරිපත් කරන්ඩ වෙනම කලාපයක් නොමැති බව.ඇඩ්මින්තුමන්ලගෙ අවදානය මේ සම්බන්දව යොමුවෙනවනම් ගොඩක් වටිනවා.

    මචන් මම කියන්නෙ උබලගෙ මානසික ගැටලු මේ Thread එකේ Post කරන්ඩ කියල.එලකිරි එකේ 95% ම ඉන්නෙ අනුන්ගෙ දුකකට පිහිට වෙන්ඩ කැමති උතුම් යහලුවො.ඒ හින්ද උබලගෙ ගැටලු ඉදිරිපත් කරනඩ ලැජ්ජ වෙන්ඩ එපා.අපි ගොඩක් අයට ප්‍රශ්න තියෙනව.උබලට විතරක් නෙමේ. උබලගෙ Real Account එකෙන්ම ඇවිල්ල උබලගෙ ගැටලු මේ ත්‍රේඩ් එකේ Post කරන්ඩ.එලකිරි එකේඅපි උබලට ඒ නැතිවුන මානසික සතුට ලබා දෙන්ඩ හැකි උපරිමෙන්ම උදව් කරන්නම්.බැරිමනම් විතරක් Fake Account එකකින් ගැටලුව දිරිපත් කරන්ඩ.
    එහෙනම් වැඩේ පටන් ගමු. :yes:

    Last edited:
    • Like
    Reactions: DAMER and tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියම වැඩක් මචන්.. රෙප් ඇඩඩ් මුලින්ම +++++

    සමාජයක් හැටියට ගත්තොත් 80% කටම මානසික රෝග තිබෙනවා.. ඒ කියන්නෙ කුඩා හෝ මානසික රෝගයක්. මානසික රෝග දරුනු නම් සිය දිවි නසා ගැනීම හෝ සිහි විකල් තත්වයට පත් වෙනවා.

    මට තියෙන මානසික ගැටලුවක් තමයි, මට ගොඩක් ලගින් ආශ්‍රය කරන්න කෙල්ලෙක් නෑ, මන් කිව්වේ ආදරේ කරන්න නෙවෙයි මචන්, එකෙන්ම යාලුවෙක් විදියට ඉන්න. මගේ සමහර යාලුවන්ට එහෙම ගොඩක් ෆිට් කෙල්ලො ඉන්නවා බන්. ඒත් මට ඉන්නෙ යාලුවො කොල්ලො විතරයි. කෑල්ල හිටියට මචන් මට එයාට කියන්න බැරි ප්‍රශ්නත් කියන්න පුලුවන් කෙල්ලෙක් යාලුවෙක් විදියට හිටියනම් කියල හිතෙනවා.. ඇත්තටම ඒක ගොඩක් වද දෙන ප්‍රශ්නයක් වෙලා දැන්. වෙන උන්ගේ ගෙවල් අහල පහල කෙල්ලෙක් හරි ඉන්නවා. මට එහෙමත් නෑ
    2.gif
    2.gif
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    nathi ekama thama ban hoda..:yes:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වැඩේ නම් හොඳයි හැබයි page දෙක තුනක් ගියාම ප්‍රශ්නේ හොයාගන්නත් බෑ උත්තරේ හොයාගන්නත් බෑ
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    නියම වැඩක් මචන්.. රෙප් ඇඩඩ් මුලින්ම +++++

    සමාජයක් හැටියට ගත්තොත් 80% කටම මානසික රෝග තිබෙනවා.. ඒ කියන්නෙ කුඩා හෝ මානසික රෝගයක්. මානසික රෝග දරුනු නම් සිය දිවි නසා ගැනීම හෝ සිහි විකල් තත්වයට පත් වෙනවා.

    මට තියෙන මානසික ගැටලුවක් තමයි, මට ගොඩක් ලගින් ආශ්‍රය කරන්න කෙල්ලෙක් නෑ, මන් කිව්වේ ආදරේ කරන්න නෙවෙයි මචන්, එකෙන්ම යාලුවෙක් විදියට ඉන්න. මගේ සමහර යාලුවන්ට එහෙම ගොඩක් ෆිට් කෙල්ලො ඉන්නවා බන්. ඒත් මට ඉන්නෙ යාලුවො කොල්ලො විතරයි. කෑල්ල හිටියට මචන් මට එයාට කියන්න බැරි ප්‍රශ්නත් කියන්න පුලුවන් කෙල්ලෙක් යාලුවෙක් විදියට හිටියනම් කියල හිතෙනවා.. ඇත්තටම ඒක ගොඩක් වද දෙන ප්‍රශ්නයක් වෙලා දැන්. වෙන උන්ගේ ගෙවල් අහල පහල කෙල්ලෙක් හරි ඉන්නවා. මට එහෙමත් නෑ
    2.gif
    2.gif

    මේක නම් දරුණු මානසික රෝගයක් මචන් :yes::P;)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වැඩේ නම් හොඳයි හැබයි page දෙක තුනක් ගියාම ප්‍රශ්නේ හොයාගන්නත් බෑ උත්තරේ හොයාගන්නත් බෑ

    ඒක තමා මචන් ප්‍රශ්නෙ ......ප්‍රශ්න එක එක වෙන් කරන්න අමාරුයි නෙ අච්චාරුවක් වෙයිද දන්නෙ නෑ ....
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නියම වැඩක් මචන්.. රෙප් ඇඩඩ් මුලින්ම +++++

    සමාජයක් හැටියට ගත්තොත් 80% කටම මානසික රෝග තිබෙනවා.. ඒ කියන්නෙ කුඩා හෝ මානසික රෝගයක්. මානසික රෝග දරුනු නම් සිය දිවි නසා ගැනීම හෝ සිහි විකල් තත්වයට පත් වෙනවා.

    මට තියෙන මානසික ගැටලුවක් තමයි, මට ගොඩක් ලගින් ආශ්‍රය කරන්න කෙල්ලෙක් නෑ, මන් කිව්වේ ආදරේ කරන්න නෙවෙයි මචන්, එකෙන්ම යාලුවෙක් විදියට ඉන්න. මගේ සමහර යාලුවන්ට එහෙම ගොඩක් ෆිට් කෙල්ලො ඉන්නවා බන්. ඒත් මට ඉන්නෙ යාලුවො කොල්ලො විතරයි. කෑල්ල හිටියට මචන් මට එයාට කියන්න බැරි ප්‍රශ්නත් කියන්න පුලුවන් කෙල්ලෙක් යාලුවෙක් විදියට හිටියනම් කියල හිතෙනවා.. ඇත්තටම ඒක ගොඩක් වද දෙන ප්‍රශ්නයක් වෙලා දැන්. වෙන උන්ගේ ගෙවල් අහල පහල කෙල්ලෙක් හරි ඉන්නවා. මට එහෙමත් නෑ
    2.gif
    2.gif

    sahenna bonna ona prashnayak :eek::lol::P
     
    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    101
    43
    Kandy
    Ado machan elakiri eka hadenna ona wenas wenna ona thread wala comment last eke idala parana ekata list wenna..
    anika hema thread page ekakama udin comments walata udin hema page ekakama tyenna ona Thread eke topic eka and body eka.. Nahtham amarui loku thread balanna
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    සාධාරණ හේතූන් මත ඉවත් කරන ලදී.:lol::lol::lol:
    ඒ උනාට බන් උඹට තියෙන්නේ සමාජ රෝගෙකට ඇබින්දක් මෙහායින් තියෙන මානසික රෝගයක්. සුලු කොට තකන්න එපා :lol::rofl:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඒ උනාට බන් උඹට තියෙන්නේ සමාජ රෝගෙකට ඇබින්දක් මෙහායින් තියෙන මානසික රෝගයක්. සුලු කොට තකන්න එපා :lol::rofl:

    තෝ මට එහෙමයි සලකන්නේ.. එහෙනන් :angry::angry::angry:
    අරක දාන්නද ආයි ? :lol:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    වැඩේ නම් හොඳයි හැබයි page දෙක තුනක් ගියාම ප්‍රශ්නේ හොයාගන්නත් බෑ උත්තරේ හොයාගන්නත් බෑ

    එහෙමනම් මේ වෙනුවෙන් එළකිරි එකේ වෙනම කලාපයක් ගන්න සිද්ද වෙනවා. ඇඩ්මින් එකඟ නම් මේ වෙනුවෙන් වෙනම area එකක් ගන්න බැරිකමකුත් නැහැ.