මනසට සුවයක්.ඔබේ ගැටලුව අපට කියන්න 
මේ දවස් වල නිදහසේ කාලය ගතකරන නිසා වැදගත් Thread එකක් පටන් ගන්ඩ හිතුව.මම මේ ලගක ඉදන් දැක්ක දෙයක් තමයි එලකිරි එකේ ඉන්න ඇතම් සාමාජිකයින්ට විවිධ වර්ගයේ මානසික ගැටලු තියෙනවා.බොහෝමයක් මානසික ගැටලු ඉදිරිපත් කරන්නේ Fake Profile හරහා.
දැක්ක තව දෙයක් තමා එලකිරි එකේ මානසික ගැටලු ඉදිරිපත් කරන්ඩ වෙනම කලාපයක් නොමැති බව.ඇඩ්මින්තුමන්ලගෙ අවදානය මේ සම්බන්දව යොමුවෙනවනම් ගොඩක් වටිනවා.
මචන් මම කියන්නෙ උබලගෙ මානසික ගැටලු මේ Thread එකේ Post කරන්ඩ කියල.එලකිරි එකේ 95% ම ඉන්නෙ අනුන්ගෙ දුකකට පිහිට වෙන්ඩ කැමති උතුම් යහලුවො.ඒ හින්ද උබලගෙ ගැටලු ඉදිරිපත් කරනඩ ලැජ්ජ වෙන්ඩ එපා.අපි ගොඩක් අයට ප්රශ්න තියෙනව.උබලට විතරක් නෙමේ. උබලගෙ Real Account එකෙන්ම ඇවිල්ල උබලගෙ ගැටලු මේ ත්රේඩ් එකේ Post කරන්ඩ.එලකිරි එකේඅපි උබලට ඒ නැතිවුන මානසික සතුට ලබා දෙන්ඩ හැකි උපරිමෙන්ම උදව් කරන්නම්.බැරිමනම් විතරක් Fake Account එකකින් ගැටලුව දිරිපත් කරන්ඩ.
එහෙනම් වැඩේ පටන් ගමු.

Last edited: