මට මාස තුනකට විතර සැරයක් fake account එකක් හදන්න හිතෙනවා , මම කොහොමද ඒකෙන මිදෙන්නේ
හදන හැම වෙලෙම අමතක වෙන පාස්වඩ් ගහන්න මචො.එතකොට අවුරුදු 3ක් වගෙ යද්දි එපාම එල යයි.
මට මාස තුනකට විතර සැරයක් fake account එකක් හදන්න හිතෙනවා , මම කොහොමද ඒකෙන මිදෙන්නේ
මට මාස තුනකට විතර සැරයක් fake account එකක් හදන්න හිතෙනවා , මම කොහොමද ඒකෙන මිදෙන්නේ

මට මාස තුනකට විතර සැරයක් fake account එකක් හදන්න හිතෙනවා , මම කොහොමද ඒකෙන මිදෙන්නේ
Posthu Man = Honest Killer = DiazKolla = Perumal = Kazzen

නියම වැඩක් මචන්.. රෙප් ඇඩඩ් මුලින්ම +++++
සමාජයක් හැටියට ගත්තොත් 80% කටම මානසික රෝග තිබෙනවා.. ඒ කියන්නෙ කුඩා හෝ මානසික රෝගයක්. මානසික රෝග දරුනු නම් සිය දිවි නසා ගැනීම හෝ සිහි විකල් තත්වයට පත් වෙනවා.
මට තියෙන මානසික ගැටලුවක් තමයි, මට ගොඩක් ලගින් ආශ්රය කරන්න කෙල්ලෙක් නෑ, මන් කිව්වේ ආදරේ කරන්න නෙවෙයි මචන්, එකෙන්ම යාලුවෙක් විදියට ඉන්න. මගේ සමහර යාලුවන්ට එහෙම ගොඩක් ෆිට් කෙල්ලො ඉන්නවා බන්. ඒත් මට ඉන්නෙ යාලුවො කොල්ලො විතරයි. කෑල්ල හිටියට මචන් මට එයාට කියන්න බැරි ප්රශ්නත් කියන්න පුලුවන් කෙල්ලෙක් යාලුවෙක් විදියට හිටියනම් කියල හිතෙනවා.. ඇත්තටම ඒක ගොඩක් වද දෙන ප්රශ්නයක් වෙලා දැන්. වෙන උන්ගේ ගෙවල් අහල පහල කෙල්ලෙක් හරි ඉන්නවා. මට එහෙමත් නෑ![]()
![]()
ඔය problem එක නම් මටත් තියෙනවා, මම නම් වැඩිය හින්දි film බලන එක නතරකලා 
p4p800se moterbord - Today, 08:09 AM
mama ne MB ekata 2.26 pross ekai 533mh 1g ram ekagahala
nvidia 32,64,128 wage vga gahuwa you tube hirawevi thama duwanne ai ae
plz help me