හිතට හරි වේදනයි බං.

pdkuma

Well-known member
  • May 22, 2016
    627
    757
    93
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි :( :( :shocked: :shocked: :( :(
     
    • Like
    Reactions: NRTG

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    මටත් ඔය සන්තෑසිය වෙලා තියෙනව .වැඩක් නෑ කියල අපිටමයි වෙන්නේ 😌😌
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    වෙන එකෙක් සෙට් වෙන්න හරි හොඳ බරසාර ප්‍රපෝසල් එකක් හරි එන්න ඇති බන්...
    ගැලවුන එක හොඳයි කියල හිතාගනිං..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    Please contact Mr. @Heshan Daminda :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    ආ ඕවා එහෙම තමා බං.. ගණන් ගන්න එපා...
    උඹට වඩා හොඳ සල්ලි බාගේ තියෙන පොරක් සෙට් වෙන්න ඇති ෂුවර්..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕව ඔච්චර හිතන්න එපා බං! ගෑනි උඹ හොඳද කියල බලන්න වෙන්නැති මාසයක් චැට් කළේ. ඒකිට හරිගියේ නැති නිසා හලලා දාන්නැති. මුහුදේ ඉන්නේ එක මාළුවද? මම නම් කවදාවත් බඳින්නේ නැහැ, බඳින්න වුනත් එක එකාගේ ප්‍රපොසල් කෙරුවාවල් මට හරියන්නේ නැහැ. මට ආපු ප්‍රපොසල් වගයකට මම මූණවත් බලන්නේ නැතුව බැහැ කිව්වා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    ඕව ඔච්චර හිතන්න එපා බං! ගෑනි උඹ හොඳද කියල බලන්න වෙන්නැති මාසයක් චැට් කළේ. ඒකිට හරිගියේ නැති නිසා හලලා දාන්නැති. මුහුදේ ඉන්නේ එක මාළුවද? මම නම් කවදාවත් බඳින්නේ නැහැ, බඳින්න වුනත් එක එකාගේ ප්‍රපොසල් කෙරුවාවල් මට හරියන්නේ නැහැ. මට ආපු ප්‍රපොසල් වගයකට මම මූණවත් බලන්නේ නැතුව බැහැ කිව්වා.
    ලාස්සන කැබැල්ලක් හිටියා නම් එපාම කියයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක සර්ව සාධාරණයි. ඔහොම කතා කරපු කෙනෙක් ටිකක් කල් යනකොට ඔයාට හරියන්නේ නෑ කියලා හිතුනොත් ඒ කෙනාගේ හිත රිදෙන්නෙ නැති වෙන්න මොකක් හරි කියලා මඟහරිනවා නැත්තන් මඟුල අතහරිනවා නේ. අන්න ඒ වගේ දෙයක් තමයි ඒ ගෑණුළමයත් කරලා ඇත්තේ. එයාගේ පැත්තෙන් උපරිම සාධාරණ විදියට ඔහොම කරන්න ඇත්තේ. එහෙම කරන්න අයතියකුත් තියෙනවා. අනික තේරුමක් නැතුව තවත් දුරදිග නොයා ඔහොම කලින්ම වෙන් වෙන එක හොඳයි. කැමැත්තක් බලෙන් ගන්න බෑ නේ ඉතින්.
    ( සදා තනිකඩ මගේ talks වැරදි ද දන්නේ නෑ 😁 මට තේරුන විදියට කිව්වේ) වැඩේ කියන්නේ අපි ගොඩක් හිතන්නේ අපේ පැත්තෙන් විතරයි. අනිත් පාර්ශවය හිතනවා ඇත්තේ කොහොමද කියලා සංවේදී වෙන්නේ නෑ වැඩිය. අනික ඒ කෙනා ඉන්න තත්වේ හරියටම දන්නේ ඒ කෙනම තමයි. අනිත් කෙනාගේ මානසිකත්වය තේරුම් ගන්න බෑ අපිට සමහර විට
     
    මට උඹ කියන කතාව තේරෙනව බං.
     
    • Like
    Reactions: B.Chat

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758

    Well said bro 😎
     
    • Like
    Reactions: pdkuma

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1457360988-love-girl-leaving-quotes-words-Favim_com-626175 - 2022-11-11T074442.034.jpg
     
    • Like
    Reactions: DJLEOx78 and pdkuma

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    Hithanna epa ban hamadema wenne hodata kiyala hithaganin 🙂🙏
     
    • Like
    Reactions: pdkuma