Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
හිත රිදිල බං ඉන්නෙ.....
ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි

හිත රිදිල බං ඉන්නෙ.....
ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි