හිතට හරි වේදනයි බං.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මට උඹ කියන කතාව තේරෙනව බං.
    ඕක තමයි තේරුම් ගන්න තියෙන දේ. ඕක තේරුම් ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ආයේ වතාවක් වුණත් වෙන්න පුළුවන් දෙයක්. ඔය proposal නේ ඉතින් ඔයා star කෙනෙක් නෙවෙයි නම්, ඕන කෙල්ලෙක් දැක්ක ගමන් වුණත් කැමති වෙන තරමේ handsome නෙවෙයි නම්, personality එක ගැනුළමයි වශී වෙන තරම් නැත්තන්, ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි නම් සරලවම කෙල්ලෙක්ට එහෙමටම කැමති වෙන්න අනිවාර්යය හේතුවක් නෑ. හැබැයි ගතිගුණ, උගත්කම වගේ වෙන දේවල් වලට priority දෙන අයත් ඉන්නවා ඇති අතරින් පතර. 50-50 තියාගෙන දරාගන්න පුළුවන් තරමේ බැඳීම් තියා ගන්න බලන්න ආයේවත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    උබ එක්ක චැට් කරෙ තව කොල්ලො කීපදෙනෙක් එක්ක කතා කරන ගමන් වෙන්න අති. කෙල්ල වැරදිත් නෑ. උබත් ඒ කෙල්ල වගේ වෙයන්. එකකට සීරියස් කරන්න එපා. අනික ඔච්චර සීරියස් වෙන්න තරම් ස්ටේජ් එකකත් නෙවේ උබලා ඉන්නෙ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලාස්සන කැබැල්ලක් හිටියා නම් එපාම කියයි.
    නැහැ බං! ලස්සන ගෑනු ඉන්නවා. මම මට ආපු ප්‍රපොසල්වල මූණ බැලුවේ නැහැ. එකම එක වතාවක් මට ප්‍රපොස් කරපු ගෑනු ළමයා මම කලින් දැකල තිබුණ. ඒත් ඒකත් මාස්ක් එකත් එක්ක. කොච්චර ලස්සන වුණත් එක ගෑනියෙක් එක්ක චීට් කරන්නැතුව ඉන්න එක අමාරුයි කියල කිරියෝ කියන කතාවලින් තේරෙනවා. ඒ මදිවට දරුමල්ලෝ ආවට පස්සේ අපිට තියෙන නිදහසත් නැති වෙනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara

    එක ගෑනියෙක් එක්ක චීට් කරන්නෙ නැතුව ඉන්න එක අමාරුයි කිව්වෙ? උඹට උඹේ හිත විශ්වාස නැද්ද ගෑනිට චීට් කරයිද නැද්ද කියල?
    නැත්තන් ගෑනි චීට් කරයිද නැද්ද කියලද ශුවර් නැත්තෙ?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එක ගෑනියෙක් එක්ක චීට් කරන්නෙ නැතුව ඉන්න එක අමාරුයි කිව්වෙ? උඹට උඹේ හිත විශ්වාස නැද්ද ගෑනිට චීට් කරයිද නැද්ද කියල?
    නැත්තන් ගෑනි චීට් කරයිද නැද්ද කියලද ශුවර් නැත්තෙ?
    බොරු කියන්නේ මොටද? මගේ හිත විශ්වාස නැහැ. කොහොමත් පිරිමි ගොඩක් අනියම් සම්බන්ධතාවලට ලැදියි. මීට අවුරුදු 10 කට එහායින් වගේ ගෑනු ගොඩක් එහෙම නැහැ. ඒත් දැන් තියෙන ට්‍රෙන්ඩ්ස් නිසා Gen Z කෙල්ලෝ එහෙම වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. උන් ඒක චීටින්ග් හැටියට නොදකින්නත් පුළුවන්. උන් කියයි ඒක සෙක්ෂුවල් ලිබරේෂන් කියල!
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    බොරු කියන්නේ මොටද? මගේ හිත විශ්වාස නැහැ. කොහොමත් පිරිමි ගොඩක් අනියම් සම්බන්ධතාවලට ලැදියි. මීට අවුරුදු 10 කට එහායින් වගේ ගෑනු ගොඩක් එහෙම නැහැ. ඒත් දැන් තියෙන ට්‍රෙන්ඩ්ස් නිසා Gen Z කෙල්ලෝ එහෙම වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. උන් ඒක චීටින්ග් හැටියට නොදකින්නත් පුළුවන්. උන් කියයි ඒක සෙක්ෂුවල් ලිබරේෂන් කියල!
    ඒනම් ඒක තොගෙ වරදක්. අවුලක් නෑ එහෙනම් උඹ දැනටමත් ගෑනු දෙක තුනකට ඇන ඇන ඇතිනෙ. නෝ වයිෆ් නෝ වොරීස් කියල ඉතින් කන්ටිනිව් කරගෙන ඉන්න පුලුවන්. :3
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒනම් ඒක තොගෙ වරදක්. අවුලක් නෑ එහෙනම් උඹ දැනටමත් ගෑනු දෙක තුනකට ඇන ඇන ඇතිනෙ. නෝ වයිෆ් නෝ වොරීස් කියල ඉතින් කන්ටිනිව් කරගෙන ඉන්න පුලුවන්. :3
    මොන පිස්සුද බං? මම තාම වර්-ජින්. මම ගෑනු පෙරේතයෙක් නෙවෙයි. මගේ තනතුරේ හැටියට ඕවට අවස්ථා පාදගන්න පුළුවන්කම තිබුණත් මම එහෙම කරන්නේ නැහැ. හැබැයි මට මුළු ජීවිතේම එක ගෑනියෙක් එක්ක ගත කරන්න වෙනවා කියන එක ගැන බයක් තියෙනවා. කාලයක් ගියහම මොනතරම් ලස්සන වයිෆියෙක් වුණත් බෝරින් වෙනවා කියල මේකෙම කී දෙනෙක් වැළලිලා තියෙනවද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    මොන පිස්සුද බං? මම තාම වර්-ජින්. මම ගෑනු පෙරේතයෙක් නෙවෙයි. මගේ තනතුරේ හැටියට ඕවට අවස්ථා පාදගන්න පුළුවන්කම තිබුණත් මම එහෙම කරන්නේ නැහැ. හැබැයි මට මුළු ජීවිතේම එක ගෑනියෙක් එක්ක ගත කරන්න වෙනවා කියන එක ගැන බයක් තියෙනවා. කාලයක් ගියහම මොනතරම් ලස්සන වයිෆියෙක් වුණත් බෝරින් වෙනවා කියල මේකෙම කී දෙනෙක් වැළලිලා තියෙනවද?
    ඒක නම් ඉතින් මනුස්ස ස්වභාවයනෙ. එහෙමයි කියල වෙන ගෑනු පස්සෙ යන්නෙ නෑනෙ. අපිට වුනත් හැමදාම එකම වැල බලන්න නෑනෙ. හැබැයි කාලයක් නොබල හිටියම පරන වැල ආයෙ හොයාගෙන ගිහින් බලන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    වෙන්වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින්..
    කඳුළු අඩු නැතුව විඳිනවා තවම ඔබ‍ට සතුටුයිද දැන්.. ❤️

    වැරදි කරලා ඔයා හැමදා-මට වැරදි කාරයා කියා..
    වෙන්වී ගියත් හැරදා මෙමා..
    අමනාප නෑ වුණේ කිසිදා.. ❤️

    හා දැන් ඉතින් අඬපන් 😭😭
     
    • Haha
    Reactions: abhilanka

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Oyata mata wadiya hoda kenek labei kiyana eka nam wesama katawak....

    Haturektawat oya wesa kathawa ahannna sidda wenna hoda naa....

    (Oki uben gala una eka ubata hodai)

    Uba ahannna epai hetuwa ekigen?

    Clear cut reason ekak kiyanna puluwan kamak tiyenna epai ekita.....

    Thaman mona yam dekata hari seriously commit karot eke feedback aniwaryen ganna one aye e wage deyak no wenna....

    Kaurut experience ganna nemeine serious love karanne...
     
    • Like
    Reactions: pdkuma and NRTG

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    first-time-james-franco.gif

    අවුලක් නැහැ හිත හදා ගනින් බන් ඔවා හැම එකාටම වෙනවා, උබ හිතන්නේ ඔක උබට විතරක් උනා කියල ද මේ බිලියන ගානක් මිනිස්සු ඉන්න ලෝකේ