ඊලග proposal එකේ ඉදන් උබ ලොකු එක දිගෙන ඉදපන්.. එතකොට ඕක හරියනවා. එකෙක් මත්තෙම මැරීගෙන ඉන්න එපා බැදලා ඉවර වෙනකන්.
ඕක තමයි තේරුම් ගන්න තියෙන දේ. ඕක තේරුම් ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ආයේ වතාවක් වුණත් වෙන්න පුළුවන් දෙයක්. ඔය proposal නේ ඉතින් ඔයා star කෙනෙක් නෙවෙයි නම්, ඕන කෙල්ලෙක් දැක්ක ගමන් වුණත් කැමති වෙන තරමේ handsome නෙවෙයි නම්, personality එක ගැනුළමයි වශී වෙන තරම් නැත්තන්, ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි නම් සරලවම කෙල්ලෙක්ට එහෙමටම කැමති වෙන්න අනිවාර්යය හේතුවක් නෑ. හැබැයි ගතිගුණ, උගත්කම වගේ වෙන දේවල් වලට priority දෙන අයත් ඉන්නවා ඇති අතරින් පතර. 50-50 තියාගෙන දරාගන්න පුළුවන් තරමේ බැඳීම් තියා ගන්න බලන්න ආයේවත්.මට උඹ කියන කතාව තේරෙනව බං.
නැහැ බං! ලස්සන ගෑනු ඉන්නවා. මම මට ආපු ප්‍රපොසල්වල මූණ බැලුවේ නැහැ. එකම එක වතාවක් මට ප්‍රපොස් කරපු ගෑනු ළමයා මම කලින් දැකල තිබුණ. ඒත් ඒකත් මාස්ක් එකත් එක්ක. කොච්චර ලස්සන වුණත් එක ගෑනියෙක් එක්ක චීට් කරන්නැතුව ඉන්න එක අමාරුයි කියල කිරියෝ කියන කතාවලින් තේරෙනවා. ඒ මදිවට දරුමල්ලෝ ආවට පස්සේ අපිට තියෙන නිදහසත් නැති වෙනවා.ලාස්සන කැබැල්ලක් හිටියා නම් එපාම කියයි.
එක ගෑනියෙක් එක්ක චීට් කරන්නෙ නැතුව ඉන්න එක අමාරුයි කිව්වෙ? උඹට උඹේ හිත විශ්වාස නැද්ද ගෑනිට චීට් කරයිද නැද්ද කියල?නැහැ බං! ලස්සන ගෑනු ඉන්නවා. මම මට ආපු ප්‍රපොසල්වල මූණ බැලුවේ නැහැ. එකම එක වතාවක් මට ප්‍රපොස් කරපු ගෑනු ළමයා මම කලින් දැකල තිබුණ. ඒත් ඒකත් මාස්ක් එකත් එක්ක. කොච්චර ලස්සන වුණත් එක ගෑනියෙක් එක්ක චීට් කරන්නැතුව ඉන්න එක අමාරුයි කියල කිරියෝ කියන කතාවලින් තේරෙනවා. ඒ මදිවට දරුමල්ලෝ ආවට පස්සේ අපිට තියෙන නිදහසත් නැති වෙනවා.
බොරු කියන්නේ මොටද? මගේ හිත විශ්වාස නැහැ. කොහොමත් පිරිමි ගොඩක් අනියම් සම්බන්ධතාවලට ලැදියි. මීට අවුරුදු 10 කට එහායින් වගේ ගෑනු ගොඩක් එහෙම නැහැ. ඒත් දැන් තියෙන ට්‍රෙන්ඩ්ස් නිසා Gen Z කෙල්ලෝ එහෙම වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. උන් ඒක චීටින්ග් හැටියට නොදකින්නත් පුළුවන්. උන් කියයි ඒක සෙක්ෂුවල් ලිබරේෂන් කියල!එක ගෑනියෙක් එක්ක චීට් කරන්නෙ නැතුව ඉන්න එක අමාරුයි කිව්වෙ? උඹට උඹේ හිත විශ්වාස නැද්ද ගෑනිට චීට් කරයිද නැද්ද කියල?
නැත්තන් ගෑනි චීට් කරයිද නැද්ද කියලද ශුවර් නැත්තෙ?
ඒනම් ඒක තොගෙ වරදක්. අවුලක් නෑ එහෙනම් උඹ දැනටමත් ගෑනු දෙක තුනකට ඇන ඇන ඇතිනෙ. නෝ වයිෆ් නෝ වොරීස් කියල ඉතින් කන්ටිනිව් කරගෙන ඉන්න පුලුවන්. :3බොරු කියන්නේ මොටද? මගේ හිත විශ්වාස නැහැ. කොහොමත් පිරිමි ගොඩක් අනියම් සම්බන්ධතාවලට ලැදියි. මීට අවුරුදු 10 කට එහායින් වගේ ගෑනු ගොඩක් එහෙම නැහැ. ඒත් දැන් තියෙන ට්‍රෙන්ඩ්ස් නිසා Gen Z කෙල්ලෝ එහෙම වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. උන් ඒක චීටින්ග් හැටියට නොදකින්නත් පුළුවන්. උන් කියයි ඒක සෙක්ෂුවල් ලිබරේෂන් කියල!
මොන පිස්සුද බං? මම තාම වර්-ජින්. මම ගෑනු පෙරේතයෙක් නෙවෙයි. මගේ තනතුරේ හැටියට ඕවට අවස්ථා පාදගන්න පුළුවන්කම තිබුණත් මම එහෙම කරන්නේ නැහැ. හැබැයි මට මුළු ජීවිතේම එක ගෑනියෙක් එක්ක ගත කරන්න වෙනවා කියන එක ගැන බයක් තියෙනවා. කාලයක් ගියහම මොනතරම් ලස්සන වයිෆියෙක් වුණත් බෝරින් වෙනවා කියල මේකෙම කී දෙනෙක් වැළලිලා තියෙනවද?ඒනම් ඒක තොගෙ වරදක්. අවුලක් නෑ එහෙනම් උඹ දැනටමත් ගෑනු දෙක තුනකට ඇන ඇන ඇතිනෙ. නෝ වයිෆ් නෝ වොරීස් කියල ඉතින් කන්ටිනිව් කරගෙන ඉන්න පුලුවන්. :3
ඒක නම් ඉතින් මනුස්ස ස්වභාවයනෙ. එහෙමයි කියල වෙන ගෑනු පස්සෙ යන්නෙ නෑනෙ. අපිට වුනත් හැමදාම එකම වැල බලන්න නෑනෙ. හැබැයි කාලයක් නොබල හිටියම පරන වැල ආයෙ හොයාගෙන ගිහින් බලන්නෙ.මොන පිස්සුද බං? මම තාම වර්-ජින්. මම ගෑනු පෙරේතයෙක් නෙවෙයි. මගේ තනතුරේ හැටියට ඕවට අවස්ථා පාදගන්න පුළුවන්කම තිබුණත් මම එහෙම කරන්නේ නැහැ. හැබැයි මට මුළු ජීවිතේම එක ගෑනියෙක් එක්ක ගත කරන්න වෙනවා කියන එක ගැන බයක් තියෙනවා. කාලයක් ගියහම මොනතරම් ලස්සන වයිෆියෙක් වුණත් බෝරින් වෙනවා කියල මේකෙම කී දෙනෙක් වැළලිලා තියෙනවද?