ඉතිං බං උඹට ඒකිට වැඩිය හොඳ කෙනෙක් ලැබෙයි.
වැඩ ටික කරගෙන යන ගමන් එහෙම කෙනෙක්ව හොයපං.
වැඩ ටික කරගෙන යන ගමන් එහෙම කෙනෙක්ව හොයපං.
වෙන්න පුලුවන් හේතු:Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
හිත රිදිල බං ඉන්නෙ.....
ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි![]()
නංගි වෙනගහක රබුටන් කනවා වගේProposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
හිත රිදිල බං ඉන්නෙ.....
ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි![]()
ඔව් බං මේ දවස් වල game එකක් වත් ගහන්න කියල බැලුවෙ.Owa ohoma thamai.. Ganan ganna epa bn.. api mehema kiwwata eka ube paththen amarui kiyala therenawa.. hama dema tika kalyai.. ube oya duka wagema ea girl sirawtama set unamath denena feeling ekath tika kalayai.. mona hari hobby ekak thiye nm ekata oluwa focus karanna... Jaya wewa...!
------ Post added on Nov 29, 2022 at 8:06 PMOyata mata wadiya hoda kenek labei kiyana eka nam wesama katawak....
Haturektawat oya wesa kathawa ahannna sidda wenna hoda naa....
(Oki uben gala una eka ubata hodai)
Uba ahannna epai hetuwa ekigen?
Clear cut reason ekak kiyanna puluwan kamak tiyenna epai ekita.....
Thaman mona yam dekata hari seriously commit karot eke feedback aniwaryen ganna one aye e wage deyak no wenna....
Kaurut experience ganna nemeine serious love karanne...![]()
Anna Hri... oya thiyenne.... All the best machoo!ඔව් බං මේ දවස් වල game එකක් වත් ගහන්න කියල බැලුවෙ.
------ Post added on Nov 29, 2022 at 8:06 PM