හිතට හරි වේදනයි බං.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතිං බං උඹට ඒකිට වැඩිය හොඳ කෙනෙක් ලැබෙයි.
    වැඩ ටික කරගෙන යන ගමන් එහෙම කෙනෙක්ව හොයපං.
     
    • Like
    Reactions: pdkuma and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wediya hithanna epa, just a prposal neda kollo.
    idala hitala katha baha karala poddak touch eke hitapan. randu wenna yanna epa loweth.
    uba upset gihin kiyala wediya pennanna yanna epa. tika kalayak giyahama ubata ona welawal walata monawa hari kara ganna puluwan.
     
    • Like
    Reactions: pdkuma

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    ඉතින් ටික දවසක් කතා කරලා, හරි යන්නෙ නැත්නම් නවත්වන එක හොඳ නැද්ද? බොරුවක් සෙට් වෙලා හැමදාම වලි දාගන්නවට වඩා, ඇත්ත කියලා නවත්තන එක (පොඩි දුකක් තිබ්බත්) හොඳයි.

    මන් එහෙම නවත්තල තියෙනවා.
    ඒ වගෙම මාත් එක්ක කතා කරපු කෙල්ලොත් ඔහොම නවත්තලා තියෙනවා. (මටත් ඔහොම්ම ටිකක් කාලයක් දුක හිතුනා ඉතින්.)
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,587
    2
    1,747
    113
    On a Cloud
    Owa ohoma thamai.. Ganan ganna epa bn.. api mehema kiwwata eka ube paththen amarui kiyala therenawa.. hama dema tika kalyai.. ube oya duka wagema ea girl sirawtama set unamath denena feeling ekath tika kalayai.. mona hari hobby ekak thiye nm ekata oluwa focus karanna... Jaya wewa...!
     
    • Like
    Reactions: pdkuma

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    වෙන්න පුලුවන් හේතු:
    01. පපුවෙ හිලක් ද දන්නෙ නෑ
    02. පුකේ හිල ලොකුද දන්නේ නෑ
    03. හිලේ ලොක් එක කැඩිලද දන්නේ නෑ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Proposal එකක් ආව ගෑනු ලමයෙක් එක්ක මාසයක් විතර chat කලා කතා බහ කලා. ඊයෙ ඒ ගෑනු ලමය සුපුරුදු ලෙස්සල යෑමේ කතාව කිව්ව "අයියට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි".
    හිත රිදිල බං ඉන්නෙ.....
    ප්‍රොපෝසල් එකක් උනත් පහුගිය ටිකේ කතා කල විදිහට හිතේ ලව් එකක් තිබ්බ.
    දැන් ඉතින් ටික දවසක් යනකම් හිත හදා ගන්න අමාරුයි 😭😭😭😭😭
    නංගි වෙනගහක රබුටන් කනවා වගේ
     
    • Haha
    Reactions: abhilanka

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    Owa ohoma thamai.. Ganan ganna epa bn.. api mehema kiwwata eka ube paththen amarui kiyala therenawa.. hama dema tika kalyai.. ube oya duka wagema ea girl sirawtama set unamath denena feeling ekath tika kalayai.. mona hari hobby ekak thiye nm ekata oluwa focus karanna... Jaya wewa...!
    ඔව් බං මේ දවස් වල game එකක් වත් ගහන්න කියල බැලුවෙ.

    Oyata mata wadiya hoda kenek labei kiyana eka nam wesama katawak....

    Haturektawat oya wesa kathawa ahannna sidda wenna hoda naa....

    (Oki uben gala una eka ubata hodai)

    Uba ahannna epai hetuwa ekigen?

    Clear cut reason ekak kiyanna puluwan kamak tiyenna epai ekita.....

    Thaman mona yam dekata hari seriously commit karot eke feedback aniwaryen ganna one aye e wage deyak no wenna....

    Kaurut experience ganna nemeine serious love karanne...🤔
    ------ Post added on Nov 29, 2022 at 8:06 PM