*හිතට_දැනෙන_ගීත

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    *හිතට_දැනෙන_ගීත





    මේ සින්දු 2ක ඇහුවම උබලගේ හිතට දැනෙන්නේ මොනාද කියල දාපන් මචන් ... :)

    තව මේ වගේ සින්දු තියෙනවා නම් දාන්න :)
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඇත්තටම ගොඩක් හැගිම්බර බොක්කටම වදින සිංදු දෙකක් ජයනාත අයියේ..දැන් කියන සිංදුත් එක්ක බලපුවහම මේවගේ කළාකරුවන් නැති දවසක ලංකාවේ සංගීතය ඉවරයි..
     
    • Like
    Reactions: mjayanatha

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉපිද මැරේ යළි ඉපිදේ
    නොතිර සසර සාගරේ
    අතර තුරේ නොමැරී මැරේ දස දහස්‌ වරේ...:(

     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න


    ආරාධනා.................

    නෙලූ ‍සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ....
    මැකී ගියාදෝ.... කාල‍යේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
    ස්නේහයේ සත් පියුමන් යලිදු පිපේවා
    ...

    ආරාධනා
    .................


     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඉපිද මැරේ යළි ඉපිදේ
    නොතිර සසර සාගරේ
    අතර තුරේ නොමැරී මැරේ දස දහස්‌ වරේ...:(

    4.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මාවරුනේ සින්දුවට නම් මමත් ගොඩක් ආස‍යි මචන්......:yes::yes::yes: