හිතපන් රනිලා 😑😑

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    278
    229
    43
    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්න
    Ranila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    Keri tax එකක්නේ ඌ ගැහුවේ.

    ණය ගෙවන්න ඕන උනාම tax ගහලා ගෙවන එක නෙමෙයි බං වැඩේ.

    ඒක කරන්න ඉස්කොලේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම පුළුවන් ඕන එකෙක් ට පුළුවන්
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    Keri tax එකක්නේ ඌ ගැහුවේ.

    ණය ගෙවන්න ඕන උනාම tax ගහලා ගෙවන එක නෙමෙයි බං වැඩේ.

    ඒක කරන්න ඉස්කොලේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම පුළුවන් ඕන එකෙක් ට පුළුවන්
    ටැක්ස් කරන්නැතුව මට කියපන් කොහොමද ආණ්ඩුවක් රන් කරන්නේ කියලා බලපන් එදා ඌ 2000 කියපු රීෆෝර්ම්ස් කලා නම් අද අපි කැරි ආතල් එකේ ඉන්නවා බලපන් ඒක ලාල්ම කියනවා පුකෙන් හිනායන්නේ ඒකට ලාල් ම බනින එකක් තියනවා ඒ දවස් වල
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    Ranila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......
    උබ වගෙ ගොන්නුන්ට දෙන්න වෙන්නෙ මෙන්න මෙ උත්තරෙ!

    Lee Kuan Yew - In office 22 April 1955 – 23 March 2015 = 60 years
    Sheikh Hasina - In office = 6 January 2009 – 5 August 2024 - 25 years
    Narendra Modi - Assumed office = 5 June 2014 = 11 years and going
    Mao Zedong - In office - 8 September 1954 – 9 September 1976 = 22 years
    Joseph Stalin - In office 3 April 1922 – 16 October 1952 - 30 years
    Vladimir Putin - In office - 8 May 2008 – 7 May 2012 as PM 17 years and going



    ------------------------------------------------------------------------------

    Ponil

    අගමැතිකම් පහේ අවුරැදු ගනන් ටික එකතු කරමුද?

    1 වෙනි පාර - 1993-1994 - 1 year, 3 months and 12 days

    2 වෙනි පාර - 2001-2004 - 2 years, 3 months and 28 days

    3 වෙනි පාර - 2015-2018 - 3 years, 9 months and 17 days

    4 වෙනි පාර - 2018-2019 - 11 months and 5 days

    5 වෙනි පාර - 2022-2022 - 2 months and 9 days

    ඔක්කොම අවුරැදු 9 ක් නෑ.... එකත් තැනින් තැන ලාහට ගෙම්බො අල්ලන්න වගෙ

    රටක් ගොඩ එන්න නම් අඩුම ගානෙ එ රට එක මතෙක අවුරුදු 10ක් අදින්න ඔන. ජෙ-අර් සහ මහින්ද සාර්තක වෙන්නෙ ඔතනදි. මෙ රටෙ දැනට දුවන බොහො යටිතල පහසුකම් ජෙ-ආර් සහ / මහින්දගෙ කාලෙ හදපුවා. ඉට කලින් එවා බොහොමයක් සුද්දන්ගෙ එවා. සුද්දා ලන්කාවට දැම්මෙ ගවනර් කෙනෙක් විතරයි - රටෙ ඉකොනොමි එක ඇද්දෙ බිරිටිශ්-ඉස්ට්-ඉන්ඩියා කොපරෙශන් සමාගම- එක ගැන වෙනම ඉගෙන ගනින්

    සුද්දන්ගෙ රටවල් ගැන කතා කරන්න එන්න එපා . උන් ගොඩ ආවෙ 1700-1800 සියවස් වල වෙනත් මහදීප වල සාරය උරා බිමෙන්.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    Nothern Tamil Federation ekak thiyenawa ehenam dan. Visa ganna wenawa nothern provinces walata yanna 😬
    ඕක ගැන ඇන්ටන් බාලසින්ග් හම් කියන කතාවක් තියනවා හොයලා බලපන් , ඌ කියනවා මොන ෆෙඩරේශන් එකක් වත් රනිල් ගේන් හම්බෙන්නෑ රනිලා නරියා කියලා ඒකනේ උතුරේ චන්ද ස්ට්‍රායික් කරාලා රනිල්ව පැරැද්දුවේ උන් ,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මොන ෆෙඩරේශන් එකක් වත් රනිල් ගේන් හම්බෙන්නෑ රනිලා නරියා කියලා

    එච්චර වැඩ්ඩ නං 1999 ඉඳන් ජනාධිපති වෙන්න ට්‍රයි කරපු හැම පාරම පරදිනව යැ.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    එච්චර වැඩ්ඩ නං 1999 ඉඳන් ජනාධිපති වෙන්න ට්‍රයි කරපු හැම පාරම පරදිනව යැ.
    සමහර තැන් වල වැඩ්ඩා සමහර තැන් වල සමහර ලෙන්ත් වලට යන්නේ නෑ යන්න පුලුවන් උනත් නිකන් හිතපන් සජියා එක්ක ඩීල් එකක් ගැහුවා නම් මේ මුකුත් නෑනේ
     

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    aththa bn
    1745833769302.png
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,994
    113
    ගම මහනුවරයි
    owa rate gobbayonta therenne na... un vote eka denne pacha kiyana ewunta.... aththa kiyala rate politics karanna ba... but ranil boru kiyala adu kule ekek wanna giyeth na..... aduwo pirichcha rate hoda class ekak thiyena miniheta innath ba...

    ranil unath aye baraganna ona na oya rata man kiyanne... walatama thallu karala danna one
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    Ranila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......
    අගමැතිලට මොනවද බන් කරන්න පුලුවන්

    එහෙනම් දිමු , රත්නසිරි වගේ උන් කරපු දෙයක් කියපන් අගමැති විදියට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    වැඩ්ඩා වගේ චාමරයව බේරගන්න ගිහින් දැන් පොනිලට ගූ ගිහිල්ලා තියෙන්නෙ. චාමරයව බිල්ලට දීලා බේරෙන්න හදන සීන් එකක් තියෙන්නෙ. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තියපු ප්‍රෙස් එකෙත් හිනා වෙවි උත්තර දීපු මෘගයා ඌට කෙලවෙනකොට පට්ට සීරියස් වොයිස් එකකින් කතා කරේ.