හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
Ranila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්න
ඉතින් බන් ඒ ආණ්ඩුවේ අපි පෙට්රල් ගැහුවේ සීයටRanila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......
ටැක්ස් කරන්නැතුව මට කියපන් කොහොමද ආණ්ඩුවක් රන් කරන්නේ කියලා බලපන් එදා ඌ 2000 කියපු රීෆෝර්ම්ස් කලා නම් අද අපි කැරි ආතල් එකේ ඉන්නවා බලපන් ඒක ලාල්ම කියනවා පුකෙන් හිනායන්නේ ඒකට ලාල් ම බනින එකක් තියනවා ඒ දවස් වලKeri tax එකක්නේ ඌ ගැහුවේ.
ණය ගෙවන්න ඕන උනාම tax ගහලා ගෙවන එක නෙමෙයි බං වැඩේ.
ඒක කරන්න ඉස්කොලේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම පුළුවන් ඕන එකෙක් ට පුළුවන්
උබ වගෙ ගොන්නුන්ට දෙන්න වෙන්නෙ මෙන්න මෙ උත්තරෙ!Ranila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......
බලපන් එදා ඌ 2000 කියපු රීෆෝර්ම්ස් කලා නම් අද අපි කැරි ආතල් එකේ ඉන්නවා
ඕක ගැන ඇන්ටන් බාලසින්ග් හම් කියන කතාවක් තියනවා හොයලා බලපන් , ඌ කියනවා මොන ෆෙඩරේශන් එකක් වත් රනිල් ගේන් හම්බෙන්නෑ රනිලා නරියා කියලා ඒකනේ උතුරේ චන්ද ස්ට්‍රායික් කරාලා රනිල්ව පැරැද්දුවේ උන් ,Nothern Tamil Federation ekak thiyenawa ehenam dan. Visa ganna wenawa nothern provinces walata yanna![]()
මොන ෆෙඩරේශන් එකක් වත් රනිල් ගේන් හම්බෙන්නෑ රනිලා නරියා කියලා
සමහර තැන් වල වැඩ්ඩා සමහර තැන් වල සමහර ලෙන්ත් වලට යන්නේ නෑ යන්න පුලුවන් උනත් නිකන් හිතපන් සජියා එක්ක ඩීල් එකක් ගැහුවා නම් මේ මුකුත් නෑනේඑච්චර වැඩ්ඩ නං 1999 ඉඳන් ජනාධිපති වෙන්න ට්‍රයි කරපු හැම පාරම පරදිනව යැ.
හිතපන් සජියා එක්ක ඩීල් එකක් ගැහුවා නම් මේ මුකුත් නෑනේ
දිනන්නෙ වැඩියෙන්ම බොරු කියපු අය. අපේ රටේ ඒකයි තියරිය.එච්චර වැඩ්ඩ නං 1999 ඉඳන් ජනාධිපති වෙන්න ට්‍රයි කරපු හැම පාරම පරදිනව යැ.
අගමැතිලට මොනවද බන් කරන්න පුලුවන්Ranila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......
දිනන්නෙ වැඩියෙන්ම බොරු කියපු අය. අපේ රටේ ඒකයි තියරිය.![]()