හිතපන් රනිලා 😑😑

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
    Mans ta machan communication skill na, oluwe tiyana de nemei kiyanne, kiyanna ona de nemei kiyawenne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
    රනිල් දාපු මැජික් එකක් නෙවෙයි බං නන්ද ලාල් නිසා රනිල් ගොඩ ගියපු ශින් එකක් තිබ්බේ දැන් වෙන්නෙත් එකම තමා

    රනිල් අරගෙන කරපු 2015 ආන්ඩුවේ ආර්ථික වර්ධනයක් තිබ්බෙම නැහැ
     
    • Like
    Reactions: nppcheguevara

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    උබ වගෙ ගොන්නුන්ට දෙන්න වෙන්නෙ මෙන්න මෙ උත්තරෙ!

    Lee Kuan Yew - In office 22 April 1955 – 23 March 2015 = 60 years
    Sheikh Hasina - In office = 6 January 2009 – 5 August 2024 - 25 years
    Narendra Modi - Assumed office = 5 June 2014 = 11 years and going
    Mao Zedong - In office - 8 September 1954 – 9 September 1976 = 22 years
    Joseph Stalin - In office 3 April 1922 – 16 October 1952 - 30 years
    Vladimir Putin - In office - 8 May 2008 – 7 May 2012 as PM 17 years and going

    ------------------------------------------------------------------------------

    Ponil

    අගමැතිකම් පහේ අවුරැදු ගනන් ටික එකතු කරමුද?

    1 වෙනි පාර - 1993-1994 - 1 year, 3 months and 12 days

    2 වෙනි පාර - 2001-2004 - 2 years, 3 months and 28 days

    3 වෙනි පාර - 2015-2018 - 3 years, 9 months and 17 days

    4 වෙනි පාර - 2018-2019 - 11 months and 5 days

    5 වෙනි පාර - 2022-2022 - 2 months and 9 days

    ඔක්කොම අවුරැදු 9 ක් නෑ.... එකත් තැනින් තැන ලාහට ගෙම්බො අල්ලන්න වගෙ

    රටක් ගොඩ එන්න නම් අඩුම ගානෙ එ රට එක මතෙක අවුරුදු 10ක් අදින්න ඔන. ජෙ-අර් සහ මහින්ද සාර්තක වෙන්නෙ ඔතනදි. මෙ රටෙ දැනට දුවන බොහො යටිතල පහසුකම් ජෙ-ආර් සහ / මහින්දගෙ කාලෙ හදපුවා. ඉට කලින් එවා බොහොමයක් සුද්දන්ගෙ එවා. සුද්දා ලන්කාවට දැම්මෙ ගවනර් කෙනෙක් විතරයි - රටෙ ඉකොනොමි එක ඇද්දෙ බිරිටිශ්-ඉස්ට්-ඉන්ඩියා කොපරෙශන් සමාගම- එක ගැන වෙනම ඉගෙන ගනින්

    සුද්දන්ගෙ රටවල් ගැන කතා කරන්න එන්න එපා . උන් ගොඩ ආවෙ 1700-1800 සියවස් වල වෙනත් මහදීප වල සාරය උරා බිමෙන්.
    රනිලට එක දූරයකවත් දූර කාලය ඉවර වෙනකන් හෝ සම්පූර්න දූර කාලය ඉන්න ලැබුනේ නෑ. ඕකට පිනට ලැබුන ජනාදිපති කමෙන් වත් ප්‍රයෝජනයක් ගත්තේ නේ හොරු රැක රැක හිටියා. රටට 1ක් කරනකොට හොරුන්ට 10ක් කරා.
     
    • Like
    Reactions: chinmak

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    රනිලට එක දූරයකවත් දූර කාලය ඉවර වෙනකන් හෝ සම්පූර්න දූර කාලය ඉන්න ලැබුනේ නෑ. ඕකට පිනට ලැබුන ජනාදිපති කමෙන් වත් ප්‍රයෝජනයක් ගත්තේ නේ හොරු රැක රැක හිටියා. රටට 1ක් කරනකොට හොරුන්ට 10ක් කරා.
    ranil fail wenne thamange un parissam karanna yamen!
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ටැක්ස් කරන්නැතුව මට කියපන් කොහොමද ආණ්ඩුවක් රන් කරන්නේ කියලා බලපන් එදා ඌ 2000 කියපු රීෆෝර්ම්ස් කලා නම් අද අපි කැරි ආතල් එකේ ඉන්නවා බලපන් ඒක ලාල්ම කියනවා පුකෙන් හිනායන්නේ ඒකට ලාල් ම බනින එකක් තියනවා ඒ දවස් වල

    Dala Deshiya Nishpanadaya kiyala ekak ahala thiyenawada ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිලගෙ අයිඩියෝලොජි එක ලෝකෙ ෆේල් බං . රජය 100ට 100ක් වෙලදපලෙන් අයින් වෙලා පෞද්ගලික අංශය කරගෙන යන එක ලෝකෙ ෆේල් . රජය අඩු ප්‍රමානෙකින් වෙලදපොල එක්ක ගනුදෙනුකරන එක තමා ස්කැන්ඩිනේවියානු රටවල් දැන් කරන්නෙ . ඒක තමා අපිටත් හරි යන්නෙ . දැනට මොකක් හරි ප්‍රතිපත්තියක් උඩ වැඩ කරන මිනිස්සු ඉන්නෙ රනිලයි මාලිමාවයි විතරයි . අනිත් උන් ඔක්කොම එක එක කාලෙට එක එක ඒව
     
    • Haha
    Reactions: AKI-SL and pazzy12

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    රනිලගෙ අයිඩියෝලොජි එක ලෝකෙ ෆේල් බං . රජය 100ට 100ක් වෙලදපලෙන් අයින් වෙලා පෞද්ගලික අංශය කරගෙන යන එක ලෝකෙ ෆේල් . රජය අඩු ප්‍රමානෙකින් වෙලදපොල එක්ක ගනුදෙනුකරන එක තමා ස්කැන්ඩිනේවියානු රටවල් දැන් කරන්නෙ . ඒක තමා අපිටත් හරි යන්නෙ . දැනට මොකක් හරි ප්‍රතිපත්තියක් උඩ වැඩ කරන මිනිස්සු ඉන්නෙ රනිලයි මාලිමාවයි විතරයි . අනිත් උන් ඔක්කොම එක එක කාලෙට එක එක ඒව
    Nah
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,436
    2,787

    දැනට ලංකාවේ ඔක්කොම වෙන්නේ රජයෙන් නේ. ඒ කකිව්වෙ 80% වගේ. අනික ස්කැන්ඩිනේවියානු රටවල් සමහරකට සෑහෙන්න තෙල් තියෙනවා (නෝවේ වගේ) නැත්තං 50+% tax rates. අපි ඒ පාරේ යනවනං අධික බදු ගහන්න ඕනි. එච්චර බදු ගහන්න තරම් ආදායම් තියෙන ජනකායක් ලංකාවේ නෑ.

    අනික ලංකාවේ කවුරුත් 100% ආණ්ඩුව ඉවත් කරගන්නවා කියලා නෑ. දැනට 80%ක් වෙච්ච රජය 40%කටවත් අඩුවෙන්න ඕනි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    රනිලගෙ අයිඩියෝලොජි එක ලෝකෙ ෆේල් බං . රජය 100ට 100ක් වෙලදපලෙන් අයින් වෙලා පෞද්ගලික අංශය කරගෙන යන එක ලෝකෙ ෆේල් . රජය අඩු ප්‍රමානෙකින් වෙලදපොල එක්ක ගනුදෙනුකරන එක තමා ස්කැන්ඩිනේවියානු රටවල් දැන් කරන්නෙ . ඒක තමා අපිටත් හරි යන්නෙ . දැනට මොකක් හරි ප්‍රතිපත්තියක් උඩ වැඩ කරන මිනිස්සු ඉන්නෙ රනිලයි මාලිමාවයි විතරයි . අනිත් උන් ඔක්කොම එක එක කාලෙට එක එක ඒව
    මාලිමාව? ප්‍රතිපත්ති මත? 🤣🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    Agree... Neoliberalism does not work. When you remove all regulations & control by the government on everything, the only thing that will trump is corporate greed & profits. There should be some involvement from the government in at least on the major essential services.

    What most Ranil supporters forget is that the majority of the people wanted a change in this system and a stop to corruption by politicians. Ranil will never do that. As long as he is not willing to change this system, he will never again come to power.

    After aragalaya, people's priorities changed.. the old guard of Ranil, Mahinda even Sajith did not understand it. Think they still don't..

    and most of the Ranil supporters here, don't even seem to get it.

    මාලිමාව? ප්‍රතිපත්ති මත? 🤣🤣🤣
    yes. Most of the middle class voted on their policies.
    ------ Post added on Apr 29, 2025 at 5:09 PM
     
    Sen-lu

    Well-known member
  • මමත් රටේ බහුතරයක් වගේ සාම්ප්‍රදායික වාම අදහස් තියෙන පවුල් පසුබිමකින් එන්නේ. ඉතිං වඩා බර SLFP වගේ පක්ෂෙකට. JVP එකේ හොඳත් විටින් විට ඇහුණා. ඒත් එක්කම රනිල්, JR, විවෘත ආර්ථිකය කියන මාතෘකා පලු ඇරපු සමාජ වටපිටාවකින් එන්නේ පොඩි කාලේ ඉඳලා.

    පහුගිය ආර්ථික අර්බුද කාලේ ඉඳලා ටික ටික විස්තර හොයන්න ගත්තම තේරුණේ ආර්ථිකයක් වැඩ කරන හැටි, ඊටපස්සෙ ඔය සහන දෙන වාමවාදී 'අනේ පව් මිනිස්සු' ආර්ථිකයත් විවෘත ආර්ථිකයත් ගැන හරිහමන් සංසන්දනාත්මක හැදෑරීමක් කරේ.

    ඒත් එක්කම රනිල්ගේ ඇත්තම වැඩ දැක්ක. මං රනිල්ගේ නායකත්වය අගය කරන්න ගත්තේ මිනිහාගේ පහුගිය අවුරුදු 2 වැඩ දැකලාමයි. 100% හොඳයි කියන්න බෑ, ඒත් තියෙන options අතරින් වඩාත්ම සුදුසු පුද්ගලයා. පරදින බව දැන දැනම ජීවිතේට කරයි කියලා හිතපු නැති වැඩක් කරා - රනිල්ට කතිරයක් ගැහුව්වා ගිය අවුරුද්දේ සැප්තැම්බර්.

    රනිල්ගේ මං දැකපු ධනාත්මක දේවල්,
    1. පීඩනකාරී අවස්ථාවල නායකත්වය අරං, කෙලින් තීරණ ගන්න පුලුවන්.
    2 පව් පින් බලන්නෙ නැතුව අවශය ක්‍රියාමර්ග ගන්න තියෙන හැකියාව. උදා: කඩාකප්පල්කාරි අරගලයෝ ටික ගහලා පැන්නුවා නියම වෙලාව බලලා, මේක බංගලියක් නොවී බේරුණේ එකෙන්.
    3. දකුණට බර ඈර්ථික දැක්ම. 70 ගණන්වල ජෙප්පො කඩාකප්පල් කරපු ධවල පත්‍රිකාව - ඒකේ තිබ්බ reforms Malaysia, Vietnam එහෙම කරේ ඊට අවුරුදු 5 - 10කට පස්සේ. කෘෂිකර්මාන්තය reform කරන්න තිබ්බ උව්මනාව, වාමවාදී පක්ෂ ඒක අල්ලං මිනිස්සු අවුස්සලා කඩාකප්පල කරා, මාත් ඇතුළු බහුතරයක් ඔය වාමවාදීන්ට අහුවෙලා හිටියා.
    තේරෙනකොට පරක්කු වැඩී හැබැයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    Agree... Neoliberalism does not work. When you remove all regulations & control by the government on everything, the only thing that will trump is corporate greed & profits. There should be some involvement from the government in at least on the major essential services.

    What most Ranil supporters forget is that the majority of the people wanted a change in this system and a stop to corruption by politicians. Ranil will never do that. As long as he is not willing to change this system, he will never again come to power.

    After aragalaya, people's priorities changed.. the old guard of Ranil, Mahinda even Sajith did not understand it. Think they still don't..

    and most of the Ranil supporters here, don't even seem to get it.

    yes. Most of the middle class voted on their policies.
    ------ Post added on Apr 29, 2025 at 5:09 PM
    මට පොඩ්ඩක් තේරෙන්නෙ නෑ ඡන්දෙ දුන්නෙ උන්හෙ පොලිසීස් ක්‍රියාත්මක කරන්න නම් උඹලා , දැන් උන් ඔක්කොම කරන්නෙ ඡන්දෙට කලින් කිව්ව දේවල් වල ඔපසිට් එකනෙ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    අගමැතිලට මොනවද බන් කරන්න පුලුවන්

    එහෙනම් දිමු , රත්නසිරි වගේ උන් කරපු දෙයක් කියපන් අගමැති විදියට

    Aandu pakshen path karapu agamathi wena ekai
    paaliment eke bahutharaa aran agamathi wena ekai dekak

    ex : Mayi3 janadipathi unama ranil agamathi, parliment eke bahutharayath uge
    uu monada kare, uge henchayiyo daala maha bankuwata ariya
    My3 wa balance karan hariyata aanduwa karan yanna bari una
    eekath hakiyawak ban, muuta ba , pinata hanadipathi una nisa kara misak
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,436
    2,787
    113
    What most Ranil supporters forget is that the majority of the people wanted a change in this system and a stop to corruption by politicians. Ranil will never do that. As long as he is not willing to change this system, he will never again come to power.

    After aragalaya, people's priorities changed.. the old guard of Ranil, Mahinda even Sajith did not understand it. Think they still don't..
    Hopefully by the end of these 5 years, the best thing people will learn that solving corruption alone won't get us anywhere. Of course, corruption should be strictly dealt with, but some L-boards handling power could be worse.

    The people will learn this lesson only if the L-boards will run without any scandals for 5 years, but I highly doubt that too. In case, if they face some scandals, people will tag along another cheap slogan for the next election as usual.

    P.S: These people are L-boards not because they have never held power earlier, but because they have no professional experience at all, just a group of placard holders. I will never vote for any of those 'educated' engineers from our batch, because I have seen first hand what education they received and whether they are truly engineers. Sorry that's a big NO.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    මෙන්න මෙහෙමයි දැන් ප්‍රන්සෙ වගෙ උන් දියුනු වෙලා වගෙ පෙන්නන් ඉන්නෙ!

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පක්ෂයක් හරියට නායකත්වය දෙන්න බැරි මෝඩයක් ට කොහොමද බන් රටක් බාරදෙන්නේ :no::no::no:
     
    • Haha
    Reactions: chinmak

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රනිලගෙ අයිඩියෝලොජි එක ලෝකෙ ෆේල් බං . රජය 100ට 100ක් වෙලදපලෙන් අයින් වෙලා පෞද්ගලික අංශය කරගෙන යන එක ලෝකෙ ෆේල් . රජය අඩු ප්‍රමානෙකින් වෙලදපොල එක්ක ගනුදෙනුකරන එක තමා ස්කැන්ඩිනේවියානු රටවල් දැන් කරන්නෙ . ඒක තමා අපිටත් හරි යන්නෙ . දැනට මොකක් හරි ප්‍රතිපත්තියක් උඩ වැඩ කරන මිනිස්සු ඉන්නෙ රනිලයි මාලිමාවයි විතරයි . අනිත් උන් ඔක්කොම එක එක කාලෙට එක එක ඒව

    එතකොට ඇමෙරිකාව fail ද? ලෝකේ බලවත්න්ම ආර්ථිකය හැදුනේ පුද්ගලික අංශයට තැන දීපු නිසා.

    ආණ්ඩුවේ ආයතනවල නිර්මාණශිලිත්වයක් නැතිවීම, අකාර්යක්ෂමතාව, දේශපනික බලපෑම්, ප්‍රතිපාදන නොමැතිවීම, දුෂණය, වංචාව, නිසා තමයි වියාපාර කරන්න සුදුසු නැත්තේ

    ආණ්ඩුව කල යුත්තේ වෙළදපොල නියාමනය, අද්‍යාපනය, සවුක්‍ය වගේ දේවල්. සිමසහිතව විදුලිය, ප්‍රවාහනය වගේ දේවල් ආණ්ඩුවෙන් කරට කමක් නැහැ පවුද්ගලික අංශයේ උදව් ඇතිව
     
    Last edited: