මාව 2016 මම යාලුවෙලා හිටපු කෙල්ල මාව අතෑරිය. මම ගොඩක් අප්සෙට් එකේ හිටියෙ. අවුරුදු 4ම කරේ එයා ගැන හිතපු එක. මේ ලගදි වෙන කෙනෙක් එක්ක යාලුවෙලා.
මම මාර අප්සෙට් එකේ ඉන්නෙ ඔයාලට පුලුවන්නම් ඒක මට නැතිකරගන්න අමතක කරල දාන්න උදව් කරන්න.
මම මාර අප්සෙට් එකේ ඉන්නෙ ඔයාලට පුලුවන්නම් ඒක මට නැතිකරගන්න අමතක කරල දාන්න උදව් කරන්න.