හිත්වේදනාවට පොඩි හෙල්ප් එකක්

MadPoster

Member
Sep 15, 2020
3
10
3
මාව 2016 මම යාලුවෙලා හිටපු කෙල්ල මාව අතෑරිය. මම ගොඩක් අප්සෙට් එකේ හිටියෙ. අවුරුදු 4ම කරේ එයා ගැන හිතපු එක. මේ ලගදි වෙන කෙනෙක් එක්ක යාලුවෙලා.
මම මාර අප්සෙට් එකේ ඉන්නෙ ඔයාලට පුලුවන්නම් ඒක මට නැතිකරගන්න අමතක කරල දාන්න උදව් කරන්න. 😥
 

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    විරහා ගී ටිකක් අහපන් , දුක හිතෙන ෆිලුම් බලපන් , හිතපන් මේ ලෝකේ වෙන අයටත් මේ දේ වෙලා තියේ කියලා .මාසයක් විතර ඔය ගතිය තියේ .උබට දුක වෙන කොල්ලෙක් එක්ක යාලු වෙච්ච එකම නෙවේ, ඕකට කියන්නේ ලිංගික ඉරිසියාව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    ඕව ඔහොම තමයි බන්. ඕක ගැන හිතල කාලේ කන්න එපා. උබට තව ටික කාලෙකින් තේරෙයි දැන් උබව එපා කියලා වෙන එකෙක් එක්ක ඉන්න එකියක් ගැන හිතන්න කොච්චර කාලයක් නාස්ති කරාද කියලා.. ඒක ඊට වඩා අවුල්. අත්දැකීමෙන් කියන්නේ. Gym එකකට පලයන් හැමදාම.
    කාලේ නම් කන්න එපා පුතෝ විනාඩියක්වත් තවත් ඕකට. උබේ දියුණුව ගැන හිතපන්.. ඕවා දැන්ම නැති උන එක හොදයි ඔහොම එකක් බැදලා , ළමයෙකුත් හම්බුනාම කොටු පනින උන්. උබ බේරුනා. ! :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    ඒ බැල්ලිට හිතේ දුකක් නැත්තං උඹ මොකටැයි දුක් ගන්නේ?
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මාව 2016 මම යාලුවෙලා හිටපු කෙල්ල මාව අතෑරිය. මම ගොඩක් අප්සෙට් එකේ හිටියෙ. අවුරුදු 4ම කරේ එයා ගැන හිතපු එක. මේ ලගදි වෙන කෙනෙක් එක්ක යාලුවෙලා.
    මම මාර අප්සෙට් එකේ ඉන්නෙ ඔයාලට පුලුවන්නම් ඒක මට නැතිකරගන්න අමතක කරල දාන්න උදව් කරන්න. 😥

    Me wage thread dakinkota dn mata nam waha kanna hitheno :D:D baya wenna epa bn oka hari yai tika kalekin
    hitha hadenna mewa balapan...pluwan nam proyjanayak tiyena deyak karnna balapan...oka maga arila yai.

    අහිමි ආදරය
    Affair එක...

    ps:- Ape ammalage thathalage kale nam lunui bathui kala hari innwa kiyala yalu wenne.....dn ehma na bn adare digta karan yanna nam labanna nam 💰 💰 mewa tynne one...hamoma ehma nathi wenna pluwan but bahuthare ehmai...unta banala wadakuth na bn...lankawe mind set eka dn hadila tiyena widiya thama itin...:yes::yes:
     
    • Like
    Reactions: windows_ubuntu