හිතුනම වෙනවනේ බන්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ සිතුවිලි අපේ වටේ පරිසරය එක්ක ගොඩක් බැඳිලා තියෙනවා බන්, උඹ දන්නවද CIA එකෙන් project stargate කියලා project එකක් කරා මිනිස්සුන්ට තියෙන ඒ කලින් දෙයක් දැනෙන හැඟීමෙන් වැඩ ගන්න පුලුවන්ද කියලා. උන් ඇත්තටම හොඳටම සාර්ථක වුන වෙලාවල් තියෙනවා. උදාහරනෙකට එක ගෑනියෙක් කියනවා අපරාදකාරයෙක් හැංගිලා ඉන්න නගරය පවා. නමුත් ඒ ප්‍රතිපලවල reliability එක අඩු නිසා මුල්‍යමය වශයෙන් අසාර්ථක උනා. (එහෙම උනා කියලා තමයි උන් කියන්නේ, හැබැයි සාර්ථක උන ඒවා තියෙනවද දන්නේ නෑ. එහෙම උනානම් මම හිතන්නේ නෑ උන් කියයි කියලා) ඉතින් අපි හැමෝටම කරදරයක් වෙන්න කලින් දැනෙන ක්‍රමයක් තියෙනවා. ඒක කොහොම වෙනවද දන්නේ නෑ හැබැයි එහෙම වෙනවා. උදාහරනෙකට මේ පාරෙන් යන්න එපා කියලා හිතුන දවස්වලට ඒ පාරෙන් නොගියාම සමහර වෙලාවට ඒ පාරේ ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා.
    මේ දවස්වල විද්‍යාඥයෝ පරීක්ෂණයක් කරනවා අපේ ඇස්වල කනීනිකාව ලොකු වෙන කුඩා වෙන එක අපිට දෙයක් වෙන්න කලින්ම වෙනවා කියලා හොයාගන්න. එයාලා බය හිතෙන පින්තුර සහ ලස්සන පින්තුර මාරුවෙන් මාරුවට පෙන්නනවා random. එයාලා කියන්නේ අපිට ඊළඟට පේන්නේ බය හිතෙන පින්තුරේද ලස්සන පින්තුරේද කියලා පින්තුරේ පේන්න කලින්ම අපි දැනගන්නවලු. පින්තුරේ පේන්න තත්පර ගානකට කලින් තමයි අපේ කනීනිකාව ඒකට හැඩ ගැහෙන්නේ. පිස්සු හැදෙනවා, ඕවා ගැන හිතද්දී.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ මං ගාව footcycle එකක් ටියෙනවා 5වසරේ ශිෂ්‍යත්වේ පාස් වෙලා අරන් දුන්න එක. ම්න් මේක කාලයක් පාවිච්චි කලා. 9,10 වසරේ වගේ ඉන්ග්‍රීසි ක්ලාස් ගියෙත් මේකෙ. දවසක එනගමන් කල්පනා උනා අඩේ මේ බයික් එකනම් සිරා මන් මෙච්චර කල් පාවිච්චි කරනවා ජීවිතේට චේන් එක පැනලා නෑ නේද කියලා. හිතලා විනාඩි 3ක් වත් ගියේ නෑ බං පලවෙනි පාරට චේන් එක පැන්නනේ. හිතාගන්න බැරි උනා මට :( :oo::oo:

    තව එකක්. ගම්පහ ක්ලාස් යන කාලේ, රේල්වේ ක්‍රොසින් එක ගාවින් හැමදාම ඇවිල්ලා 200 බස් එකේ නගින්නේ. දවසක් හිතුනා නිකමට එතනින් යන්නේ නැතුව පාලම උඩින් යනවා කියලා. එදා කොහොමහරි මනුස්සයෙක් ක්‍රොසින් එක ගාවින් කොච්චියට පැනලා මැරිලා බං අපි එන වෙලාවේ. :( :(


    සමහර දේවල් අනේ මංදා බං. හිතන ඒවා වෙන්වනේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,737
    9,059
    113
    ඔය කේස් අපි රිවර්ස් එකට සළකන්න. අපිට අටෝරාසියක් දේවල් හිතෙනව දවසකට...දෙයක් උනාට පස්සෙ retrospectively මොළේ ඒ උන දේට ලඟින් යන හිතපු දෙයක් මතක් කරවනව. හැබැයි හිතල සිද්ධ නොවුන දේවල් තමා වැඩිපුරම තියෙන්නෙ, ඒව ගැන ගාණක්වත් නෑනෙ උඹට.

    ඩේටා වලට ගැලපෙන මතක තෝරල ඇරගෙන ෆිට් කරනව වගේ දෙයක්. මේ හා සමාන අත්දැකීම් හැමෝටම වගේ තියෙනව ඇහුවම.

    මේව ඇත්තටම සාම්පල් ස්පේස් එකේ සම්පූර්ණ සංකීර්ණතාවයම තේරුම් නොගැනීම නිසා අපි අහුවෙන ට්‍රික්ස්. ලොකු පද්ධතිවලට අනන්‍ය උන statistical fallacy මතට temporal lobe eka කෙටිකාලීන මතකයන් එක්ක ගණුදෙනු කිරීමෙ අකාර්යක්ෂමතාවය එකතුවෙන් හැදුන අවුලක්. බොහෝ වෙලාවට ඕක තමා මෙහෙම වෙන්න හේතුව.
    .
    .
    එහෙම නැත්තම් උඹට සුපර් නැචුරල් හැකියාවක් ඇති. ඔයාලම තීරනේ කරන්න දෙකෙන් වෙන්න වඩාත්ම ඉඩ තියෙන එක මොකක්ද කියල.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නං මොකාට හරි දෙයක් කිව්වොත් ඒදේ අකුලෝලම යනවා. මරි මුස්පේන්තු කාලකන්නි ඉන්නේ.🤮🤮 ඇයි ඉතින් උහුලගන්න බෑ නේ.

    ඉතින් හැම හොඳ දේම හිතේ තියං ඉන්නවා.
     
    • Like
    Reactions: hodakolla

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    Deja vu kiyanne ekata
    Scientific reason eka thama ape es deken,ekakata API dakina picture eka 1 millisecond vage kalin ape moleta reach Vena nisa anit anit eyata Oka kalin dekala thiyanvane kiyala feel venne ❤️
     
    • Like
    Reactions: hodakolla

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මට ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. අද උදේ හිතුවා අද දවස නම් හොදයි කියලා. පස්සෙ හවස් වෙද්දි දවසම අප්සට්.😒😒
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Itin bn past present future okoma ekama mohothe tiyenne.api malaka pohottuwak dekkata e mala pipila ivarai apita penne nethi frequency ekaka.consiousness expand wetcha ekenekta oya 3kalayama eka welawe penawa.ubatath poddak ehata danenawa athi
     
    • Like
    Reactions: hodakolla

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේවා මට විතරක් වෙන දේවල් නෙවෙයි බලන් ගියාම :D

    ළඟම සිද්ධිය මං බූස්ටර් එක විද්දේ ටිකක් පරක්කු වෙලා.
    එදා යන්න කලින් දවසේ එතනට ගෙවල් ළඟ කෙල්ලෙක් එයිමයි කියලා හිතුනා.
    එදා දවසේම වගේ ඔලුව පිරිලා තිබුනේ ඕකෙන්.
    පහුවදා ගියාම ඇවිත් හිටියා. ආපහු එනකොට ආවෙත් අපි එක්ක.
    එයාට එදාම එන්න කියලා හේතුවක් තිබුනේ නෑ.
    කලින් ඕනේ තරම් විදගන්න අවස්ථා තිබුනා.

    මට ඔහොම සිතිවිල්ලක් ආවම ඒක ගැන හිතනවා එක එක විදියට.
    ලේසියෙන් ගැලවෙන්න බෑ.
    සමහර නරක දේවල් හිතෙනකොට බය නිසා හිතන්නැතුව ඉන්න උත්සාහ කරනවා.

    ඇත්තම කියනවා නම් ඔය දේ මටත් තියනවා. මම ඕක තේරුණ දවසේ ඉදං ඕක ගැන හෙව්වා. මම මානසික ඩොකෙක් ලගට ගිහින් පෙන්නුවා මේක උග්‍රම අවස්තාව වෙනකොට. මම හිතුවේ මගේ ජිවිතේ ඉවරයි මේක මහා වදයක්. කිසිම ඩොකෙක් ගේ බෙහෙත් හෝ තෙරපි වලට මේක හරි ගියේ නැ . පස්සේ මම මේකත් එක්ක ජිවත් වෙනවා දැන් අවරුදු 15 ක විතර ඉදන්. මම හොයාගෙන ගියා මොකක්ද මේ සින් එක කියල.

    ඒ කාලේ 2009 වගේ ඇති . මේ youtube එහෙම එච්චර මෙහෙ තිබ්බේ නැ .එත් මම හිටියා. (එළකිරි එකට එනකොට youtube ගැන දන්නේ නැ ).එකේ තිබ්බ වීඩියෝ එකකින්ද කොහෙද කොහොම හරි මට මීටර් උනේ මේක..

    ඕක මානසික ලෙඩක් නෙමේ. ඕක තමන්ගේ instinct එක තමන්ට කියන දෙයක් නෙමේ පුතේ. ඕක තමන්ගේ බුද්දිය සහ බරෙන් පවර් එක වැඩි නිසා වෙන දෙයක්. එකේ තිබ්බා "people who have these kinds of episodes very frequently not been using their brain fully. which means they have more brainpower than they think" . ඒ කියන්නේ ඔයා මොලේට වැඩ දුන්නේ නැති උනාම ඒ කට කරන්න දෙයක් හොයාගන්නවා වගේ වැඩක්. ඉතින් එදා ඉදන් මම දුන්නා වැඩ රිදෙන්න. ඒක නිසාම මම අද ශේස්ත්‍ර දෙකක වැඩ. එකක් පරිගණක. අනික් එක කියන්නේ නැ .

    අද කාලේ නම් ඕකට වෙනම වීඩියෝ වලින් එක එක දේවල් කියනවා. එක එක දොකාල එක එක දේ කියනවා. ඔයාල දන්නවනේ ඒ ගැන. එත් මේක මම සැහෙන කාලෙක ඉදන් තිබ්බ දෙයක් සහ මම ම විසදුම් හොයාගත්ත දෙයක්.

    ඉතින් ඔයාගේ මොලෙන් වැඩ ගන්න උපරිම.
    ජය
    මේක කියවලා සුපිරි ගැම්මක් ආවා. (y)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඇත්තම කියනවා නම් ඔය දේ මටත් තියනවා. මම ඕක තේරුණ දවසේ ඉදං ඕක ගැන හෙව්වා. මම මානසික ඩොකෙක් ලගට ගිහින් පෙන්නුවා මේක උග්‍රම අවස්තාව වෙනකොට. මම හිතුවේ මගේ ජිවිතේ ඉවරයි මේක මහා වදයක්. කිසිම ඩොකෙක් ගේ බෙහෙත් හෝ තෙරපි වලට මේක හරි ගියේ නැ . පස්සේ මම මේකත් එක්ක ජිවත් වෙනවා දැන් අවරුදු 15 ක විතර ඉදන්. මම හොයාගෙන ගියා මොකක්ද මේ සින් එක කියල.

    ඒ කාලේ 2009 වගේ ඇති . මේ youtube එහෙම එච්චර මෙහෙ තිබ්බේ නැ .එත් මම හිටියා. (එළකිරි එකට එනකොට youtube ගැන දන්නේ නැ ).එකේ තිබ්බ වීඩියෝ එකකින්ද කොහෙද කොහොම හරි මට මීටර් උනේ මේක..

    ඕක මානසික ලෙඩක් නෙමේ. ඕක තමන්ගේ instinct එක තමන්ට කියන දෙයක් නෙමේ පුතේ. ඕක තමන්ගේ බුද්දිය සහ බරෙන් පවර් එක වැඩි නිසා වෙන දෙයක්. එකේ තිබ්බා "people who have these kinds of episodes very frequently not been using their brain fully. which means they have more brainpower than they think" . ඒ කියන්නේ ඔයා මොලේට වැඩ දුන්නේ නැති උනාම ඒ කට කරන්න දෙයක් හොයාගන්නවා වගේ වැඩක්. ඉතින් එදා ඉදන් මම දුන්නා වැඩ රිදෙන්න. ඒක නිසාම මම අද ශේස්ත්‍ර දෙකක වැඩ. එකක් පරිගණක. අනික් එක කියන්නේ නැ .

    අද කාලේ නම් ඕකට වෙනම වීඩියෝ වලින් එක එක දේවල් කියනවා. එක එක දොකාල එක එක දේ කියනවා. ඔයාල දන්නවනේ ඒ ගැන. එත් මේක මම සැහෙන කාලෙක ඉදන් තිබ්බ දෙයක් සහ මම ම විසදුම් හොයාගත්ත දෙයක්.

    ඉතින් ඔයාගේ මොලෙන් වැඩ ගන්න උපරිම.
    ජය
    Tfs bro
     
    • Love
    • Like
    Reactions: NRTG and HAneo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako matath tiyanwa habei ochara laga laga neme. mata hituna 2019 mehema deyak wei kiyala anagatyedi. eka MATA MAWI MAWI PENUNA. EKA TAMA MAN MUNTA EA DAWASWALA KUWE. MEKE POST KIAK DANMADA REPLY KIYAK DANMA KIDENEK EKKA MARA GATTADA. WEDAK NE. MATA PENA DE UNTA PENNE NATTENAM MONAWA KARANNADA.
    elagata mata hituna minissu parata bahinawa kihyala eith man ahuwe ai bahinne nate ai parakku kiyala.