මේවා මට විතරක් වෙන දේවල් නෙවෙයි බලන් ගියාම
ළඟම සිද්ධිය මං බූස්ටර් එක විද්දේ ටිකක් පරක්කු වෙලා.
එදා යන්න කලින් දවසේ එතනට ගෙවල් ළඟ කෙල්ලෙක් එයිමයි කියලා හිතුනා.
එදා දවසේම වගේ ඔලුව පිරිලා තිබුනේ ඕකෙන්.
පහුවදා ගියාම ඇවිත් හිටියා. ආපහු එනකොට ආවෙත් අපි එක්ක.
එයාට එදාම එන්න කියලා හේතුවක් තිබුනේ නෑ.
කලින් ඕනේ තරම් විදගන්න අවස්ථා තිබුනා.
මට ඔහොම සිතිවිල්ලක් ආවම ඒක ගැන හිතනවා එක එක විදියට.
ලේසියෙන් ගැලවෙන්න බෑ.
සමහර නරක දේවල් හිතෙනකොට බය නිසා හිතන්නැතුව ඉන්න උත්සාහ කරනවා.
ඇත්තම කියනවා නම් ඔය දේ මටත් තියනවා. මම ඕක තේරුණ දවසේ ඉදං ඕක ගැන හෙව්වා. මම මානසික ඩොකෙක් ලගට ගිහින් පෙන්නුවා මේක උග්‍රම අවස්තාව වෙනකොට. මම හිතුවේ මගේ ජිවිතේ ඉවරයි මේක මහා වදයක්. කිසිම ඩොකෙක් ගේ බෙහෙත් හෝ තෙරපි වලට මේක හරි ගියේ නැ . පස්සේ මම මේකත් එක්ක ජිවත් වෙනවා දැන් අවරුදු 15 ක විතර ඉදන්. මම හොයාගෙන ගියා මොකක්ද මේ සින් එක කියල.
ඒ කාලේ 2009 වගේ ඇති . මේ youtube එහෙම එච්චර මෙහෙ තිබ්බේ නැ .එත් මම හිටියා. (එළකිරි එකට එනකොට youtube ගැන දන්නේ නැ ).එකේ තිබ්බ වීඩියෝ එකකින්ද කොහෙද කොහොම හරි මට මීටර් උනේ මේක..
ඕක මානසික ලෙඩක් නෙමේ. ඕක තමන්ගේ instinct එක තමන්ට කියන දෙයක් නෙමේ පුතේ. ඕක තමන්ගේ බුද්දිය සහ බරෙන් පවර් එක වැඩි නිසා වෙන දෙයක්. එකේ තිබ්බා "people who have these kinds of episodes very frequently not been using their brain fully. which means they have more brainpower than they think" . ඒ කියන්නේ ඔයා මොලේට වැඩ දුන්නේ නැති උනාම ඒ කට කරන්න දෙයක් හොයාගන්නවා වගේ වැඩක්. ඉතින් එදා ඉදන් මම දුන්නා වැඩ රිදෙන්න. ඒක නිසාම මම අද ශේස්ත්‍ර දෙකක වැඩ. එකක් පරිගණක. අනික් එක කියන්නේ නැ .
අද කාලේ නම් ඕකට වෙනම වීඩියෝ වලින් එක එක දේවල් කියනවා. එක එක දොකාල එක එක දේ කියනවා. ඔයාල දන්නවනේ ඒ ගැන. එත් මේක මම සැහෙන කාලෙක ඉදන් තිබ්බ දෙයක් සහ මම ම විසදුම් හොයාගත්ත දෙයක්.
ඉතින් ඔයාගේ මොලෙන් වැඩ ගන්න උපරිම.
ජය
මේක කියවලා සුපිරි ගැම්මක් ආවා.
