හිතුමතේ ජිවිතේ - සත්‍ය වෘතාන්තය ඇතුලත් නව&#348

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    හිතුමතේ ජිවිතේ - සත්‍ය වෘතාන්තය ඇතුලත් නව&#348

    y06aOhq.jpg

    වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් විදිමින් සිටි සිරකරුවෙක් ජනාධිපති විශේෂ සමාව ලැබ 2013 සැප්තැම්බර් 9 වනදා නිදහස ලැබුවේ ය.

    අවස්ථා කිහිපයක් ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු එම තැනැත්තා පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන් ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේ ය.

    ඔහු අපි සැවොම දන්නා කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නම් වන්නේය. මිනීමැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේ ය. වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසා ය.

    1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරඟයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන් ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේ ය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිව් වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේ ය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේ ය.

    මේ ඔහුගේ කතාවයි !

    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,230
    17,180
    113
    Okata film ekak karanam hari.habayi ara gonjawa danne nathuwa.nathnam okath thuttu deke comedy film ekak wei.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Okata film ekak karanam hari.habayi ara gonjawa danne nathuwa.nathnam okath thuttu deke comedy film ekak wei.

    කූබියෝ කට්ටිය මේකට අත ගහන්න යනවා කියලා ආරංචියක් තියෙනවා :yes:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    කතා විදිහට ඔය මනුස්සයා මරන්න ලෑස්ති කරල තියෙද්දි මම හිතන්නේ නුවර ඉස්පිරිතාලෙ යන්න වෙලා තියෙනවා දොස්තරලා බොරුවට මෙයාව ටිකට් කපන්න බැහැ කියල මරන්න එල්ලන්න ඕනේ වෙලාවත් ඉස්පිරිතාලෙ තියාගෙන මේ මෑන් ගෙන් මරණ දණ්ඩනය පන්නල තියෙනවා ඒක හින්දා ජීවත්වෙන වරම් ලබලා තියෙනවා තියෙනවා ඒ අතින් ඒ කාලේ දොස්තරලා මහ ගේමක් දීලා තියෙන්නෙ meyawe beranna
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේ ය.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ප්‍රින්ට් එකේ නැති එකක්, අරින්න ලියපු එකක් pdf කලාට කමක් නෑ. අළුත් එකක් එහෙම කරන එක අසාධාරණයි නේද සුදෝ.....
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Okata film ekak karanam hari.habayi ara gonjawa danne nathuwa.nathnam okath thuttu deke comedy film ekak wei.

    Film එකක් දැනටමත් හදාගෙන යන්නේ බං. මෙයාව දැන් බලාගන්න විහාරා රූපසිංහ කියන කෙනයි එයාගේ මහත්තයයි තමා ෆිල්ම් එක හදන්නේ..මේ අවුරුද්දේ අග වගේ release වෙයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රින්ට් එකේ නැති එකක්, අරින්න ලියපු එකක් pdf කලාට කමක් නෑ. අළුත් එකක් එහෙම කරන එක අසාධාරණයි නේද සුදෝ.....

    :yes:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කතා විදිහට ඔය මනුස්සයා මරන්න ලෑස්ති කරල තියෙද්දි මම හිතන්නේ නුවර ඉස්පිරිතාලෙ යන්න වෙලා තියෙනවා දොස්තරලා බොරුවට මෙයාව ටිකට් කපන්න බැහැ කියල මරන්න එල්ලන්න ඕනේ වෙලාවත් ඉස්පිරිතාලෙ තියාගෙන මේ මෑන් ගෙන් මරණ දණ්ඩනය පන්නල තියෙනවා ඒක හින්දා ජීවත්වෙන වරම් ලබලා තියෙනවා තියෙනවා ඒ අතින් ඒ කාලේ දොස්තරලා මහ ගේමක් දීලා තියෙන්නෙ meyawe beranna

    ඔව් , ඒ කාලේ ආණ්ඩුකාරවරයා විලියම් ගොපල්ලව, ඩොක්ටර්ස්ලා ගේමක් දීලා තමයි ඔහුගෙන් අවසරය ගන්නේ, ඔහුගේ ලේකම් බන්ධනාගාරයට ලියුම අරන් එද්දී බෙල්ලට තොන්ඩුව දාල තිබිල තියෙන්නේ..ඒ ටික පොතේ තියෙනවා
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Film එකක් දැනටමත් හදාගෙන යන්නේ බං. මෙයාව දැන් බලාගන්න විහාරා රූපසිංහ කියන කෙනයි එයාගේ මහත්තයයි තමා ෆිල්ම් එක හදන්නේ..මේ අවුරුද්දේ අග වගේ release වෙයි

    පට්ට :shocked:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ප්‍රින්ට් එකේ නැති එකක්, අරින්න ලියපු එකක් pdf කලාට කමක් නෑ. අළුත් එකක් එහෙම කරන එක අසාධාරණයි නේද සුදෝ.....

    මචන් මේක ලාභ අරමුණු කරගෙන කරපු පොතක් නෙමෙයි,
    මව්බිම පුවත්පතේ සියලු කටස් පලවෙලා තියෙනවා

    පොත් කියවන අය ගෘප් එකේ එහෙම දැක්ක නිසයි මෙහෙම ශෙයා කරේ