හිතුවක්කාර ආදරය ..

pubudukalhara

Active member
  • ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට ගිහිල්ල ඉවරයි.

    මට දැනෙන විදිහට ආදරය කියන්නෙ ලස්සන දෙයක්. අපිම තමා ඒකට එක එක ලේබල් අලවගෙන බොරු ආටෝප ජීවිතයකට මුලපුරන්නෙ. මාත් ඒ වගේ ලස්සන ආදරයකට උරුමකම් කීවා. හැබැයි බොහොම ටික කාලයකට. ඉතින් ඒ කාලෙ ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආව වගේම මගේ ජීවිතයෙන් ගොඩාක් දේවල් මිස් උනා. ඒක මට තේරුනේ ඒ ලස්සන ආදරය මගේ මේ හදවත රිදවල ගියාට පස්සෙ. ඒ වෙනකොට ඉතින් වෙන්න ඕන ඒව වෙලා ඉවරයි. මට ආදරෙයි කියල මගේ ළඟ දැවටිලා මගේ අතින් අල්ලාගෙන මගේමයි නේද කියල අහල, මට ඔයාව එපා මම ඔයාට ආදරේ කලේ බොරුවට ටයිම් පාස් කරන්න කියල තවත් කෙනෙකුගේ තුරුලට වෙලා ඉන්නකොට තවත් කෙනෙකුගේ අතින් අල්ලගෙන ඉන්නකොට, මේ හිතට දුක නොදැනුනාම නෙමේ.. ඉවසගෙන හිටියා. ඒ මගෙන් ඔයාට වරදක් වෙයි කියන බයට. මගෙන් ඔයාට නපුරක් වෙයි කියල බයට. ඒත් ඉතින් මම තවමත් ජීවත් වෙනවා ඔයා නැතිව. ඔයාගෙ මතකයන් එහෙන් මෙහෙන් ටිකක් විතර මට වදයක් උනාට මම අද ඔයා ළඟ හිටියාටත් වඩා හොඳට ඉන්නවා. මම අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හැබැයි මම එකම එක දෙයක් ඔයාගෙන් ඉගෙන ගත්තා. ඒ වෙන මොකවත් නෙමේ, ඕනෑම දෙයකට යන්න දෙන්න පුලුවන් තරමට ඇලුම් කරන්න.. යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න ..​
    - max_xx -​
    [/QUOTE]

    :shocked::shocked::shocked: me tika ube namth ekka fb damma awulak naane :( :( :dull: :dull:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අඩේ ඒ කියන්නේ උබ කතාව ඉවරත් කරා නෙහ්.. ලස්සනට ලියල තිබුනා මචන්..එක දිගටම හැම එපියක්ම කියෙව්වා ආසාවෙන්.. :) හැම පාරම අලුත් එපිය ගැන නොටිෆයි කරාට තුති හොදේ.. :)
    ආයෙත් තව අලුත් කතාවක් ගෙනේවි කියලා හිතනවා.. අනිවා ලියපන් හොදේ.. :)
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට ගිහිල්ල ඉවරයි.

    මට දැනෙන විදිහට ආදරය කියන්නෙ ලස්සන දෙයක්. අපිම තමා ඒකට එක එක ලේබල් අලවගෙන බොරු ආටෝප ජීවිතයකට මුලපුරන්නෙ. මාත් ඒ වගේ ලස්සන ආදරයකට උරුමකම් කීවා. හැබැයි බොහොම ටික කාලයකට. ඉතින් ඒ කාලෙ ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආව වගේම මගේ ජීවිතයෙන් ගොඩාක් දේවල් මිස් උනා. ඒක මට තේරුනේ ඒ ලස්සන ආදරය මගේ මේ හදවත රිදවල ගියාට පස්සෙ. ඒ වෙනකොට ඉතින් වෙන්න ඕන ඒව වෙලා ඉවරයි. මට ආදරෙයි කියල මගේ ළඟ දැවටිලා මගේ අතින් අල්ලාගෙන මගේමයි නේද කියල අහල, මට ඔයාව එපා මම ඔයාට ආදරේ කලේ බොරුවට ටයිම් පාස් කරන්න කියල තවත් කෙනෙකුගේ තුරුලට වෙලා ඉන්නකොට තවත් කෙනෙකුගේ අතින් අල්ලගෙන ඉන්නකොට, මේ හිතට දුක නොදැනුනාම නෙමේ.. ඉවසගෙන හිටියා. ඒ මගෙන් ඔයාට වරදක් වෙයි කියන බයට. මගෙන් ඔයාට නපුරක් වෙයි කියල බයට. ඒත් ඉතින් මම තවමත් ජීවත් වෙනවා ඔයා නැතිව. ඔයාගෙ මතකයන් එහෙන් මෙහෙන් ටිකක් විතර මට වදයක් උනාට මම අද ඔයා ළඟ හිටියාටත් වඩා හොඳට ඉන්නවා. මම අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හැබැයි මම එකම එක දෙයක් ඔයාගෙන් ඉගෙන ගත්තා. ඒ වෙන මොකවත් නෙමේ, ඕනෑම දෙයකට යන්න දෙන්න පුලුවන් තරමට ඇලුම් කරන්න.. යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න ..​
    - max_xx -​

    මම උඩින් කෝට් කරපු කතාව පුදුම ඇත්තයි බන්.

    මම කාලෙකින් කියවපු සුපිරිම කතාවක්. උඹේ හැකියාව මම අගය කරනවා.
    උඹ ගොඩක් මහන්සි වුනා මේ කතාව ලියන්න. හිතාගන්න පුලුවන් වැඩත් එක්ක මෙහෙම කතාවක් සිංහලෙන් කොටන්න වෙන මහන්සිය. උඹට ස්තූතියි අපේ හිත් වලට සන්තෝෂයක් ගෙනාපු එකට....
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල එල, මටනම් හිතෙන්නේ උබ කතාව ඉවර කරන්න ඉක්මන් උනා වැඩි කියලා. මොනවා කරන්නද උබනේ කතෘ. මෙකේ දෙවනි කොටසක් තියනවද?

    REP+
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ලස්සන කතාව මචං... උඹට හොඳ හැකියාවක් තියනව කොල්ලො... දිගටම කතා ලියන්ඩ... අපි උඹත් එක්ක ඉන්නව... ජය වේවා...!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට ගිහිල්ල ඉවරයි.

    මට දැනෙන විදිහට ආදරය කියන්නෙ ලස්සන දෙයක්. අපිම තමා ඒකට එක එක ලේබල් අලවගෙන බොරු ආටෝප ජීවිතයකට මුලපුරන්නෙ. මාත් ඒ වගේ ලස්සන ආදරයකට උරුමකම් කීවා. හැබැයි බොහොම ටික කාලයකට. ඉතින් ඒ කාලෙ ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආව වගේම මගේ ජීවිතයෙන් ගොඩාක් දේවල් මිස් උනා. ඒක මට තේරුනේ ඒ ලස්සන ආදරය මගේ මේ හදවත රිදවල ගියාට පස්සෙ. ඒ වෙනකොට ඉතින් වෙන්න ඕන ඒව වෙලා ඉවරයි. මට ආදරෙයි කියල මගේ ළඟ දැවටිලා මගේ අතින් අල්ලාගෙන මගේමයි නේද කියල අහල, මට ඔයාව එපා මම ඔයාට ආදරේ කලේ බොරුවට ටයිම් පාස් කරන්න කියල තවත් කෙනෙකුගේ තුරුලට වෙලා ඉන්නකොට තවත් කෙනෙකුගේ අතින් අල්ලගෙන ඉන්නකොට, මේ හිතට දුක නොදැනුනාම නෙමේ.. ඉවසගෙන හිටියා. ඒ මගෙන් ඔයාට වරදක් වෙයි කියන බයට. මගෙන් ඔයාට නපුරක් වෙයි කියල බයට. ඒත් ඉතින් මම තවමත් ජීවත් වෙනවා ඔයා නැතිව. ඔයාගෙ මතකයන් එහෙන් මෙහෙන් ටිකක් විතර මට වදයක් උනාට මම අද ඔයා ළඟ හිටියාටත් වඩා හොඳට ඉන්නවා. මම අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හැබැයි මම එකම එක දෙයක් ඔයාගෙන් ඉගෙන ගත්තා. ඒ වෙන මොකවත් නෙමේ, ඕනෑම දෙයකට යන්න දෙන්න පුලුවන් තරමට ඇලුම් කරන්න.. යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න ..​
    - max_xx -​

    මේ ටික දැක්කම නම් කියන්න ගොඩක් දෙවල් හිතට ආව මචෝ....ඒ මුකුත් අකුරු නොකර මේ ටික විතරක් කියන්නම්.... උඹේ ලියවිල්ල සුපිරි බං..... දිගටම මේ වගේ ලියන්න...... ජයවේවා මචෝ.....
    ;)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ගොඩාක් තෑන්ක්ස් මචන්ස්ලා ඔයාල දුන්න කොමෙන්ටු වලට. අඩුපාඩු පෙන්නල දුන්න අයට, රෙප් දුන්න අයට, රෙප් කපපු අයට, මේ කතාවට බැන්න අයට ගොඩක් ස්තූතියි. මචන්ස්ලාගේ සහය ඒ වගේම කොමෙන්ටුවක් නොතිබුනානම් මට මේ තරම් දුරක් එන එක හිනයක් වෙන්න තිබුනා. ඒ නිසා ආයෙමත් ගොඩාරියක් තෑන්ක්ස් මාත් එක්ක හිටියට.

    ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට ගිහිල්ල ඉවරයි.

    මට දැනෙන විදිහට ආදරය කියන්නෙ ලස්සන දෙයක්. අපිම තමා ඒකට එක එක ලේබල් අලවගෙන බොරු ආටෝප ජීවිතයකට මුලපුරන්නෙ. මාත් ඒ වගේ ලස්සන ආදරයකට උරුමකම් කීවා. හැබැයි බොහොම ටික කාලයකට. ඉතින් ඒ කාලෙ ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආව වගේම මගේ ජීවිතයෙන් ගොඩාක් දේවල් මිස් උනා. ඒක මට තේරුනේ ඒ ලස්සන ආදරය මගේ මේ හදවත රිදවල ගියාට පස්සෙ. ඒ වෙනකොට ඉතින් වෙන්න ඕන ඒව වෙලා ඉවරයි. මට ආදරෙයි කියල මගේ ළඟ දැවටිලා මගේ අතින් අල්ලාගෙන මගේමයි නේද කියල අහල, මට ඔයාව එපා මම ඔයාට ආදරේ කලේ බොරුවට ටයිම් පාස් කරන්න කියල තවත් කෙනෙකුගේ තුරුලට වෙලා ඉන්නකොට තවත් කෙනෙකුගේ අතින් අල්ලගෙන ඉන්නකොට, මේ හිතට දුක නොදැනුනාම නෙමේ.. ඉවසගෙන හිටියා. ඒ මගෙන් ඔයාට වරදක් වෙයි කියන බයට. මගෙන් ඔයාට නපුරක් වෙයි කියල බයට. ඒත් ඉතින් මම තවමත් ජීවත් වෙනවා ඔයා නැතිව. ඔයාගෙ මතකයන් එහෙන් මෙහෙන් ටිකක් විතර මට වදයක් උනාට මම අද ඔයා ළඟ හිටියාටත් වඩා හොඳට ඉන්නවා. මම අද ඉන්න තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හැබැයි මම එකම එක දෙයක් ඔයාගෙන් ඉගෙන ගත්තා. ඒ වෙන මොකවත් නෙමේ, ඕනෑම දෙයකට යන්න දෙන්න පුලුවන් තරමට ඇලුම් කරන්න.. යන්න දෙන්න පුලුවන් තරමට ආදරය කරන්න ..​
    - max_xx -​
    පට්ට මචන්..
    මේක සෑහෙන්න වැදුනා..
     
    කතාව කියවලා ඉවරවුනාට වඩා දුකක් දැනුනා බන් මේ ටික කියෙව්වහම.:(:( හරියටම මගේ හිතෙත් හැමදාම කියාගන්න බැරුව ලතවෙච්ච දේ මේකම තමයි සහෝදරයා..
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ආයෙමත් පාරක් ගොඩක් තෑන්ක්ස් ඔයාලගෙ කොමෙන්ටු වලට. අවසානය වෙනකම්ම මම එක්ක හිටියට.

    හිතුවක්කාර ආදරයෙ pdf එක මෙතනින් බාගන්න එහෙනම්.
    http://www.mediafire.com/download/4vjuudsobngbxx8/%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB_%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA.pdf

    ආයමත් ඉක්මනටම හමුවෙමු. ජය වේවා.. බුදුසරණයි!!
     
    • Like
    Reactions: apjayasooriya

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    පොල්ලෙන් ගැහුව වගේ ඉවර කරානෙ බන් කතාව උබ,
    අවුලක් නෑ මුල ඉදල කියෙව්වා, නියම කතාව,
    තව එකක් ලියමු.​
     
    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    කාලෙකට පස්සේ කියවපු සුපිරිම කතාවක් මචන්.කියන්න වචන නෑ.ඊයේ තමයි කියවන්න පටන් ගත්තේ .දැන් තමයි කියවලා ඉවරවුනේ.ඒ වුනාට මන් හිතුවේ නෑ උඹ කතාව ඉවරකරලා ඇති කියලා .කතාව දික් කරන්නේ නැතුව ඉවරකරපු එක හොඳයි.එත් ඉවරවුන විදිහ මදි කියල හිතෙනවා සමහරවිට මේ පැය 48 කතාවේ චරිත ටිකත් එක්කම ගතකරපු නිසා වෙන්න ඇති.
    උඹට පට්ට හැකියාවක් තියෙනවා මචන් බොක්කටම වදින්න ලියල තියෙනවා.විශේෂයෙන් ආදරේ ගැන.උඹත් දිනුක වගේ ආදරේ කරපු එකෙක් කියල මට හිතෙනවා.ෆිල්ම් එකකට කියාපු කතාව .මට පුලුවනන්ම් ෆිල්ම් එකක් හදනවා මේකෙන්.දිනුක කියන චරිතේ ඒ තරම්ම හදවතට දැනුන.

    තව තවත් ලියපන්.උඹට හොඳ අනාගතයක් තියෙනවා මේ පැත්තෙන්.
     
    Thnx machan.. katawa metanin newettuwa eka gena godak ayage wiwida adahas tiyanwa. man kemati une nehe katwa tawa edagena yanna. ehema unanam api katat epa wena. hitanna deyak tiyal iwara karannai mata oni une. wenas deyak liyannai mata oni une.

    ayemat thnx machan comentuwata. ilanga nirmanyat ekka ikmanatam hamuwemu.

    Budusaranai!
     
    • Like
    Reactions: bolt and Mr.Krishan

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    Niyami
    pollen gahala wage nawaththala thawa tikak kattiyata une mokakkda kiyala kiuwananm thama hoda :D
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    අද ඔෆිස් එකේ මෙලෝ වැඩක් නොකර උදේ ඉඳන් මේක කියෙව්වා..
    අම්මෝ.. බම්ප්