හ්ම්ම්ම් කාලීන මාතෘකාවක්...ඇතුවත් බැරි නැතුවත් බැරි හිතුවක්කාර වැස්ස...මීට කලින් හොදටම පායන දවස් වල මිනිස්සු වැස්ස වහින්වනම් හොදයි රස්නේ අඩු වෙනවනේ කියලා හිතුවා දැන් මදි නොකියන්න වහිනකොට පායනවනම් හොදයි කියනවා ඒක තමයි අපේ ජීවිතෙත් හැටි...හැම දෙයටම මුහුනදෙන්න පුරුදු කරනවා දුක-සතුට හැමදාම එක ලෙසම තියෙන්නේ නැහැ