හිතුවට වඩා ස්කූටරේ හොඳයිනෙ

AnuradhaRa

Well-known member
  • හිතුවට වඩා ස්කූටරේ හොඳයිනෙ

    හරියටම කිලෝමීටර 104ක් ගියා රුපියල් තුන්සීයෙන්

    මං හිතං හිටියෙ වැඩ කරන්නෙ ලීටරේට කිලෝමීටර 35ක් වගේ කියල
     
    • Like
    Reactions: Opinion

    AnuradhaRa

    Well-known member
  • Mokadda ban Dio ekakda?

    pleasure එකක්
    පැය 1යි විනාඩි 10න් කිලෝමීටර 52ක් ගියා

    ඒ වුණාට මට දැං අප්සට් හයියෙන් ගියා වගේ නෙමේ මොනාහරි වුණොත්
    ගෙදර ඇවිල්ල අම්මව දැක්කම මට මාර දුකක් හිතුනෙ. ආයෙනං 50ට වඩා යන්නෙ නෑ
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    pleasure එකක්
    පැය 1යි විනාඩි 10න් කිලෝමීටර 52ක් ගියා

    ඒ වුණාට මට දැං අප්සට් හයියෙන් ගියා වගේ නෙමේ මොනාහරි වුණොත්
    ගෙදර ඇවිල්ල අම්මව දැක්කම මට මාර දුකක් හිතුනෙ. ආයෙනං 50ට වඩා යන්නෙ නෑ

    api himin giyath machan pare yanna wenna apathoyegen parisanna wenna onee :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,975
    113
    Ritalin walin umbata gunayak thiyenawada dn issara wage anga hodaddi ge athugaddi amatakawena gatiya aduda
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    pleasure එකක්
    පැය 1යි විනාඩි 10න් කිලෝමීටර 52ක් ගියා

    ඒ වුණාට මට දැං අප්සට් හයියෙන් ගියා වගේ නෙමේ මොනාහරි වුණොත්
    ගෙදර ඇවිල්ල අම්මව දැක්කම මට මාර දුකක් හිතුනෙ. ආයෙනං 50ට වඩා යන්නෙ නෑ

    ඔව් උඹ පෙට්ටියක ආවොත් හුගක් දුක හිතෙයි
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    pleasure එකක්
    පැය 1යි විනාඩි 10න් කිලෝමීටර 52ක් ගියා

    ඒ වුණාට මට දැං අප්සට් හයියෙන් ගියා වගේ නෙමේ මොනාහරි වුණොත්
    ගෙදර ඇවිල්ල අම්මව දැක්කම මට මාර දුකක් හිතුනෙ. ආයෙනං 50ට වඩා යන්නෙ නෑ

    ow wegayata wada jeewithaya watinawa. aai speed yanna epa
     
    • Like
    Reactions: AnuradhaRa

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    හරියටම කිලෝමීටර 104ක් ගියා රුපියල් තුන්සීයෙන්

    මං හිතං හිටියෙ වැඩ කරන්නෙ ලීටරේට කිලෝමීටර 35ක් වගේ කියල

    හලාවතටද ගියේ?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දැන් බසිකලේ යද්දී උබට ඇට දෙක රිදෙන්නේ නැද්ද
     
    AnuradhaRa

    Well-known member
  • Uba gihin tiyena uparima wege kiyada

    Mama nam yana bike eke upraima wege tamay
    Ct100 90 ta
    Cbz 110ta
    Apache 120
    Pulsar 120
    Hornert 135 wage

    වාහන නැති ඈත හොඳට පේන කෙලින් පාරක ටික වෙලාවක් උපරිම ස්පීඩ් ගිය ඒව මෙතන දාන්ඩ එපා

    ට්‍රැෆික් එකේ සමාන්‍යයෙන් දිගටම ගිය උපරිම වේගෙ කියන්ඩ. වංගු එහෙම ඔච්චර වේගෙන් යන්ඩ බෑනෙ. ඉස්සරහින් රෝන් සයිඩ් කවුරුහරි ආවොත්..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 44ta gihin da bn ochchara baya une? :dull:

    ට්‍රැෆික් එකේ හිමීට යන්ඩත් වුණා
    උපරිම 60-65 වගේ තමා ගියෙ..

    ඔයිට වඩා මටනං යන්ඩ බෑ වාහනත් එක්ක.. වංගු ගන්නකොට පාරෙන් අහකට විසි වෙන්ඩත් බෑනෙ :D

    උඹලට යන්ඩ පුලුවන්නං යමල්ල

    මමනං ආයෙ මේ ගිය විදියටවත් යන්නෙ නෑ.. උපරිම 55 තමා

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ට්‍රැෆික් එකේ හිමීට යන්ඩත් වුණා
    උපරිම 60-65 වගේ තමා ගියෙ..

    ඔයිට වඩා මටනං යන්ඩ බෑ වාහනත් එක්ක.. වංගු ගන්නකොට පාරෙන් අහකට විසි වෙන්ඩත් බෑනෙ :D

    උඹලට යන්ඩ පුලුවන්නං යමල්ල

    මමනං ආයෙ මේ ගිය විදියටවත් යන්නෙ නෑ.. උපරිම 55 තමා

    ඔය පණ කෙන්ද අකාලේ නැතිකරගන්නේ නැතුව හෙමිට යන්න :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    තාත්තා ඉස්පිරිතාලේ හිටපු දවසක 10km ගියා 7 minutes ට.... පස්සේ තමා හීන් දාඩිය දැම්මේ...