මේ එක් විද්වත් මණ්ඩල සාමාජිකයෙක්!
![]()


ekenma
Sajithta wadanam mu widwath ...![]()

hariyatama kiyala tiyenawaඕවා කරන්න බෑ.පොහොට්‍ටුවේ අත ලෙවකන්න චන්දේ කරන්නේ නෑ.උන් හුලන් බොන්න ගෝටට සල්ලි වියදම් කරන්නේ නෑ ඉලෙක්ෂන් එක දිනාගන්න.සමහර එවුන් කැම්පේන් එකට කෝටි ගනන් දුන්නේ පොහොට්‍ටුවට.ඒ පින් තකා නෙවෙයි.ලොකු තනතුරු වලට.ඒවගෙන් කොමිස් ගහලා ඒවා ආපහු පොලී පිටින් ගන්න.මේ සේරම මැතිවරනය දිනාගන්නකම් විතරයි.ඊට පස්සේ උඹලව උන්ට කොන්ඩොම්ස්.ගෝටාව මම දකින්නේ වෙනස් කරන්න හදන නායකයෙක් විදිහට නෙවෙයි.ගෝටා බොරු වෙනසක් පෙන්නගෙන ජනතාව රවට්ටලා චන්ද ගරන්න යන නායකයෙක් විදිහට මම දකින්නේ.මේවා අපිට දැකලා එපා වෙලා.බෝල් පොයින්ට් එකෙන් ත්සන් කරලා දින සීයෙන් රට පාලනය කරන්න ආපු යකා දැක්කද? පැදුරත් එපා කියාගෙන මැදුරත් අරගෙන සෙත්තපෝච්චි.අන්තිමට යහපාලනයක් ඉල්ලපු වෙනසක් ඉල්ලපු ලක්ෂ 62ටම කොකා පෙන්නුවා නෙවෙයි කොකා ගැස්සුවා.උරූ දළවල ගජමුතු නැත.මදන ඇතුන් නෙලුම් වැලෙන් නැවතිය නොහැක.