"හිතේ කෙටු ටැටු"

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    පොරගේ site එක හම්බුනා . Radical පොරක් නේ

    http://www.sarva.lk/team_members_profile.php?ids=4

    TFS machan..
    11.gif
    11.gif
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ගල් මල්..

    බාල ගල් වල
    එතුනු හැඩ මල්..

    එතකොට..

    උඩගු‍යි..ලු ගල්...

    හිතපන්..

    පර උනාම..
    ඔය මල්..
    ඉතුරු වෙන්නෙ...
    අයෙම..
    බාල ගල්....
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගල් මල්..

    බාල ගල් වල
    එතුනු හැඩ මල්..

    එතකොට..

    උඩගු‍යි..ලු ගල්...

    හිතපන්..

    පර උනාම..
    ඔය මල්..
    ඉතුරු වෙන්නෙ...
    අයෙම..
    බාල ගල්....

    :cool::cool::cool::cool:
    patta macho
    keep it up

    rep 12+
     
    • Like
    Reactions: nishuek

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    සංසාරෙ

    අල්ලා ගන්න පොරකන..
    අල්ලා ගත්තාම අයිතිය කියන....
    කාටවත් දෙන්න වෙයි කියාලා බයවෙන...
    ඔය බස් එකේ
    සීට් එක..
    බහිද්දි උබ ..බස් එකෙන්..
    ඇරන්..
    බහිනවද...
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කදුලක්...
    පස්සෙ පැන්නුවොත්...
    ශුවර්..එකටම..
    හම්බ වෙන්නෙ...
    සතුටක්...

    මොකද ඔය..
    කදුල..
    කවදා හරි ..පටන්ගෙනෙ..
    තියෙන්නෙ..
    සතුටකින්...

    මතක තියගනින්..
    දුක තියෙන්නෙ..
    සතුටට පස්සෙ..
    විත්තිය.
    ..
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ඔය අන්තිම කවි ටික මගෙ එවා මචං.. මුල ටික නම් ඔය පොතෙ තියනවා..
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ස්විප් ටිකට් එක

    රුපියල් විස්සට..
    ගත්ත හීනටික..
    ඉස්තරම් ද...අද...
    කොයි..තරං...
    පහුවදා..උදෙට..
    කෑලි..කෑලි..
    වලට ගියත්...