හිතේ හීන ගොඩාක් තියාගෙන ආදරේ කලත්....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හිතේ හීන ගොඩාක් තියාගෙන ආදරේ කලත්....

    හිතේ හීන ගොඩාක් තියාගෙන ආදරේ කලත්.... ඒ ආදරේ මට සදාකල් උරුම නැත්තේ ඇයි මචන්ලා?? පපුවේ වේදනාව මෙච්චරයි කියලා කියන්න බැරි තරම්......:(:(:(:(:(:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ කෙල්ලගේ රුපෙට ආදරේ කරාට ඒ කෙල්ල උඹේ රුපෙට ආදරේ නැත්තන් මොනවා කරන්නද ඒ කෙල්ල කැමති රූපේ සෙට් වෙච්ච ගමන් අත අරිනවා, තව හේතුත් තියෙනවා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ කෙල්ලගේ රුපෙට ආදරේ කරාට ඒ කෙල්ල උඹේ රුපෙට ආදරේ නැත්තන් මොනවා කරන්නද ඒ කෙල්ල කැමති රූපේ සෙට් වෙච්ච ගමන් අත අරිනවා, තව හේතුත් තියෙනවා

    තව???
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    උඹ කෙල්ලගේ රුපෙට ආදරේ කරාට ඒ කෙල්ල උඹේ රුපෙට ආදරේ නැත්තන් මොනවා කරන්නද ඒ කෙල්ල කැමති රූපේ සෙට් වෙච්ච ගමන් අත අරිනවා, තව හේතුත් තියෙනවා

    ඇත්ත බන්... සමහර විට ඇත්තටම ඒ කෙල්ලට උඹ ගැන ආදරයක් හිතෙන නැතුව ඇති...

    මුලින්ම ආදරේ හිතෙන්නේ රුපෙට. ඊට පස්සෙනේ අනිත් දේවල්...:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තව???

    උඹ පාට එකෙක් වෙන්න පුළුවන් කෙල්ලෝ පාට උන්ට කැමති නැ, පාටි ටයිම් කෙල්ලන්ට සල්ලි ඕන. ෆන් වෙන්න ඕන කල්ලව විහිළුවෙන් කෙල්ලව ෆන් එකෙන් තියන්න ඕන, කැපී පෙනෙන එකෙක් වෙන්න ඕන බොරු ෂෝ එක ඕන, තත්වේ ඕන වාහන ඕන අඩුම බයික් කට්ටක් වත් ඕන, කට්ට කළු කළුම කළු රට කන්නේ පතොල් දළු වගේ පජාත පෙනුමක් තියෙන්න ඕන, රැවුල වවන්න ඕන හම්බයෝ වගේ, උස වෙන්න ඕන ඇගිලි දිග වෙන්න ඕන ඕවා උඹ ලග නැත්තන් අද කාලේ ඔය අදර කතා බොරු බන්
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    hithe heena kellage paththen nevi bn thiyenna oni ube paththen.
    a kiwwe hithe heena thiyenna oni kella gana newei uba gana.
    ethkota kella heena mawagena uba lagata wela idiy.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹ පාට එකෙක් වෙන්න පුළුවන් කෙල්ලෝ පාට උන්ට කැමති නැ, පාටි ටයිම් කෙල්ලන්ට සල්ලි ඕන. ෆන් වෙන්න ඕන කල්ලව විහිළුවෙන් කෙල්ලව ෆන් එකෙන් තියන්න ඕන, කැපී පෙනෙන එකෙක් වෙන්න ඕන බොරු ෂෝ එක ඕන, තත්වේ ඕන වාහන ඕන අඩුම බයික් කට්ටක් වත් ඕන, කට්ට කළු කළුම කළු රට කන්නේ පතොල් දළු වගේ පජාත පෙනුමක් තියෙන්න ඕන, රැවුල වවන්න ඕන හම්බයෝ වගේ, උස වෙන්න ඕන ඇගිලි දිග වෙන්න ඕන ඕවා උඹ ලග නැත්තන් අද කාලේ ඔය අදර කතා බොරු බන්

    කෙල්ලො කැමති සුදු ලස්සන එවුන්ටනෙ බන්:confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලො කැමති සුදු ලස්සන එවුන්ටනෙ බන්:confused:

    කට්ට කළු කෙල්ලෝ කැමති සුදු කොල්ලන්ට කට්ට කළු කොල්ලෝ කැමති පට්ට සුදු කෙල්ලන්ට

    සුදු ලස්සන උන්ට කැමති කොළබ පොෂ් කෙල්ලොයි, ළමයි ඉන්න ගැනුයි තමයි

    එහෙමයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හේතුව සැම දේම වෙනස් වන සුළුයි.විවිධාකාරයි.අනිත්‍යයි.මිනිස්සුන්ගෙ හිතත් එහෙමයි.මුලින්ම ලොක ස්භාවය,යතාරථය තේරැමි ගත යුතුයි.හොාදම දේ යන අයට යන්න දෙන එක.අතහරින එක.එවිට හොද කෙනෙක් කවදාහරි ලැබෙයි.එ නොලැබුනත් හිත හදා ගැනිම තමා හොදම දියුනුව,සැනසිම,බෙහෙත, ප්‍රතිකාරය.ඉන්න තත්වයට වඩා උසස් වි,වැරදි හදාගෙන,අලුත් දෙයක් කරලා හිත හදාගෙන යහපත් සතුටු දායක තැනට එන්න උත්සහ කරන්න.ඉවසන්න.හිත ශක්තිමත්,ප්‍රබල කරගන්න.ලද දෙයින් සතුටු වන්න.අටලෝ දහමෙන් කමිපා නොවන්න.උත්සහයෙන් ජයගන්න..:yes:

    original.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ට කළු කෙල්ලෝ කැමති සුදු කොල්ලන්ට කට්ට කළු කොල්ලෝ කැමති පට්ට සුදු කෙල්ලන්ට

    සුදු ලස්සන උන්ට කැමති කොළබ පොෂ් කෙල්ලොයි, ළමයි ඉන්න ගැනුයි තමයි

    එහෙමයි

    කලු කොල්ලන්ට කැමති මොක්කුද
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    හේතුව සැම දේම වෙනස් වන සුළුයි.විවිධාකාරයි.අනිත්‍යයි.මිනිස්සුන්ගෙ හිතත් එහෙමයි.මුලින්ම ලොක ස්භාවය,යතාරථය තේරැමි ගත යුතුයි.හොාදම දේ යන අයට යන්න දෙන එක.අතහරින එක.එවිට හොද කෙනෙක් කවදාහරි ලැබෙයි.එ නොලැබුනත් හිත හදා ගැනිම තමා හොදම දියුනුව,සැනසිම,බෙහෙත, ප්‍රතිකාරය.ඉන්න තත්වයට වඩා උසස් වි,වැරදි හදාගෙන,අලුත් දෙයක් කරලා හිත හදාගෙන යහපත් සතුටු දායක තැනට එන්න උත්සහ කරන්න.ඉවසන්න.හිත ශක්තිමත්,ප්‍රබල කරගන්න.ලද දෙයින් සතුටු වන්න.අටලෝ දහමෙන් කමිපා නොවන්න.උත්සහයෙන් ජයගන්න..:yes:

    original.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    ctooi:20758727 said:
    තව???

    උඹ පාට එකෙක් වෙන්න පුළුවන් කෙල්ලෝ පාට උන්ට කැමති නැ, පාටි ටයිම් කෙල්ලන්ට සල්ලි ඕන. ෆන් වෙන්න ඕන කල්ලව විහිළුවෙන් කෙල්ලව ෆන් එකෙන් තියන්න ඕන, කැපී පෙනෙන එකෙක් වෙන්න ඕන බොරු ෂෝ එක ඕන, තත්වේ ඕන වාහන ඕන අඩුම බයික් කට්ටක් වත් ඕන, කට්ට කළු කළුම කළු රට කන්නේ පතොල් දළු වගේ පජාත පෙනුමක් තියෙන්න ඕන, රැවුල වවන්න ඕන හම්බයෝ වගේ, උස වෙන්න ඕන ඇගිලි දිග වෙන්න ඕන ඕවා උඹ ලග නැත්තන් අද කාලේ ඔය අදර කතා බොරු බන්

    මේ කතාවට නම් මාත් එකඟයි ගොඩක් කෙල්ලො කැමති කට්ට කළු එවුන්ට
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේ කතාවට නම් මාත් එකඟයි ගොඩක් කෙල්ලො කැමති කට්ට කළු එවුන්ට

    කට්ට කළු කෙල්ලෝ කැමති සුදු කොල්ලන්ට කට්ට කළු කොල්ලෝ කැමති පට්ට සුදු කෙල්ලන්ට

    සුදු ලස්සන උන්ට කැමති කොළබ පොෂ් කෙල්ලොයි, ළමයි ඉන්න ගැනුයි තමයි

    එහෙමයි

    සුදු කෙල්ලො කැමති සුදු කොල්ලොන්ට නේද :confused::confused: