හිත අස්සේ දඟලන්න මං නුඹට දුන් වරම බිඳිලා ගිහිල්ලා ඉතින්... නුඹ ඉන්නේ දැන් මහද අයිතිය නුඹ ම ගෙන මං කොහොම ගැලවෙන්නේ දැන්... නුඹේ දෑස සිහිනයක අතරක දී දුටු මොහොත මඟහරිනු කොහොමද ඉතින්... 2308211802 #spn