හිත දුර්වල වෙනවා
යාලුවනේ මගේ පුතාට දැන් වයස අවුරුදු 3 නයි..කලින් දෙපාරක්ම හැදිලා fit එකට ආවා..උන වැඩි නිසා මිසක් වෙන කිසිම අවුලක් නැහැ..මට ඒවා.පලවෙනි පාර උන හැදිලා එක පාරටම fit එක ඇවිත් අරන් දුවගෙන ගිහින් පාරට වාහනයක ගියේ හොස්පිටල් එකට.ඒවා මතක් වෙනකොටත් මගේ පපුව දාල යනවා.
පුතාට සිහිය නැතුව ගිහිල්ල ගැහිලා හිටියේ..මතක් කරන්නවත් කැමති නැහැ මන්..දැන් පුතාට පොඩි තුවාලයක්,හෙම්බිරිස්සාව හැදුනත් මට පුදුම බයක් තියෙන්නේ..අග පන නැතුව යනවා මොකක් හරි ලෙඩක් හැදෙන්න එනකොටත් පුතාට..හරියට හිතනවා මන්..මම ගෑනිටවත් කියන්නේ නැහැ, හරියට විදවනවා හිතින්..හෙම්ම්බිරිස්සවක් හැදුනත් සනීප වෙනකන් office එකේ වැඩක් අවත හරියටකරන්න බැහැ ...
මට මේකට මොකද්ද කරන්න ඕනේ, උපදෙසක් දෙන්න

ikman suwa