හිත දුර්වල වෙනවා

Jun 27, 2014
56
8
0
හිත දුර්වල වෙනවා

යාලුවනේ මගේ පුතාට දැන් වයස අවුරුදු 3 නයි..කලින් දෙපාරක්ම හැදිලා fit එකට ආවා..උන වැඩි නිසා මිසක් වෙන කිසිම අවුලක් නැහැ..මට ඒවා.පලවෙනි පාර උන හැදිලා එක පාරටම fit එක ඇවිත් අරන් දුවගෙන ගිහින් පාරට වාහනයක ගියේ හොස්පිටල් එකට.ඒවා මතක් වෙනකොටත් මගේ පපුව දාල යනවා.

පුතාට සිහිය නැතුව ගිහිල්ල ගැහිලා හිටියේ..මතක් කරන්නවත් කැමති නැහැ මන්..දැන් පුතාට පොඩි තුවාලයක්,හෙම්බිරිස්සාව හැදුනත් මට පුදුම බයක් තියෙන්නේ..අග පන නැතුව යනවා මොකක් හරි ලෙඩක් හැදෙන්න එනකොටත් පුතාට..හරියට හිතනවා මන්..මම ගෑනිටවත් කියන්නේ නැහැ, හරියට විදවනවා හිතින්..හෙම්ම්බිරිස්සවක් හැදුනත් සනීප වෙනකන් office එකේ වැඩක් අවත හරියටකරන්න බැහැ ...

මට මේකට මොකද්ද කරන්න ඕනේ, උපදෙසක් දෙන්න :no::no::no:
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,875
    1
    60,767
    113
    Mother Earth
    අඩෝ ඒකට කියන්නෙ තාත්තගෙ ආදරේ. උබ තනියම විසඳන්න යන්න එපා. ගෑනිටත් කියපන්. උබේ කසාද ගෑනිනේ. නැතුව වෙන මොකාට උබේ දේවල් කියන්නද ? නිතරම mentally, emotionally හිතන්න එපා. හිත ගල් කරන් එන ප්‍රශ්ණ වලට සතුටෙන් උත්තර දියන්.:P
     
    • Like
    Reactions: AnuradhaRa

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Join Date : 06-27-2014
    Total Posts : 51 :growl::growl:

    රජයේ රෝහලකට පල. ඒ්වයේ ඉන්නවා ළමා රෝග විශේෂඥයො කියල ජාතියක්.
    බොරැල්ලෙ ළමා රෝහලට පුලුවන් නම් පල...
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    sathiyak niwadu danna.
    puthawa doctor kenekta penwanna. inhailer ekak denna kiyanna. fit eka hedenakota eka nose ekata allanna. anith medicine thiyaganna langama. week ekema oka train wenna.

    oyath doctor kenek hamba wenna. kiyanna oyage manasika prashnaya. prashnaya Honda yaluwek ekka katha karanna. wife ekka kiyanna. ethakota stress eka aduwei.

    (mama Tsunami walata ahuwela jeewithe beragaththa kenek. passé muhuda dekkama wul yana seen ekak tibuna mata. sea smell ekatath faint wena tharam amaruwenawa. kalayak giyama mata harigiya nikanka.)

    හලෝසන්;24664295 said:
    යාලුවනේ මගේ පුතාට දැන් වයස අවුරුදු 3 නයි..කලින් දෙපාරක්ම හැදිලා fit එකට ආවා..උන වැඩි නිසා මිසක් වෙන කිසිම අවුලක් නැහැ..මට ඒවා.පලවෙනි පාර උන හැදිලා එක පාරටම fit එක ඇවිත් අරන් දුවගෙන ගිහින් පාරට වාහනයක ගියේ හොස්පිටල් එකට.ඒවා මතක් වෙනකොටත් මගේ පපුව දාල යනවා.

    පුතාට සිහිය නැතුව ගිහිල්ල ගැහිලා හිටියේ..මතක් කරන්නවත් කැමති නැහැ මන්..දැන් පුතාට පොඩි තුවාලයක්,හෙම්බිරිස්සාව හැදුනත් මට පුදුම බයක් තියෙන්නේ..අග පන නැතුව යනවා මොකක් හරි ලෙඩක් හැදෙන්න එනකොටත් පුතාට..හරියට හිතනවා මන්..මම ගෑනිටවත් කියන්නේ නැහැ, හරියට විදවනවා හිතින්..හෙම්ම්බිරිස්සවක් හැදුනත් සනීප වෙනකන් office එකේ වැඩක් අවත හරියටකරන්න බැහැ ...

    මට මේකට මොකද්ද කරන්න ඕනේ, උපදෙසක් දෙන්න :no::no::no:
     
    Jun 27, 2014
    56
    8
    0
    අඩෝ ඒකට කියන්නෙ තාත්තගෙ ආදරේ. උබ තනියම විසඳන්න යන්න එපා. ගෑනිටත් කියපන්. උබේ කසාද ගෑනිනේ. නැතුව වෙන මොකාට උබේ දේවල් කියන්නද ? නිතරම mentally, emotionally හිතන්න එපා. හිත ගල් කරන් එන ප්‍රශ්ණ වලට සතුටෙන් උත්තර දියන්.:P

    thkz bng haiyk unaata
     
    Jun 27, 2014
    56
    8
    0
    Join Date : 06-27-2014
    Total Posts : 51 :growl::growl:

    රජයේ රෝහලකට පල. ඒ්වයේ ඉන්නවා ළමා රෝග විශේෂඥයො කියල ජාතියක්.
    බොරැල්ලෙ ළමා රෝහලට පුලුවන් නම් පල...

    puthata awulak ne machan.okkoma checkup damma..mage hitha tamaa awula
     
    Jun 27, 2014
    56
    8
    0
    sathiyak niwadu danna.
    puthawa doctor kenekta penwanna. inhailer ekak denna kiyanna. fit eka hedenakota eka nose ekata allanna. anith medicine thiyaganna langama. week ekema oka train wenna.

    oyath doctor kenek hamba wenna. kiyanna oyage manasika prashnaya. prashnaya Honda yaluwek ekka katha karanna. wife ekka kiyanna. ethakota stress eka aduwei.

    (mama Tsunami walata ahuwela jeewithe beragaththa kenek. passé muhuda dekkama wul yana seen ekak tibuna mata. sea smell ekatath faint wena tharam amaruwenawa. kalayak giyama mata harigiya nikanka.)

    puthata nam awulakma ne yaluwa pennuwama check kalama kiwwe eka normal fit ekak kiyala...

    mama hithanawa wadida manda..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔච්චර බයනම් ලමයගෙ ෆුල් බොඩි චෙකප් එකක් කරපන් අවුරුද්දකට සැරයක්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අඩෝ ඒකට කියන්නෙ තාත්තගෙ ආදරේ. උබ තනියම විසඳන්න යන්න එපා. ගෑනිටත් කියපන්. උබේ කසාද ගෑනිනේ. නැතුව වෙන මොකාට උබේ දේවල් කියන්නද ? නිතරම mentally, emotionally හිතන්න එපා. හිත ගල් කරන් එන ප්‍රශ්ණ වලට සතුටෙන් උත්තර දියන්.:P

    :yes::yes::yes:
    Kochchara unath Asaneepayak hadila andala wela iddi enne puduma dukak.

    Habai man nam oya Hembirissawal una wage ewa nam lokuwata ganan ganne na. One tharam duwanna paninna denawa. Watunoth baya karanneth na. Thuwala unoth beheth danawa. Podi unwa onewata wala mala wage hadanna narakai specially inne kollek nam.
     
    one neh bbng...mamath kolla gena care karanawa wadida mnda- malak wage tama bng balaganna hadane, ekada mnda
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Join Date : 06-27-2014
    Total Posts : 51 :growl::growl:

    රජයේ රෝහලකට පල. ඒ්වයේ ඉන්නවා ළමා රෝග විශේෂඥයො කියල ජාතියක්.
    බොරැල්ලෙ ළමා රෝහලට පුලුවන් නම් පල...

    Exactly.. Seek Paediatrician's help. Only thing you can do is when the child has fever - cool him down. Remove unnecessary coverings etc and apply cold water patches. Also Don't wait till the fever rises. Give medicine to control the fever.

    If this is going to recur there are preventing regimes that have to be prescribed by the doctor. He will decide whether these drugs are required.
    You are dealing with a toddler here. Don't seek or take advice or opinions from this forum:no:. It's a serious concern and please visit the paediatrician.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,875
    1
    60,767
    113
    Mother Earth
    හලෝසන්;24664678 said:
    one neh bbng...mamath kolla gena care karanawa wadida mnda- malak wage tama bng balaganna hadane, ekada mnda

    මලක් වගේ ඌව බලා ගන්න ඕන නෑ බන්. කොල්ලෙක්නේ. ඌව හැම දේටම හුරු කරල හදපන්. බුදු සරණයි.:P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    sathiyak niwadu danna.
    puthawa doctor kenekta penwanna. inhailer ekak denna kiyanna. fit eka hedenakota eka nose ekata allanna. anith medicine thiyaganna langama. week ekema oka train wenna.

    oyath doctor kenek hamba wenna. kiyanna oyage manasika prashnaya. prashnaya Honda yaluwek ekka katha karanna. wife ekka kiyanna. ethakota stress eka aduwei.

    (mama Tsunami walata ahuwela jeewithe beragaththa kenek. passé muhuda dekkama wul yana seen ekak tibuna mata. sea smell ekatath faint wena tharam amaruwenawa. kalayak giyama mata harigiya nikanka.)

    ඉන්හෙලර්? ෆිට් එකට? :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචෝ ඕක අපේ දුවටත් පොඩි කාලේ තිබ්බ .මන් ගෙදර නැ වයිෆ් විතරයි .එතකොටනම් පිස්සු හැදෙනවා .හැබැයි අවුරුදු 3 න පස්සේ ඕක නැතිවෙනවා කියල ඩොකාල කිව්වා .එ වගේම ඊට පාසේ හැදුනේ නැහැ .ඔක් ගොඩක් ළමයින්ට තියෙන දෙයක් .බයවෙන්න එපා .උන හැදුනොත් පැනඩෝල් සිරප් එක දෙන්න පය 6න හයට් .ෆිට් එක හැදුනොත් ඇලයට ලමයව හරවන්න ඕන දත් පුට්ටු වෙන නිසා හැ න්දක් ඕන වෙයි .මම ඒකාලේ ලග හිටිය නැති නිසා වයිෆ්ට දොස්තර කිව්වා දේවල් තමයි කිව්වේ .හොදම දේ දොස්තර කෙනෙක් හම්බවෙලා විස්තරේ කියල උපදෙස් ගන්න .එව්වා අකුරටම කරන්න බයවෙන්න දෙයක් නැ .අවුරුදු 3න පස්සේ ඕක හරියනවා:):)